Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ හිතේ නිදහසේ සැපේ ගෙවන්නෙ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ සැපවත් විදියට ගෙවන්නේ කොහොමද?

අපි හැමෝම ආසයි ජීවිතේ සැපට ගෙවන්න. අපි හැමදේම කරන්නෙ ඒක වෙනුවෙන්. හැමෝටම ඕන කරන්නෙ ඒක. ඉතිං මම දකින විදියට මම කරන දෙයක් කියල දෙන්නං

මුලින්ම මම කරේ මිනිස්සුන්ගෙන් පලිගන්න හිතන එක නවත්තල දාපු එක. මොන තරං බලු වැඩ මට කරත් මම ඒක අමාරුවෙන් හරි අමතක කරල දාන්න ට්රයි එක දුන්න. ඒකෙන් ටිකක් ඔලුව නිරවුල්ව තියාගන්න පුලුවන්

අපිව ගනන් ගන්නෙ නෑ කියල හරි අපිට අනන් මනන් කරනව වෙනස්කම් මිනිස්සු ඉතිං ඒ මිනිස්සුන්ව අපි ගනන් නොගෙන අයින් වෙලා ඉන්න පුලුවන්

උදාහරණයක් : නෑයො හුගක් ඔය වැඩේ කරනව කොන් කරල දාල දුකෙන් ඉන්න එක ගැන සතුටු වෙනව. එහෙම දේවල් කරන උන් ඉන්නව අන්න ඒවට අපි අපේ මනස පොඩ්ඩක්වත් මහන්සි කරවන්න හොදනෑ එහෙම මිනිස්සු අයින් කරල දාන්න ඕන හිතෙන්.

මිනිස්සු වෙනස් වෙනව අපිට ඒක නවත්තන්න බෑනෙ අපිත් වෙනස් වෙනව ඒ වෙනස් වෙන එක ඔලුවට දාගන්න ඕන ඊට පස්සෙ ලොකු ඉසූ එකක් නෑ එහෙම දේවල් උනා කියල.

මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනෙ මිනිස්සු අපි වෙනුවෙන් කරයි කියල අපි හිතං ඉන්න දෙවල් ඒ විදියට නොවුනම අපි හෙන අප්සෙට් ගහනව ඒක වෙන්නෙ අපි බලාපොරොත්තු වෙන නිසා.එහෙම නොවුනම ඒකෙ ලොකු අවුලක් නෑ.

ඔයවගේ අනුගමනය කරන ක්රම යටින් දාගෙන යමු අනිත් අයට දැනගන්මත් එක්ක සහ මට දැන ගන්නත් එක්ක

ජය එලකිරි පීපල්

[QUOTE="Zeuz, post: 26429102, member: 576065"] [SIZE=5]ජීවිතේ සැපවත් විදියට ගෙවන්නේ කොහොමද? අපි හැමෝම ආසයි ජීවිතේ සැපට ගෙවන්න. අපි හැමදේම කරන්නෙ ඒක වෙනුවෙන්. හැමෝටම ඕන කරන්නෙ ඒක. ඉතිං මම දකින විදියට මම කරන දෙයක් කියල දෙන්නං මුලින්ම මම කරේ මිනිස්සුන්ගෙන් පලිගන්න හිතන එක නවත්තල දාපු එක. මොන තරං බලු වැඩ මට කරත් මම ඒක අමාරුවෙන් හරි අමතක කරල දාන්න ට්රයි එක දුන්න. ඒකෙන් ටිකක් ඔලුව නිරවුල්ව තියාගන්න පුලුවන් අපිව ගනන් ගන්නෙ නෑ කියල හරි අපිට අනන් මනන් කරනව වෙනස්කම් මිනිස්සු ඉතිං ඒ මිනිස්සුන්ව අපි ගනන් නොගෙන අයින් වෙලා ඉන්න පුලුවන් උදාහරණයක් : නෑයො හුගක් ඔය වැඩේ කරනව කොන් කරල දාල දුකෙන් ඉන්න එක ගැන සතුටු වෙනව. එහෙම දේවල් කරන උන් ඉන්නව අන්න ඒවට අපි අපේ මනස පොඩ්ඩක්වත් මහන්සි කරවන්න හොදනෑ එහෙම මිනිස්සු අයින් කරල දාන්න ඕන හිතෙන්. මිනිස්සු වෙනස් වෙනව අපිට ඒක නවත්තන්න බෑනෙ අපිත් වෙනස් වෙනව ඒ වෙනස් වෙන එක ඔලුවට දාගන්න ඕන ඊට පස්සෙ ලොකු ඉසූ එකක් නෑ එහෙම දේවල් උනා කියල. මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනෙ මිනිස්සු අපි වෙනුවෙන් කරයි කියල අපි හිතං ඉන්න දෙවල් ඒ විදියට නොවුනම අපි හෙන අප්සෙට් ගහනව ඒක වෙන්නෙ අපි බලාපොරොත්තු වෙන නිසා.එහෙම නොවුනම ඒකෙ ලොකු අවුලක් නෑ. ඔයවගේ අනුගමනය කරන ක්රම යටින් දාගෙන යමු අනිත් අයට දැනගන්මත් එක්ක සහ මට දැන ගන්නත් එක්ක ජය එලකිරි පීපල් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom