Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
30 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා  අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත  ඒ නිසා ඉස්සෙල්ලම ඒ පුරුද්ද අතහැරගනින්,

ඊලගට උබ ඔය මට නෑ මට බෑ කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ negative thinkingසහමුලින්ම නවත්තගනින්, ඒක උබට විතරක් නෙමි වටේ ඉන්න එවුන්ටත් හොද නෑ ඔහොම හිතන එකෙක් ලගවත් ඉන්න හොද නෑ බන්  ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන්

කිසිම කෙනෙක් උබේ ජිවිතේ ගොඩදාලා දෙන්නේ නෑ, උබම උබේ ජිවිතේ වෙනස් කරගන්න වැඩ කරන්න මහන්සි වෙයන්, එහෙම මහන්සි වුනොත් ඊයෙට වඩා හෙට දවස හොද වෙයි  අතීතය උබට මට වෙනස් කරන්න බෑ මල්ලි, ඒ නිසා අතීතේ ගැන හිතලා වර්තමානේ කෙලවගත්තොත් අනිවා උබේ අනාගතේ කෙලවෙනවා  ඒ නිසා අතීතේ දේවල් එහෙමම අතහැරලා දාලා අනාගතේ වෙනුවෙන් අද මහන්සි වෙයන්  නොදැනුවත්වම හැමදේම වෙනස් වෙයි.

උබට කොච්චර කෙලවුනත් විශ්වාස කරහන් හැමදේම වෙන්නේ උබේම හොදට කියල  එකක් උබට නැති වෙද්දී අනිවා ඊට වඩා හොද දෙයක් උබට ලැබෙන්න තියෙනවා අත්දැකීමෙන් උබට මේ කියන්නේ, ඒ නිසා නැතිවෙන දේ ගැන දුක් වෙන කාලය උබේ ජිවිතේ හොද කරගන්න යොදවපන්

මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නරක නෑ, කම්මැලි නෑ  ඉන්නේ නරක පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු , කම්මැලි පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු, ඒ වගේ කිසිම දෙයක් හරි යන්නේ නෑ අනාගතේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බයයි කියල හිතන නරක පුරුද්දට උබත් පුරුදු වෙලා විතරයි  ඒ පුරුද්ද වෙනස් කරගනින් අනිවා උබ හොද තැනකට එනවා

මම උබට ඔය උඩ කියපු හැමදේම මගේ අත්දැකීමෙන් කියපු දේවල්  මේදේවල් කියන මම A/L Art කරපු එකෙක්, maths කියන්නේ මගේ ජිවිතේ මම බයම දෙයක්, මට බැරිම දෙයක්  A/L resultsඅවුල්, අනාගතේ එවරෙටම එවරයි කියල හිත හිත හිටියනම් මම අද කෝච්චියකට පැනලා  අනාගතේ වෙනුවෙන් දේවල් කරන්න බය වෙන්න එපා, Risk එකක් ගන්නෙ නැතුව කිසිම දෙයක් ලබාගන්න බෑ පුතා, A/L කෙලවුනා මම ඒක එතැනින්ම හිතන එක නවත්තලා SLIIT ගියා, එතන ඊට හපන්, matha බැරිනම් sliit degree ගන්න බෑ අත්දැකීමෙන් කියන්නේ, සල්ලි දුන්නට උන් නිකන් degreeදෙන්නෙත් නෑ  batch එකේ maths කරපු එවුන් එක්ක මම නිකන්ම නිකන් හාල්මැස්සෙක් වගේ හිටියෙ, මම හිතල මම වෙනුවෙන් මහන්සි වුනා(මගේ කෙල්ල මට ගොඩක් උදවු කරා ), මම වැඩ කරපු තරම් අපේ batch එකේ කිසිම එකෙක් මහන්සි වුනේ නෑ, මොකද උන්ට මහන්සි වෙන්න දෙයකුත් නෑ උන් maths දන්න එවුන්, මම මුල ඉදන් maths ඉගෙනගෙන papersලිවුවේ, විශ්වාස කරහන් මුල ඉදන් එක maths subject එකක්වත් repeat වුනේ නෑ  mathsකරපු එවුනුත් සමහර maths subject repeat වෙද්දී Art කරපු මම pass වුනේ එක subjectඑකට ගණන් හදන්න ඇති කටුවැඩ bundle 2ක3ක අන්තිමේ මම passවුනේ classඑකකුත් දාලා  අන්තිමට results එද්දී 1ට හිටියෙ maths කරපු අක්ක කෙනෙක්, 2 මම, 3,4,5 ඔක්කොම Mathsකරපු එවුන්  1st class එකට points 3යි මට මදිවුනේ  ඒ මදි වුනු points 3ට වඩා අද මම මාරම සතුටින් ඒ ගත්ත 2nd upper classඑක ගැන (මේ කතාව ඇතුලේ Threadඑකක් ලියන්න තරම් ලොකු කතාවක් තියෙනවා, වැටුනා නැගිට්ටා ආයේ වැටුනා මගේ ජිවිතේ මම වෙනස්කරගතිපු දවස් ඒ  පස්සෙ වෙලාවක ලියන්නම් හැමදෙයක්ම) ජිවිතේ දේවල් දිනන්න අනිවාර්යෙන් riskඑකක් ගන්නම වෙනවා, මහන්සි වෙන්නම වෙනවා අද ඒ class එක නිසා මට Msc කිසි අවුලක් නැතුව applyකරන්න පුළුවන්,ඒ කිසිම uni එකකින්එ අහන්නේ නෑ උබ A/L මොනවද කරේ මොකද වුනේ කියල  හැමෝම බලන්නේ Degree එකයි Classඑකයි විතරයි,  ඒ මම මහන්සි වෙලා මගේ ජීවිතේට addකරගතිපු දේවල්   Artකරපු මම එහෙම කරානම් Maths කරපු උබට කොහොම කරන්න බැරිද මල්ලි???  මහන්සි වෙයන් අද ඉදන්, උඩම කිවුව පුරුදු ටික වෙනස් කරගනින් ජය...!

[QUOTE="Rahula Kasun, post: 23558264, member: 458791"] [SIZE="4"]:yes: උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා :no: අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත :yes: ඒ නිසා ඉස්සෙල්ලම ඒ පුරුද්ද අතහැරගනින්, ඊලගට උබ ඔය මට නෑ මට බෑ කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ negative thinkingසහමුලින්ම නවත්තගනින්, ඒක උබට විතරක් නෙමි වටේ ඉන්න එවුන්ටත් හොද නෑ ඔහොම හිතන එකෙක් ලගවත් ඉන්න හොද නෑ බන් ;) ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන් :yes: කිසිම කෙනෙක් උබේ ජිවිතේ ගොඩදාලා දෙන්නේ නෑ, උබම උබේ ජිවිතේ වෙනස් කරගන්න වැඩ කරන්න මහන්සි වෙයන්, එහෙම මහන්සි වුනොත් ඊයෙට වඩා හෙට දවස හොද වෙයි :yes: අතීතය උබට මට වෙනස් කරන්න බෑ මල්ලි, ඒ නිසා අතීතේ ගැන හිතලා වර්තමානේ කෙලවගත්තොත් අනිවා උබේ අනාගතේ කෙලවෙනවා :yes: ඒ නිසා අතීතේ දේවල් එහෙමම අතහැරලා දාලා අනාගතේ වෙනුවෙන් අද මහන්සි වෙයන් :yes: නොදැනුවත්වම හැමදේම වෙනස් වෙයි. උබට කොච්චර කෙලවුනත් විශ්වාස කරහන් හැමදේම වෙන්නේ උබේම හොදට කියල :yes: එකක් උබට නැති වෙද්දී අනිවා ඊට වඩා හොද දෙයක් උබට ලැබෙන්න තියෙනවා අත්දැකීමෙන් උබට මේ කියන්නේ, ඒ නිසා නැතිවෙන දේ ගැන දුක් වෙන කාලය උබේ ජිවිතේ හොද කරගන්න යොදවපන් :yes: මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නරක නෑ, කම්මැලි නෑ :yes: ඉන්නේ නරක පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු , කම්මැලි පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු, ඒ වගේ කිසිම දෙයක් හරි යන්නේ නෑ අනාගතේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බයයි කියල හිතන නරක පුරුද්දට උබත් පුරුදු වෙලා විතරයි :yes: ඒ පුරුද්ද වෙනස් කරගනින් අනිවා උබ හොද තැනකට එනවා :yes:;) මම උබට ඔය උඩ කියපු හැමදේම මගේ අත්දැකීමෙන් කියපු දේවල් :yes: මේදේවල් කියන මම A/L Art කරපු එකෙක්, maths කියන්නේ මගේ ජිවිතේ මම බයම දෙයක්, මට බැරිම දෙයක් :yes: A/L resultsඅවුල්, අනාගතේ එවරෙටම එවරයි කියල හිත හිත හිටියනම් මම අද කෝච්චියකට පැනලා :yes: අනාගතේ වෙනුවෙන් දේවල් කරන්න බය වෙන්න එපා, Risk එකක් ගන්නෙ නැතුව කිසිම දෙයක් ලබාගන්න බෑ පුතා, A/L කෙලවුනා මම ඒක එතැනින්ම හිතන එක නවත්තලා SLIIT ගියා, එතන ඊට හපන්, matha බැරිනම් sliit degree ගන්න බෑ අත්දැකීමෙන් කියන්නේ, සල්ලි දුන්නට උන් නිකන් degreeදෙන්නෙත් නෑ :yes: batch එකේ maths කරපු එවුන් එක්ක මම නිකන්ම නිකන් හාල්මැස්සෙක් වගේ හිටියෙ, මම හිතල මම වෙනුවෙන් මහන්සි වුනා(මගේ කෙල්ල මට ගොඩක් උදවු කරා:yes::love: ), මම වැඩ කරපු තරම් අපේ batch එකේ කිසිම එකෙක් මහන්සි වුනේ නෑ, මොකද උන්ට මහන්සි වෙන්න දෙයකුත් නෑ උන් maths දන්න එවුන්, මම මුල ඉදන් maths ඉගෙනගෙන papersලිවුවේ, විශ්වාස කරහන් මුල ඉදන් එක maths subject එකක්වත් repeat වුනේ නෑ :yes::love: mathsකරපු එවුනුත් සමහර maths subject repeat වෙද්දී Art කරපු මම pass වුනේ එක subjectඑකට ගණන් හදන්න ඇති කටුවැඩ bundle 2ක3ක:yes: අන්තිමේ මම passවුනේ classඑකකුත් දාලා ;) අන්තිමට results එද්දී 1ට හිටියෙ maths කරපු අක්ක කෙනෙක්, 2 මම, 3,4,5 ඔක්කොම Mathsකරපු එවුන් :yes: 1st class එකට points 3යි මට මදිවුනේ :yes::love: ඒ මදි වුනු points 3ට වඩා අද මම මාරම සතුටින් ඒ ගත්ත 2nd upper classඑක ගැන :yes:(මේ කතාව ඇතුලේ Threadඑකක් ලියන්න තරම් ලොකු කතාවක් තියෙනවා, වැටුනා නැගිට්ටා ආයේ වැටුනා මගේ ජිවිතේ මම වෙනස්කරගතිපු දවස් ඒ :yes: පස්සෙ වෙලාවක ලියන්නම් හැමදෙයක්ම) ජිවිතේ දේවල් දිනන්න අනිවාර්යෙන් riskඑකක් ගන්නම වෙනවා, මහන්සි වෙන්නම වෙනවා:yes: අද ඒ class එක නිසා මට Msc කිසි අවුලක් නැතුව applyකරන්න පුළුවන්,ඒ කිසිම uni එකකින්එ අහන්නේ නෑ උබ A/L මොනවද කරේ මොකද වුනේ කියල :yes: හැමෝම බලන්නේ Degree එකයි Classඑකයි විතරයි, :yes: ඒ මම මහන්සි වෙලා මගේ ජීවිතේට addකරගතිපු දේවල් :yes: ;) Artකරපු මම එහෙම කරානම් Maths කරපු උබට කොහොම කරන්න බැරිද මල්ලි??? :yes:;) මහන්සි වෙයන් අද ඉදන්, උඩම කිවුව පුරුදු ටික වෙනස් කරගනින් ජය...! :yes:;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom