ජීවිතේ

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මට දැන් අවුරුදු 21 ක් වෙනවා. exam කරා 2පාරක්. තුන් වෙනි පාරත් කරන්න ගිහින් නැවැත්තුවා. දෙපාරම රිසල්ට් වැඩි වෙනසක් නෑ. (Maths).හිතූ තරම් දුර යන්න බැරි උනා.(physical science විතරයි) ඒ මදිවට හොදටම කෙට්ටුයි. මට දැනෙනවා නිකන් ජීවිතේ එක තැන පල් වෙනවා වගේ.මාවම එපා වෙනවා. මහා පාලුවක් දැනෙනවා වෙලාවකට.සතුටකුත් නෑ.දුකකුත් නෑ.කරන්න හිතන් ඉන්න වැඩක් හරි යන්නෙත් නෑ.අවුරුදු 21ම ගෙවුනෙ මහා එපා කරපු විදියට.ඉස්සරහා ටිකත් ඒ විදියටම වේවිද කියලා මහා බයක් දැනෙනවා.හීන සෑහෙන්න තිබ්බට දැන් හීන දකින්න පවා බයයි. ඒවා නැති වෙන නිසා. ඔහේ ජීවත් වෙනවා. මේකට ව්සදුමක් නැද්ද:(
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Thota athi labbe depression ekak Naha yako ubata thama 21 ubata mokak nathath time eka thiyanawa use it for good. Go to slitt or IIT or any institute and start a degree. Uni gihin kattiya eka set weddi Oka arila yanawa.
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Thota athi labbe depression ekak Naha yako ubata thama 21 ubata mokak nathath time eka thiyanawa use it for good. Go to slitt or IIT or any institute and start a degree. Uni gihin kattiya eka set weddi Oka arila yanawa.
    Mm bit karanna hithan inne bn
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    mama umbe wayasedi. kiyanne 21 di. A/L palaweni paara karala 2s witharak thiyan deweni paara karanna gihilla kelapu pissu wala tharamata karala wadak nathi nisa atha arala daala hitiye. loku status ekak ape pawulata naha bohoma ordinary family ekak. campus heenayak witharak una. mage yaluwa eng faculty giya. anith un wena ratawal walata higher education ekata giya. mama dagathipu wali walai maragathipu ewagei scars ekkai pain eka ekkai nathara una. it's jst a fucked up feeling. feel like shit. gedara unta moona denna baha. jeewithe paraduna hondatama. adiyatama. kellekuth naha. mokuth naha. wadak naha. bt amaruwen salli hoyan thaththatath kiyala gedarinuth support eka aran private institute ekakata gihilla diploma eka gaththa gaman ehemama lecturer kenek ge company ekakata trainee widihata join una. trainee sotware developer. ohoma tika tika wada tika karagaththa. semester wala batch top una. oracle exams goda damma. ada. 5+ yrs xp thiyanawa. senior software engineer. eda math ekka eng select una mage yaluwa thama software eng. mama dan techlead job ekak balanne. salaries gana kiyanna o ne naha ne bn. jeewithe ohomai. api adiyatama watenna o ne. e ta passe thamai umba kawuda kiyala theeranaya wenne. parajaya baragena jeewath wenawada. nathinam nagitinawada kiyana eka. ow. watiyan adiyatama. habai nagitapan aaye katawath wattanna bari wenna.
     
    Thanks a lot:yes::love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම 22 වෙනකන් ඉගෙන ගත්ත... පිස්සෙක් වගේ කෝස් හොයා හොයා කරා.... අපිට සල්ල්ලි තිබ්බේ නැ , නැත්නම් මම පොඩි වයසේම ඔසී... එතකොට ලක්ෂ 6 වගේ ඕන... 23 න ජොබ් කරන ගමන් ඉගෙන ගත්ත... ලගක් වෙනකන් කරලා කම්මැලි හිත්හිලා නැවතුන.... මන් කෝස් කරන්න හොයද්දි තිබ්බේ නැ ඒවා....

    උබට අඩු පාඩුවක් නැ වගේ, කාලය කන්න එපා.... දැන්ම ගේමට බැහැපන් මලේ....
     
    • Like
    Reactions: SHAN_22

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මෙන්න මේ පහලින් තියෙන ත්‍රෙඩ් එක කියවහන්
    තව ඔයවගේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ එළකිරි එකේ හොයල ඒවත් කියවහන්
    A/L Fail උනා කියල උඹට මොකුත් වෙන්නේ නෑ තාම 21යි කියන්නේ උඹට ජීවිතේ හදාගන්න ඕනෑතරම් කාලය තියෙනවා එක එකා අනම් මනම් කියයි සත 5කට ගනන්ගන්න එපා
    උඹ දැන් ඉදන් අධිෂ්ඨාන කරගනින් ඉස්සරහට එන අවුරුදු 5 ඇතුලත කොහොම හරි ගේම ගහල තැනකට එනවා කියල
    මේ කිරියේ දියුණුවෙන එකෙක්ට කියවල දියුණුවෙන විදි ගැන කියල තියෙන ත්‍රෙඩ් ඕන තරම් තිබ්බ හොයල කියවහන්
    උඹට ජය !!

    A/L Fail මල්ලිලා වෙත
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මම 22 වෙනකන් ඉගෙන ගත්ත... පිස්සෙක් වගේ කෝස් හොයා හොයා කරා.... අපිට සල්ල්ලි තිබ්බේ නැ , නැත්නම් මම පොඩි වයසේම ඔසී... එතකොට ලක්ෂ 6 වගේ ඕන... 23 න ජොබ් කරන ගමන් ඉගෙන ගත්ත... ලගක් වෙනකන් කරලා කම්මැලි හිත්හිලා නැවතුන.... මන් කෝස් කරන්න හොයද්දි තිබ්බේ නැ ඒවා....

    උබට අඩු පාඩුවක් නැ වගේ, කාලය කන්න එපා.... දැන්ම ගේමට බැහැපන් මලේ....
    ලොකු Courses කරන්න තරම් සල්ලි නෑ අයියෙ අපිටත්. මාත් දැන් හිතන් ඉන්නෙ job එකක් කරන ගමන් bit වගේ කෝස් එකක් කරන්න.:love:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මෙන්න මේ පහලින් තියෙන ත්‍රෙඩ් එක කියවහන්
    තව ඔයවගේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ එළකිරි එකේ හොයල ඒවත් කියවහන්
    A/L Fail උනා කියල උඹට මොකුත් වෙන්නේ නෑ තාම 21යි කියන්නේ උඹට ජීවිතේ හදාගන්න ඕනෑතරම් කාලය තියෙනවා එක එකා අනම් මනම් කියයි සත 5කට ගනන්ගන්න එපා
    උඹ දැන් ඉදන් අධිෂ්ඨාන කරගනින් ඉස්සරහට එන අවුරුදු 5 ඇතුලත කොහොම හරි ගේම ගහල තැනකට එනවා කියල
    මේ කිරියේ දියුණුවෙන එකෙක්ට කියවල දියුණුවෙන විදි ගැන කියල තියෙන ත්‍රෙඩ් ඕන තරම් තිබ්බ හොයල කියවහන්
    උඹට ජය !!

    A/L Fail මල්ලිලා වෙත

    :love::love::love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Bruce-lee-quote-on-defeat.jpg
     
    • Like
    Reactions: SHAN_22

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: උබ උබේ ජිවිතේ chapter1යි වෙන මිනිස්සුන්ගේ ජීවිතේ chapter 12යි එක්ක compare කරන්න යන්න එපා :no: අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත :yes: ඒ නිසා ඉස්සෙල්ලම ඒ පුරුද්ද අතහැරගනින්,

    ඊලගට උබ ඔය මට නෑ මට බෑ කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ negative thinkingසහමුලින්ම නවත්තගනින්, ඒක උබට විතරක් නෙමි වටේ ඉන්න එවුන්ටත් හොද නෑ ඔහොම හිතන එකෙක් ලගවත් ඉන්න හොද නෑ බන් ;) ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන් :yes:

    කිසිම කෙනෙක් උබේ ජිවිතේ ගොඩදාලා දෙන්නේ නෑ, උබම උබේ ජිවිතේ වෙනස් කරගන්න වැඩ කරන්න මහන්සි වෙයන්, එහෙම මහන්සි වුනොත් ඊයෙට වඩා හෙට දවස හොද වෙයි :yes: අතීතය උබට මට වෙනස් කරන්න බෑ මල්ලි, ඒ නිසා අතීතේ ගැන හිතලා වර්තමානේ කෙලවගත්තොත් අනිවා උබේ අනාගතේ කෙලවෙනවා :yes: ඒ නිසා අතීතේ දේවල් එහෙමම අතහැරලා දාලා අනාගතේ වෙනුවෙන් අද මහන්සි වෙයන් :yes: නොදැනුවත්වම හැමදේම වෙනස් වෙයි.

    උබට කොච්චර කෙලවුනත් විශ්වාස කරහන් හැමදේම වෙන්නේ උබේම හොදට කියල :yes: එකක් උබට නැති වෙද්දී අනිවා ඊට වඩා හොද දෙයක් උබට ලැබෙන්න තියෙනවා අත්දැකීමෙන් උබට මේ කියන්නේ, ඒ නිසා නැතිවෙන දේ ගැන දුක් වෙන කාලය උබේ ජිවිතේ හොද කරගන්න යොදවපන් :yes:

    මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නරක නෑ, කම්මැලි නෑ :yes: ඉන්නේ නරක පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු , කම්මැලි පුරුදු වලට පුරුදු වුනු මිනිස්සු, ඒ වගේ කිසිම දෙයක් හරි යන්නේ නෑ අනාගතේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බයයි කියල හිතන නරක පුරුද්දට උබත් පුරුදු වෙලා විතරයි :yes: ඒ පුරුද්ද වෙනස් කරගනින් අනිවා උබ හොද තැනකට එනවා :yes:;)

    මම උබට ඔය උඩ කියපු හැමදේම මගේ අත්දැකීමෙන් කියපු දේවල් :yes: මේදේවල් කියන මම A/L Art කරපු එකෙක්, maths කියන්නේ මගේ ජිවිතේ මම බයම දෙයක්, මට බැරිම දෙයක් :yes: A/L resultsඅවුල්, අනාගතේ එවරෙටම එවරයි කියල හිත හිත හිටියනම් මම අද කෝච්චියකට පැනලා :yes: අනාගතේ වෙනුවෙන් දේවල් කරන්න බය වෙන්න එපා, Risk එකක් ගන්නෙ නැතුව කිසිම දෙයක් ලබාගන්න බෑ පුතා, A/L කෙලවුනා මම ඒක එතැනින්ම හිතන එක නවත්තලා SLIIT ගියා, එතන ඊට හපන්, matha බැරිනම් sliit degree ගන්න බෑ අත්දැකීමෙන් කියන්නේ, සල්ලි දුන්නට උන් නිකන් degreeදෙන්නෙත් නෑ :yes: batch එකේ maths කරපු එවුන් එක්ක මම නිකන්ම නිකන් හාල්මැස්සෙක් වගේ හිටියෙ, මම හිතල මම වෙනුවෙන් මහන්සි වුනා(මගේ කෙල්ල මට ගොඩක් උදවු කරා:yes::love: ), මම වැඩ කරපු තරම් අපේ batch එකේ කිසිම එකෙක් මහන්සි වුනේ නෑ, මොකද උන්ට මහන්සි වෙන්න දෙයකුත් නෑ උන් maths දන්න එවුන්, මම මුල ඉදන් maths ඉගෙනගෙන papersලිවුවේ, විශ්වාස කරහන් මුල ඉදන් එක maths subject එකක්වත් repeat වුනේ නෑ :yes::love: mathsකරපු එවුනුත් සමහර maths subject repeat වෙද්දී Art කරපු මම pass වුනේ එක subjectඑකට ගණන් හදන්න ඇති කටුවැඩ bundle 2ක3ක:yes: අන්තිමේ මම passවුනේ classඑකකුත් දාලා ;) අන්තිමට results එද්දී 1ට හිටියෙ maths කරපු අක්ක කෙනෙක්, 2 මම, 3,4,5 ඔක්කොම Mathsකරපු එවුන් :yes: 1st class එකට points 3යි මට මදිවුනේ :yes::love: ඒ මදි වුනු points 3ට වඩා අද මම මාරම සතුටින් ඒ ගත්ත 2nd upper classඑක ගැන :yes:(මේ කතාව ඇතුලේ Threadඑකක් ලියන්න තරම් ලොකු කතාවක් තියෙනවා, වැටුනා නැගිට්ටා ආයේ වැටුනා මගේ ජිවිතේ මම වෙනස්කරගතිපු දවස් ඒ :yes: පස්සෙ වෙලාවක ලියන්නම් හැමදෙයක්ම) ජිවිතේ දේවල් දිනන්න අනිවාර්යෙන් riskඑකක් ගන්නම වෙනවා, මහන්සි වෙන්නම වෙනවා:yes: අද ඒ class එක නිසා මට Msc කිසි අවුලක් නැතුව applyකරන්න පුළුවන්,ඒ කිසිම uni එකකින්එ අහන්නේ නෑ උබ A/L මොනවද කරේ මොකද වුනේ කියල :yes: හැමෝම බලන්නේ Degree එකයි Classඑකයි විතරයි, :yes: ඒ මම මහන්සි වෙලා මගේ ජීවිතේට addකරගතිපු දේවල් :yes: ;) Artකරපු මම එහෙම කරානම් Maths කරපු උබට කොහොම කරන්න බැරිද මල්ලි??? :yes:;) මහන්සි වෙයන් අද ඉදන්, උඩම කිවුව පුරුදු ටික වෙනස් කරගනින් ජය...! :yes:;)
     
    Last edited: