ජීවිතේ සැපවත් විදියට ගෙවන්නේ කොහොමද?
අපි හැමෝම ආසයි ජීවිතේ සැපට ගෙවන්න. අපි හැමදේම කරන්නෙ ඒක වෙනුවෙන්. හැමෝටම ඕන කරන්නෙ ඒක. ඉතිං මම දකින විදියට මම කරන දෙයක් කියල දෙන්නං
මුලින්ම මම කරේ මිනිස්සුන්ගෙන් පලිගන්න හිතන එක නවත්තල දාපු එක. මොන තරං බලු වැඩ මට කරත් මම ඒක අමාරුවෙන් හරි අමතක කරල දාන්න ට්‍රයි එක දුන්න. ඒකෙන් ටිකක් ඔලුව නිරවුල්ව තියාගන්න පුලුවන්
අපිව ගනන් ගන්නෙ නෑ කියල හරි අපිට අනන් මනන් කරනව වෙනස්කම් මිනිස්සු ඉතිං ඒ මිනිස්සුන්ව අපි ගනන් නොගෙන අයින් වෙලා ඉන්න පුලුවන්
උදාහරණයක් : නෑයො හුගක් ඔය වැඩේ කරනව කොන් කරල දාල දුකෙන් ඉන්න එක ගැන සතුටු වෙනව. එහෙම දේවල් කරන උන් ඉන්නව අන්න ඒවට අපි අපේ මනස පොඩ්ඩක්වත් මහන්සි කරවන්න හොදනෑ එහෙම මිනිස්සු අයින් කරල දාන්න ඕන හිතෙන්.
මිනිස්සු වෙනස් වෙනව අපිට ඒක නවත්තන්න බෑනෙ අපිත් වෙනස් වෙනව ඒ වෙනස් වෙන එක ඔලුවට දාගන්න ඕන ඊට පස්සෙ ලොකු ඉසූ එකක් නෑ එහෙම දේවල් උනා කියල.
මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනෙ මිනිස්සු අපි වෙනුවෙන් කරයි කියල අපි හිතං ඉන්න දෙවල් ඒ විදියට නොවුනම අපි හෙන අප්සෙට් ගහනව ඒක වෙන්නෙ අපි බලාපොරොත්තු වෙන නිසා.එහෙම නොවුනම ඒකෙ ලොකු අවුලක් නෑ.
ඔයවගේ අනුගමනය කරන ක්‍රම යටින් දාගෙන යමු අනිත් අයට දැනගන්මත් එක්ක සහ මට දැන ගන්නත් එක්ක
ජය එලකිරි පීපල්