ජීවිතේ එපාවෙලා

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    you are still lucky than millions may be a billion people in the world
    you are getting the higher education
    you have a roof over your head
    and yet here you are complaining
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    you are still lucky than millions may be a billion people in the world
    you are getting the higher education
    you have a roof over your head
    and yet here you are complaining
    true
    11.gif
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අපෙ ගෙදර හැමදම වලි, මොකක් හරි මගුලකට, ලොකුදේවලුත් නෙවෙයි,
    මට තේරෙන කාලෙ ඉදන් ඒමයි, දැන්නනම් තිත්තවෙලා ,
    පව්ලෙ මහඋන් එකෙක් විතරක් ලොකු කරන් පුක දෙද්දි නැති ප්‍රශ්න ගොඩක් අැතිවෙනව:(
    මේව ගැනමයි වැඩක් කරන්න ගියත් මතක් වෙන්නෙ

    මන් අද අතේ තිබ්බ හැම සතේම වියදම් කරල ටිකට් ගත්ත, එතනදි එකෙක් කියනව අැහුන " අපි ඉපදෙද්දි අම්ම තාත්ත මැරෙන්ට ඕන නැත්තන් අම්ම තාත්ත මැරෙද්දි අපි ඉපදෙන්ට ඕන, දෙගොල්ලකට මේ ලෝකෙ ඉන්ට බෑ"කියල,

    පොසිටිව් තින්කින් නැතිව මගෙ ඔලුව සාමාන්‍ය තත්වෙට ගන්න පා්‍රායෝගික දෙයක් කියපල්ලකො,

    උබේ සිටුවේශන් එක මොකක්ද කියලා හරියටම පැහැදිලිනෑ..
    කියන සමහර දේවල් අපිත් අත්දැකීමෙන් දන්නවා. හැබැයි නිතර වලි යද්දී ඒගිය වලි නැවත හිතට එන එක නවත්තන්න අමරුයි,හේතුව ක්ශනික අමතක කිරීමක් අපට හුරු නැති හින්දා.

    මචන් අපි භාවනාවක් කරද්දී අනුගමනය කරන්නේ, ඉන්ද්‍රියන් 5 ට එන අරමුනු සම්පුර්නයෙන්ම නවත්තලා(උදා ඇස්පියාගන , කන්නට ශබ්ධ එනවට නිස්කලන්ක තැනකට ගිහින්.. ) නිදහස් හිත විතරක් කොටුකරගෙන හිත සන්සුන් කිරීමයි.

    නමුත් ඒක උබට ඔය පරිසරයේ කරන්න අමරුයි හේතුව කියන්න ඕන නෑ.

    තරමක් බුදුදහම ගැන අවබෝධයක් තියන කෙනෙක්ටනම් , ඔතන ඉදගෙන පොඩි පොඩි ක්‍රම වලින් බැලන්ස් වෙන්න පුලුවන්.

    ගියපු වලි 5ක් විතර පිටිපස්සට හිතපන්.

    1) ඒ වලි සහ උබ ගැන හිතපන් - අජ්ජත්ත
    *ඒවා යද්දී උබට ඇතිවෙච්ච හැගීම් වලට උනදෙයයි බලන්න යන්නේ
    පරනම වලිය[1] යද්දී උනේ මොකක්ද උබට, දුක් /තරහ සහගත හිත් ඇති උනා .ඒවා ඒ ඒ තැන්වලම නැතුවගියා. ඒකයි උබට ඊලග වලියය ගියාට පස්සේ ඊට කලින් ගිය එක[2] ගැන " ලොකු ෆීලින්ග්" නැත්තේ.තුවන්වන එක ගියාට පස්සේ දෙවන එකගැන තැකීමක් නෑ. හේතුව, දෙවන එක ඇතිඋන වෙලාවෙ ගොඩනැගුන සිත් පරම්පරාවල් ඒ ඒ තැන්වලම සන්සිදෙන නිසා. ඕකමතමයි උබට මතක ඇතිදවසේ පටන් ඊයෙ පෙරෙදා උන වලිය දක්වාම වලි වලදී උබට උනේ උනේ. ඇති උනා නැති උනා. ඉතින් ඉස්සරහටත් ඕවා ඔහොමම වෙයි. ඔතන තිබ්බේ ඇතිවීමක්-නැතිවීමක් විදියටම දැකපන්, පුලුවන්නම්. මේවා කියනවා වගේ කේසි නෑ කොරන්ඩ.
    නමුත් සාමන්‍ය අපි කරන්නේ ඒ සිත්වල ඇතිවී නැතිවීයාම දකින්නැතුව , වලියගැන ඇතිඋන සඥ්ඥාව ලෙවකකා ඉන්න එකයි.


    2) වලිය හස ගෙදර අනුත් උන්- බහිද්දා
    පෙර කිව්ව විදියටම----


    අනිත් ක්‍රමයනම්,.. මේක උබේ කර්ම විපාකයක් ලෙස දැකපන්.මීට කලින් බවවල උබත් ඔයවගේ අනුන්ගේ සාමය/සැනසිල්ල බිදලා තියනවා ඒකයි මට මේක විපාක දෙන්නේ හිතපන්.එහෙමනැතුව ගෙදර උන් හිතලාකරනදෙයක්නේවෙයි.. ඒක විදවලා ගෙවිලාම යන්න දීපන්. ඒ අතරේ උබේ වැඩ කරගනින්.


    (අදහස ගත්තේ - නාඋයනේ අරියධම්ම හිමිගේ දේශනාවකින්)
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කාමරයක් අරන් palayan bn hithata loku nuidahasak ei wada tikak karaganna
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    you are still lucky than millions may be a billion people in the world
    you are getting the higher education
    you have a roof over your head
    and yet here you are complaining

    umbata therenne nah ba. hama dema salli neme.. :( kalayak thisse owa unaham..jeewitheth epa wenawa.. kawruth asai hina wela hamoma eka wage inna.. eth mey wadihityo samahru ey gololonge parana adhas walin midenne nah .... ekko ey gollo hama welema hari..

    honda ma dey ikmanata katta kagena degree eka iwara karal..aatha palathakata wadata yana eka..:) :)