ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷
    ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේට පිං 🥹🙏🙏🙏
    ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, ස්විට්සර්ලන්ඩ් යන රටවල ඉදිරි සති දෙක තුළ ආගමික වැඩසටහන් මාලාවක් වෙනුවෙන් මාව වැඩමකරවීම පිළිබද 🙏🙏🙏

    image.png

    ආසාව පස්සේ හීනයක් වෙලා😶‍🌫️

    6qbtuJb.png

    next up Romania
    Warenko German gahala elawanne kukkawa
     
    • Love
    Reactions: kasun_kbp

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙකේ අය මෙ භික්ෂුව පැරිස් ගිය පොස්ට් එකක් විවෙචනය කරනවා. එ මනූස්සයා තමන්ගෙ කැමැත්ත මුදුන්පත් කරගන්න සතුටට දාන්න ඇති. බුද්ධාගමේ එහෙම නොකලයුතුයි කියල සීමා නැ.

    ලංකාවෙ සමාජයේ මිනිස්සු තමන්ට නැති, බැරි, නොහැකි දේ වෙන කෙනෙක් ලබනවනම් එක පිටදාන ආකාරය හොද උදාහරණයක් මේක.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංංකාවෙ පොන්න නූගත් අන්ධභක්ති හැත්තගෙ හැටි තේරුම් අගන්න ඔය තට්ටයාගෙ ඔර්ජිනල් පෝස්ට් එකේ react ටික බැලුවත් ඇති. මං හිතුවෙ හහා පිරිලා ඇති කියලා බලද්දි හහා දාහක්වත් නෑ. හාර්ට් ලයික් විසිදාහත් පැනලා. අතේ සතේ නැතුව වැලේ වැල්
    නැතුව ඉන්න එකෙක්ට කෝටිපතියෙක් වෙන්න ඕනෙනං මේ ටාගට් ඕඩියන්ස් එකම හොදටම ඇති බං. ශ්‍රද්ධාව අවුස්සලා ගන්න පුලුවන්නං ගෑනිව උනත් පූජා කරනවා පොන්න ගංකබර සිංහලු. අනික උබ සල්ලි ඔක්කොම මාටි ගහල රට පැන්නත් අවුරුදු 5ක් විතර තට්ටෙ ගාලා සිවුරු කෑල්ල පොරවන් හිටපන් සිංහලු නඩු දාන්න පොලිසි යන්න තියා බනින්න කට අරින්න මීක් කියන්නවත් එන්නෙ නෑ. සිවුරට බැනලා පව් පුරවගෙන අපායෙ යන්න උන් බයයි. අනේ උන් වහන්සේ කරපුවා උන් වහන්සේට තියෙයි අපි ශ්‍රද්ධාවෙන්නෙ දුන්නෙ ඒ පින් අපිට තියෙයි කියයි. එච්චරයි 😎 මාසෙට දහදුක් විදගෙන හම්බකරන 35000න් 5000ක් විතර මේ තට්ටයන්ට පුදනවා ලබන ආත්මෙ සුපිරි සල්ලිකාරයෙක් වෙන්න කියලා. තට්ටයෝ ඒවගෙන් මේ ආත්මෙම ආතල් ගන්නවා. ඔය සල්ලි පුදන ගංකබරයො බහුතරයක් අයිෆල් තියා නෙලුම් කුලුණවත් දැකලා නැතුව ඇති. 🤣

    View attachment 230292

    "න මුන්ටකේන සමනෝ" තට්ටය ගෑව පලියට ශ්රමනයෙක් වෙන්නෙ නෑ කියලා බුදුහාමුදුරුවො කීවෙ ඒකයි. බවුද්ධ කියලා කෑගහන උන්ගෙන් 90%ක්වත් ඒකෙ හරය දන්නෙ නෑ.
    සිංහල බවුද්ධ සංස්කෘතිය කියලා පස්සෙ කාලෙක හදාගත්ත යාදිනි ,පූජා ටික කර කර සිවුරක් දාගත්ත එකෙක් මොනවා කීවත් වැදගෙන අහගෙන ඉන්නවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    ලංංකාවෙ පොන්න නූගත් අන්ධභක්ති හැත්තගෙ හැටි තේරුම් අගන්න ඔය තට්ටයාගෙ ඔර්ජිනල් පෝස්ට් එකේ react ටික බැලුවත් ඇති. මං හිතුවෙ හහා පිරිලා ඇති කියලා බලද්දි හහා දාහක්වත් නෑ. හාර්ට් ලයික් විසිදාහත් පැනලා. අතේ සතේ නැතුව වැලේ වැල්
    නැතුව ඉන්න එකෙක්ට කෝටිපතියෙක් වෙන්න ඕනෙනං මේ ටාගට් ඕඩියන්ස් එකම හොදටම ඇති බං. ශ්‍රද්ධාව අවුස්සලා ගන්න පුලුවන්නං ගෑනිව උනත් පූජා කරනවා පොන්න ගංකබර සිංහලු. අනික උබ සල්ලි ඔක්කොම මාටි ගහල රට පැන්නත් අවුරුදු 5ක් විතර තට්ටෙ ගාලා සිවුරු කෑල්ල පොරවන් හිටපන් සිංහලු නඩු දාන්න පොලිසි යන්න තියා බනින්න කට අරින්න මීක් කියන්නවත් එන්නෙ නෑ. සිවුරට බැනලා පව් පුරවගෙන අපායෙ යන්න උන් බයයි. අනේ උන් වහන්සේ කරපුවා උන් වහන්සේට තියෙයි අපි ශ්‍රද්ධාවෙන්නෙ දුන්නෙ ඒ පින් අපිට තියෙයි කියයි. එච්චරයි 😎 මාසෙට දහදුක් විදගෙන හම්බකරන 35000න් 5000ක් විතර මේ තට්ටයන්ට පුදනවා ලබන ආත්මෙ සුපිරි සල්ලිකාරයෙක් වෙන්න කියලා. තට්ටයෝ ඒවගෙන් මේ ආත්මෙම ආතල් ගන්නවා. ඔය සල්ලි පුදන ගංකබරයො බහුතරයක් අයිෆල් තියා නෙලුම් කුලුණවත් දැකලා නැතුව ඇති. 🤣

    View attachment 230292
    කෝ අර කවුඩාගල සීන් එකට අපි මූට බැන්නම රිදිලා ඩිස්ලයික් දාගෙන හැමිනුන සෙට් එක? මේකට මොකද කියන්නෙ තොපි? @Tz4400 @YelaWolf @Axeoil @Shamal3001 @neo7x
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    eka thama ithin math kiyanne, salli dena un gana neme prashne, siwura daganna ekage prashne, siwura daganna gihi wada walin ath wela niwanata weerya wadanna.
    අනේ මන්දා ඉතින්. රටක නීතියක් තියනවා ඒ නීතිය කඩ කරන්නේ නැතිව ඕනේ එකෙක් ඕනේ මඟුලක් කර ගත්තා කියලා මටනං අවුලක් නෑ. සිවුර දාගත්තා කියලා මිනිස්සුන්ගේ ආසාවක් නැතිවෙන්නෙ නෑ.

    මේකද අපේ එක්කෙනාට මාන් පන්සලේ ඉන්දැද්දි call එකක් ආවා New Zealand වලට දානේකට වගේ දේකට. ඔය කතකරපු ගෑනි පැයක් විතර කතාකරා 1000ක්විතර ප්‍රශ්න. මට තේරුණු විදිහට ඇහුවෙ වටෙන් වටෙන් පනින්න එහෙම අදහසක් නෑ වගේ දේවල් එහෙම. හාමුදුරුවෝ සැලුණේ නෑ අහපු හැම එකටම බැට් කරා ලෙසට ම හාමුදුරු කමත් අමතක කරලා. මොකද අපි උනත් ආසයි නේ බාන් ඔයවගේ oppertunity එකක් සෙට් වෙනව. අපිට හම්බ උන ඒවත් ලොවෙත් අත ඇරියේ නෑ එක එකා අගල් කපන්න හැදුවට. මාන් ඉතින් දැක්ක ඒ වෙලාවේ තිබ්බ සතුට මනුස්සයාගේ. කොහොම හරි ගිහින් ආවා. ඔවා ඉතින් එක එක්කෙනා පින් කරලා තියන හැටියට තමා. රාජපක්ෂලා උනත් පේනවනේ.. :ROFLMAO: :ROFLMAO:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Says who, a "wahal Jeppa." I don't see the tiniest difference between you, Jeppos, and those Mara or Gota fans.

    මහා බැංකු හොරාට පුක දෙන ගල් කොල්ලෝ හිතන් ඉන්නේ උන්මහා දාර්සනිකයෝ. අනික් උන් තමා වහල්ලු. අනේ පලෑන්ත්තෝ :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    ලංංකාවෙ පොන්න නූගත් අන්ධභක්ති හැත්තගෙ හැටි තේරුම් අගන්න ඔය තට්ටයාගෙ ඔර්ජිනල් පෝස්ට් එකේ react ටික බැලුවත් ඇති. මං හිතුවෙ හහා පිරිලා ඇති කියලා බලද්දි හහා දාහක්වත් නෑ. හාර්ට් ලයික් විසිදාහත් පැනලා. අතේ සතේ නැතුව වැලේ වැල්
    නැතුව ඉන්න එකෙක්ට කෝටිපතියෙක් වෙන්න ඕනෙනං මේ ටාගට් ඕඩියන්ස් එකම හොදටම ඇති බං. ශ්‍රද්ධාව අවුස්සලා ගන්න පුලුවන්නං ගෑනිව උනත් පූජා කරනවා පොන්න ගංකබර සිංහලු. අනික උබ සල්ලි ඔක්කොම මාටි ගහල රට පැන්නත් අවුරුදු 5ක් විතර තට්ටෙ ගාලා සිවුරු කෑල්ල පොරවන් හිටපන් සිංහලු නඩු දාන්න පොලිසි යන්න තියා බනින්න කට අරින්න මීක් කියන්නවත් එන්නෙ නෑ. සිවුරට බැනලා පව් පුරවගෙන අපායෙ යන්න උන් බයයි. අනේ උන් වහන්සේ කරපුවා උන් වහන්සේට තියෙයි අපි ශ්‍රද්ධාවෙන්නෙ දුන්නෙ ඒ පින් අපිට තියෙයි කියයි. එච්චරයි 😎 මාසෙට දහදුක් විදගෙන හම්බකරන 35000න් 5000ක් විතර මේ තට්ටයන්ට පුදනවා ලබන ආත්මෙ සුපිරි සල්ලිකාරයෙක් වෙන්න කියලා. තට්ටයෝ ඒවගෙන් මේ ආත්මෙම ආතල් ගන්නවා. ඔය සල්ලි පුදන ගංකබරයො බහුතරයක් අයිෆල් තියා නෙලුම් කුලුණවත් දැකලා නැතුව ඇති. 🤣

    View attachment 230292
    ඇත්ත බන් කතාව
     
    • Like
    Reactions: kasun_kbp

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මූ පංසේ ගිහින් පංස වයින් ටිකක් බීලා, පංස ගොට් චීස් කෑල්ලක් කාලා, පංස බඩ්ඩකගේ පුසී ලොවලා ආතල් එකක් ගන්න වෙලාවෙත්
    තට්ට කුකුලන්ට එහෙම ආතල් රටින් පිට ගන්න අකැප නැත්ද බන් :eek:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    මහා බැංකු හොරාට පුක දෙන ගල් කොල්ලෝ හිතන් ඉන්නේ උන්මහා දාර්සනිකයෝ. අනික් උන් තමා වහල්ලු. අනේ පලෑන්ත්තෝ :lol:
    Adeh, I just want to ask you, how to count 33 million? :ROFLMAO:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ලංංකාවෙ පොන්න නූගත් අන්ධභක්ති හැත්තගෙ හැටි තේරුම් අගන්න ඔය තට්ටයාගෙ ඔර්ජිනල් පෝස්ට් එකේ react ටික බැලුවත් ඇති. මං හිතුවෙ හහා පිරිලා ඇති කියලා බලද්දි හහා දාහක්වත් නෑ. හාර්ට් ලයික් විසිදාහත් පැනලා. අතේ සතේ නැතුව වැලේ වැල්
    නැතුව ඉන්න එකෙක්ට කෝටිපතියෙක් වෙන්න ඕනෙනං මේ ටාගට් ඕඩියන්ස් එකම හොදටම ඇති බං. ශ්‍රද්ධාව අවුස්සලා ගන්න පුලුවන්නං ගෑනිව උනත් පූජා කරනවා පොන්න ගංකබර සිංහලු. අනික උබ සල්ලි ඔක්කොම මාටි ගහල රට පැන්නත් අවුරුදු 5ක් විතර තට්ටෙ ගාලා සිවුරු කෑල්ල පොරවන් හිටපන් සිංහලු නඩු දාන්න පොලිසි යන්න තියා බනින්න කට අරින්න මීක් කියන්නවත් එන්නෙ නෑ. සිවුරට බැනලා පව් පුරවගෙන අපායෙ යන්න උන් බයයි. අනේ උන් වහන්සේ කරපුවා උන් වහන්සේට තියෙයි අපි ශ්‍රද්ධාවෙන්නෙ දුන්නෙ ඒ පින් අපිට තියෙයි කියයි. එච්චරයි 😎 මාසෙට දහදුක් විදගෙන හම්බකරන 35000න් 5000ක් විතර මේ තට්ටයන්ට පුදනවා ලබන ආත්මෙ සුපිරි සල්ලිකාරයෙක් වෙන්න කියලා. තට්ටයෝ ඒවගෙන් මේ ආත්මෙම ආතල් ගන්නවා. ඔය සල්ලි පුදන ගංකබරයො බහුතරයක් අයිෆල් තියා නෙලුම් කුලුණවත් දැකලා නැතුව ඇති. 🤣

    View attachment 230292
    සුද්දො අහන්න ඇති කොහෙන්ද ඇදුම ගත්තෙ කියල....නයිස් ඩ්‍රෙස් යොව් වෙයරායූ ෆ්‍රොම්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    මෙකේ අය මෙ භික්ෂුව පැරිස් ගිය පොස්ට් එකක් විවෙචනය කරනවා. එ මනූස්සයා තමන්ගෙ කැමැත්ත මුදුන්පත් කරගන්න සතුටට දාන්න ඇති. බුද්ධාගමේ එහෙම නොකලයුතුයි කියල සීමා නැ.

    ලංකාවෙ සමාජයේ මිනිස්සු තමන්ට නැති, බැරි, නොහැකි දේ වෙන කෙනෙක් ලබනවනම් එක පිටදාන ආකාරය හොද උදාහරණයක් මේක.
    හාමුදුරුවො මොනා කරත් අපිට කමක් නැ,
    ජන්දෙ ලං වෙලා තමන්ගෙ ඉන්න අනුගාමිකයො සෙට් එක රජ්ජු තනන්න දක්කන්නෙ නැතිව ඉන්නවා නම්...
    උගත් පාඩම් වලින් කියන්නෙ, පට්ටම ඊසි මැනිපියුලෙට් වෙන සෙට් එකක් වටෙ ඉන්නෙ,

    කොහෙවත් ඉන්න අපිට ඉන්නත් නැ උන් රජුන් තැනුවම..
     
    • Haha
    Reactions: kasun090354t

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හම්මො
    කොන්ක්‍රිට් සාදුගේ දායකයො පට්ට සැරයි :rofl: :rofl: බයි ලක්සන තියෙන්නෙ...

    436336780_432172773006991_1922642354539399273_n.jpg
    මේ හිතුණා විතරයි.
    "ගහන්න ඕන සෑයක් මේක උඩ"
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    මයින ප්ලේන් එක පිරෙන්න නෑදෑයොත් එක්ක ට්‍ර්ප් ගියෙ බන්. මේව මොනවද ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    රාජපක්ෂලා උනත් පේනවනේ.. :ROFLMAO: :ROFLMAO:
    අනිවර්යයෙන්ම. පේනවා නේ. මොන හොරකම් කරලා සල්ලි හෙව්වත් මොකුත් කියන්න හොඳ නැ. ඒ පිනට හම්බ වෙන්නේ මහින්ද මහත්තයාට.
    අපිත් දැන් ඉඳන් ම පින් කරන්න ඕනේ ඒ වගේ ඊළග ආත්මේ එතකොට මිනී මරලා හොරකම් කරලා හරි අපිට මහින්ද මහින්ද මහත්තයා වගේ ඉන්න පුළුවන් වෙයි.:love:

    ඇත්තට මේ reply හිත රවට්ටා ගන්න දාන ඒව ද? නැත්නම් ඇත්ත ට ම මෙහෙම ද හිතන්නේ? මොන බලු වැඩේ කරත් යහිතින් ඉන්නේ උන්ගේ පින නිසා කියලා? ඒ හින්දා මිනිස්සු ඒවට විරුද්ධ වෙන්න හොඳ නැ කියලා?