අනේ ඉතින් මේ තට්ටයට ගඩොල් ඇඳපු උපාසකම්මල පැරිස් තියා කොලබවත් දැකලා නැතුව ඇති![]()
හම්මො
කොන්ක්‍රිට් සාදුගේ දායකයො පට්ට සැරයි![]()
බයි ලක්සන තියෙන්නෙ...
![]()
මම කැමති බයියන්ට නායකයෙක් වෙලා ලංකාවේ ඉපදෙන්නබයියො මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙම වෙන එවුන්ට වහල්කම් කරල සැප දීල මැරිල යන්න![]()
අනේ බං ඉතින් අපි වගේ හිගන්නන්ගේ ආදරවලින් හෝ දෙන දානේ වෙලෙන් නෙමේ නේ ඔය යන්නේ. ඔවාට සම්මාදන් වෙන්නේ ඔයවගේ ම රටරටවල ඇවිදින ආතල් ගන්න පොරවල් වැඩි සල්ලි ටික දාලා. එක උන් ගන්න වෙනම ආතල් එකක්..ithin bng ehenan rahath wenna kiyapanko siwura dagena travel karan nathuwa. mokakhari hethuwak deela gihiyo karana ekama kara kara innawa. niwan witharai yanne naththe![]()
පැරිස් වගේද මෝඩ මනුස්සයො දිව්ය ලෝකඅනේ ඉතින් මේ තට්ටයට ගඩොල් ඇඳපු උපාසකම්මල පැරිස් තියා කොලබවත් දැකලා නැතුව ඇති![]()
eka thama ithin math kiyanne, salli dena un gana neme prashne, siwura daganna ekage prashne, siwura daganna gihi wada walin ath wela niwanata weerya wadanna.අනේ බං ඉතින් අපි වගේ හිගන්නන්ගේ ආදරවලින් හෝ දෙන දානේ වෙලෙන් නෙමේ නේ ඔය යන්නේ. ඔවාට සම්මාදන් වෙන්නේ ඔයවගේ ම රටරටවල ඇවිදින ආතල් ගන්න පොරවල් වැඩි සල්ලි ටික දාලා. එක උන් ගන්න වෙනම ආතල් එකක්..![]()