හරිම ලස්සනයි සිස් හිතට තදින්ම වැදෙන නිර්මාණයක්...
අදාල කෙනා මේ නිර්මාණය දැකලා ඔයාටම ලැබේන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..
ඇත්තටම ආදරයට ජීවිතය ලස්සන/ අවලස්සන කරන්න පුලුවන්..
ඒත් ආදරය නොකර දුක් විදින අයට වඩා වැඩියෙන් දුක් විදින්නේ ආදරය කරන අයයි...
කාලයට ඉඩ දෙන්න...ඔයාගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවි..![]()
ගොඞාක් ස්තූතියි අදහස් වලට සහෝදරී.

අදාල කෙනාට තමයි මුලින්ම මේක පෙන්නුවේ. hehe.... මම ලියන හැම දෙයක්ම මුලින්ම පෙන්නන්නේ එයාටම තමයි. ඒත් ආපහු එයිද නැද්ද නම් මම දන්නේ නෑ.කාලයට ඉඞ දීලා බලන් ඉන්නවා ඉතින්.
මතකය උදුර ගන්න කාලයාටවත් බෑනේ




