ජීවිතේ විදින 2000 පස්සෙ පොඩි උන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇමරිකාවේ වගේ තුවක්කු හැමෝටම දෙන්න ඕන 😎
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සොමියට ගහලා කරුමෙට ඉපදුන නූගත් මලකඩ හීන කැරි පොන්නයෝ ලයිට් කණුවක වැදිල හරි බස් එකක්, ටිපර් එකක යටට ගිහින් තැරි ගහිලා ගියා නම් බලන්න සතුටුයි. :rofl::rofl::rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    පොඩි උන්ට 18 වෙනකල් පාරේ වාහන පදින්න දෙන්න හොඳ නෑ.. 18 උනාම ලර්නර්ස් යවලා මාර්ග නීති උගන්නලා වාහනේ අතට දෙන්න ඕනෙ. දැනටත් පාරේ හරක් වගේ යන උන් හැමෝම වගේ පොඩි කාලේ ඔහේ වාහන පැදපු උන්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,142
    9,995
    113
    mama num karnne wow malli thani roden uda pana yanna puluwan da kiyala form karna eka. kohehari happila hari oka valakajja gahai ne.
     
    • Love
    Reactions: Stimulus mind