ජීවිතේ එකවරක් හෝ ඔබ යායුතු සුන්දර ඩෙල්ෆ දŢ
ලන්දේසීන් ඩෙල්ෆ්ට් යන නාමයෙන් හැඳින්වූ මෙම දූපත යාපන අර්ධද්වීපයේ ජීවත් වන ද්‍රවිඩ ජනයා විසින් හඳුන්වන්නේ නෙඩුන්තිවු යන නමිනි. නෙඩුන්තිවු යන්නෙහි අර්ථය වනුයේ විශාල දූපත යන්නයි. සැබැවින්ම මෙය ශ්‍රී ලංකාවේ ඇති සමස්ථ දූපත් අතුරින් විශාලම දූපත වේ. තැනිතලා භූමියක් සහිත දූපතක් වූ ඩෙල්ෆ්ට් දූපත වෙරළේ පවා තැනින් තැන කොරල් පර දැකිය හැක. දූපත අභ්‍යන්තරයේ පවා බොහෝ ස්ථාන කොරල් මිශ්‍රිත වැලි පසකින් යුක්ත වේ. දූපත අහ්‍යන්තරයේ ස්වභාවික වැව් කිහිපයක්ද දක්නට ලැබේ. තල් ශාකය බහුල ලෙස දූපත පුරා පැතිරී තිබෙනු දැකගත හැකිය ඩෙල්ෆ්ට් දූපතට පිවිසීමට නම් ප්‍රථමයෙන්ම ඒ සඳහා යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය සඳහා පැමිණිය යුතුවේ. ලංගම සහ පුද්ගලික බස් රථද ඒ සඳහා යොදවා ඇත. කුරිකඩ්ඩුවාන් ජැටියත් ඩෙල්ෆ්ට් දූපතත් අතර දිනපතා යාත්‍රා කිහිපයක් සේවයේ යොදවා ඇත. ඒවායින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා ඇති වඩතාරකී සහ කුමුදිනී යාත්‍රා දෙක විශේෂ වේ.
මෙම යාත්‍රා වල ගමන් කිරීම සඳහා මගීන්ගෙන් කිසිඳු මුදලක් අය නොකෙරෙන අතර සෙසු යාත්‍රා සඳහා මුදල් අය කරනු ලැබේ. මුහුද රළු නොවන කාලවලදී මෙවැනි යාත්‍රාවකට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් අතර ගමන් කිරීමට පැයක පමණ කාලයක් ගත වන අතර මුහුද රළු කාලවලදී ගතවන වේලාව ඊට තරමක් වැඩිවේ. ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රාවක් පැමිණෙනවාත් සමගම එහි මගීන් රැගෙන යාමට ඒ සඳහා යොදවා ඇති බස් රථය පැමිණෙන අතර එම බස් රථය මගින් දූපත වටා ඇති නොයෙකුත් ගමන්නාන්ත කරා මගීන් ප්‍රවාහනය කෙරේ. දිනකට හතර වතාවක් පමණ මෙම බස් රථය සේවයේ යොදවා ඇත.

bump ekak dagena yanna