2000න් පස්සේ. ඒ වුනාට මමනම් ගොඩක් හිතන්නෙ පතන්නේ 90 ගනන් වල උන් වගේ හින්දා දැනටනම් ලොකු අවුලක් නෑ. Depression නුත් නෑ. Social Media හින්දා මානසික නිදහසනම් නැති වෙලා ඒවගෙන් ඈත් වුනත් අනිත් අය එක්ක ඉද්දි කොන් වෙනවා වගේ හින්දා ඒවටම ඇදෙනවා. Porn addiction දැන් ලොකුවට නෑ ඒ වුනාට මාර තනිකමක් දැනෙනවා ගොඩක් වෙලාවට.