Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ ඉවරයි නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ ඉවරයි නැහැ

අද AL Results නිකුත් උනා. අද දවස සමහර අයට ගොඩක් සතුටු දවසක් වෙන්න ඇති. සමහර අයට ගොඩක් ම දුක හිතෙන දවසක් වෙන්න ඇති. සමහර අයට ලොකු වෙනසක් නොවුනු දවසක් වෙන්න ඇති.

මම මේක ලියන්නේ AL Fail උන අයටයි. මල්ලි නන්ගි ඔයාලගේ ජීවිතය අදින් ඉවර උනේවත් නැවතුනේ වත් නැහැ. මොකක් වුනත් දැන් ප්රතිපලය ඇවිල්ල ඉවරයි.ඒක සතුටින් භාර ගන්න.අම්මලා තත්තලාට දුක ඇති. සමහර විට බනිනවාත් ඇති.සමහර වෙලාවට ඔයාලට හිතෙනවා ඇති මම අම්මලගේ බලාපොරොත්තු කඩ කලා කියලා. Believe me i know the Feeling.සමහර වෙලාවට මැරෙන්න තරම් දුක ඇති.

දුක් වෙන්න එපා. අදම හිතා ගන්න ඉලගට පටන් ගන්න අවුරුද්දෙන් මම මිනිහෙක් වෙනවා කියලා. එහෙම කියලා පෙබරවාරි වෙනකොට අමතක කරන්න නෙමේ.තව සතියක් වගේ ඉන්න. ඉදලා හොද ප්ලන් එකක් ගහන්න. සමහර විට ආයේ A/L කරන්න.සමහර අය පාස් එත් කැම්පස් යන්න ලකුණු මදි වගේ අය වෙන මොනවා හරි (Degree/HND/Business or Anything) දෙයක් කරන්න වගේ.

යාලුවො නැදැයෝ එහෙම දැන් හිනා වෙනවා වගේ තෙරෙවි. ගනන් ගන්න එපා. මොනවා උනත් පිස්සු තීරන වලට එන්න එපා.අත්දැකීමෙන් කියන්නේ මට දැන් 25ක්. දැන් මට AL කියන්නේ නිකන් 5හේ ශිශ්යත්වය වගේ. මමත් කැම්පස් ගියෙත් නැහැ. එත් අද මම සතුටු මට්ටමක ඉන්නවා. මම අවුරුදු 4ක ප්ලන් එකක් ගැහුවා. Second upper එකක් එක්ක degree එක ගන්න ඉන්නේ. ඔයා කලේ ගොඩ දෙනෙක් හිතන්නේ ජීවිතේම ඉවරයි. අම්මල අනෙක් යලුවන්ගේ නැදැයන්ගේ ලමයි ගේ ලකුණු කියවයි ගෙදර කනක් ඇහුලා ඉන්න වෙන එකක් නැහැ.

ඔයාලට මොලේ නැහැ වැඩක් නැහැ කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. එහෙම තමා අපිටත් හිතුනේ මුලදි. දැන් ජීවිතේ ෆුල් ෆන්.(bit stressed work as a trainee SE ). පොඩ්ඩක් සින්දුවක් අහලා ජොක් මූවී දෙක තුනක් බලලා ජොලියේ ඉන්නා මේ දවස් ටික. ගෙඩරටම වෙලා ඉන්නත් එපා. අනෙක් ෆේල් උන අය එක්ක කතා කරන්න. පාස් උන අයත් එක්කත් කතා කරන්න.

All The Best. Your Life Begin Now !!!

[QUOTE="Fox Mulder89, post: 17631194, member: 454953"] [b]ජීවිතේ ඉවරයි නැහැ[/b] [COLOR="Navy"][SIZE="4"]අද AL Results නිකුත් උනා. අද දවස සමහර අයට ගොඩක් සතුටු දවසක් වෙන්න ඇති. සමහර අයට ගොඩක් ම දුක හිතෙන දවසක් වෙන්න ඇති. සමහර අයට ලොකු වෙනසක් නොවුනු දවසක් වෙන්න ඇති. මම මේක ලියන්නේ AL Fail උන අයටයි. මල්ලි නන්ගි ඔයාලගේ ජීවිතය අදින් ඉවර උනේවත් නැවතුනේ වත් නැහැ. මොකක් වුනත් දැන් ප්රතිපලය ඇවිල්ල ඉවරයි.ඒක සතුටින් භාර ගන්න.අම්මලා තත්තලාට දුක ඇති. සමහර විට බනිනවාත් ඇති.සමහර වෙලාවට ඔයාලට හිතෙනවා ඇති මම අම්මලගේ බලාපොරොත්තු කඩ කලා කියලා. Believe me i know the Feeling.සමහර වෙලාවට මැරෙන්න තරම් දුක ඇති. දුක් වෙන්න එපා. අදම හිතා ගන්න ඉලගට පටන් ගන්න අවුරුද්දෙන් මම මිනිහෙක් වෙනවා කියලා. එහෙම කියලා පෙබරවාරි වෙනකොට අමතක කරන්න නෙමේ.තව සතියක් වගේ ඉන්න. ඉදලා හොද ප්ලන් එකක් ගහන්න. සමහර විට ආයේ A/L කරන්න.සමහර අය පාස් එත් කැම්පස් යන්න ලකුණු මදි වගේ අය වෙන මොනවා හරි (Degree/HND/Business or Anything) දෙයක් කරන්න වගේ. යාලුවො නැදැයෝ එහෙම දැන් හිනා වෙනවා වගේ තෙරෙවි. ගනන් ගන්න එපා. මොනවා උනත් පිස්සු තීරන වලට එන්න එපා.අත්දැකීමෙන් කියන්නේ මට දැන් 25ක්. දැන් මට AL කියන්නේ නිකන් 5හේ ශිශ්යත්වය වගේ. මමත් කැම්පස් ගියෙත් නැහැ. එත් අද මම සතුටු මට්ටමක ඉන්නවා. මම අවුරුදු 4ක ප්ලන් එකක් ගැහුවා. Second upper එකක් එක්ක degree එක ගන්න ඉන්නේ. ඔයා කලේ ගොඩ දෙනෙක් හිතන්නේ ජීවිතේම ඉවරයි. අම්මල අනෙක් යලුවන්ගේ නැදැයන්ගේ ලමයි ගේ ලකුණු කියවයි ගෙදර කනක් ඇහුලා ඉන්න වෙන එකක් නැහැ. ඔයාලට මොලේ නැහැ වැඩක් නැහැ කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. එහෙම තමා අපිටත් හිතුනේ මුලදි. දැන් ජීවිතේ ෆුල් ෆන්.(bit stressed work as a trainee SE :baffled:). පොඩ්ඩක් සින්දුවක් අහලා ජොක් මූවී දෙක තුනක් බලලා ජොලියේ ඉන්නා මේ දවස් ටික. ගෙඩරටම වෙලා ඉන්නත් එපා. අනෙක් ෆේල් උන අය එක්ක කතා කරන්න. පාස් උන අයත් එක්කත් කතා කරන්න. All The Best. Your Life Begin Now !!! :):):) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom