ජීවිතේ අලුතෙන්ම පටන් ගත්ත අය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,341
    20,917
    113
    කොහොමත් ජීවිතේ කාලෙන් කාලෙට අලුත් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ අපි අප්ඩේට් වෙන්න ඕනෙ එහෙම නැතුව ඉතිං ඉස්සරහට යාමක් නෑ...

    O/l කරපු මම නෙමෙයි a/l කරේ
    A/l කරපු මම නෙමෙයි උසස් අධ්‍යාපණය කරේ
    පස්සෙ ජොබ් කරනකොට ආයෙ අලුත් වුණා.
    දැනටත් අද ඉන්න මම නෙමෙයි හෙට ඉන්නෙ.
    අපේ තියෙන වැරදි, අඩු පාඩු, ගොං ගති, මෝල් වැඩ, කුපාඩි වැඩ, දහදුරා වැඩ ටික ටික අත්හැරගෙන දවසගානෙ ඉස්සරහට යනකොට දවසගානෙ ජීවිතේ අලුත් වෙනව....
    ඔව් ඒක නම් හරි. Update වෙන එකත් වෙනස් වෙන්න බලපානවා තමයි අනිවාර්යයෙන් :yes:

    තප්පරයක් පාසා ඇතිවෙන සිත් කැඩිලා අලුත් සිතක් ඉපදෙනව
    ඔව් ඒක නම් ඇත්ත. ඒත් මෙතන කිව්වේ හිත වෙනස් කරගෙන normal වෙන්න යන කෙනා නොවී වෙනස් කෙනෙක් වෙන එක ගැන
    ------ Post added on Jun 7, 2022 at 7:51 PM
     
    • Like
    Reactions: PHBhagya

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ඔව් කට්ටිය කොහොම කිව්වත් බහුතරයකට ඕක අමාරු වැඩක්. හැබැයි එහෙම හොඳ විදියට වෙනස් වෙන්න පුළුවන් නම් ලොකු සැනසීමක්
    :yes:
     
    • Like
    Reactions: B.Chat