Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අවුරුදු 29 ක් වෙනවා.

social phobia වලට ටික කාලයක් බෙහෙත් බිව්වා.

මට මිනිස්සු එක්ක කතා කරන්න සමාජ සම්බන්ධතා හදාගන්න බැරි ප්රශ්නයක් තියනවා. "ආ කොහොමද? කඩේ ගියාද? නෑවද කෑවද බිව්වද?" වගේ හිතවත්කම් හදාගන්න කතාබහ කරන්න තේරෙන්නේ නෑ, වචන එන්නේ නෑ. හේතුවකට හැරුනම එහෙම කතාකරන එක බොළඳයි වගේ හිතෙන්නේ. එහෙම කතා නොකළා කියලා මට ප්රශ්නයක් නෑ. හැබැයි ඒ නිසා ගෙදර අයට, අනිත් මිනිස්සුන්ට අවුල් යන නිසා මටත් අවුල්. මොකක් හරි හේතුවකට කතා කරන්න පුළුවන්, කිසි ප්රශ්නයක් නැහැ.

ඉස්සර ඉඳන් එක එක කටහඬවල් සමහරවෙලාවට ඇහෙන එකක් තිබුනා මතකයි. මේ ළඟකදී දවස පුරාම වගේ කටහඬවල් ඇහෙන්න ගත්තා. මේක ලෙඩක් කියලා දැනගත්තේ ගෙදර අයට කිව්වට පස්සේ. කටහඬවල් වලින් ඇහෙන්නේ මට බනිනවා එක එක ඒවාට. ඒකට දැන් බෙහෙත් බොනවා. (හිස්ටීරියා නේද?)

බෙහෙත් නිසා නිදිමත ගතිය එනවා, කිසි වැඩක් කරන්න බෑ ගෙදර හිටියත්. බෙහෙත් නිසාම වෙන්න ඕනේ අවධානය අඩු ගතියක් දැනිලා තියනවා සමහර වෙලාවට. ඉස්සර මට වැඩක් නොකර ඉන්න බෑ. දැන් පැය ගණන් නිකම් කල්පනා කරන්න පුළුවන්.

මගේ අල්ලට යටිපතුලට දාඩිය දානවා. මේකත් social phobia වලට වෙන දෙයක් කියලා තේරිලා තියෙන්නේ.

ජොබ් 20 කට විතර ගිහින් තියනවා. දවසෙන් දෙකෙන් එනවා. එකක්වත් හරියට කරන්න බෑ.

දැන් depression තදින්ම තියනවා කියලා දන්නවා. ගෙදර මිනිස්සුන්ට බරක් වෙලා ඉන්නේ. කරගන්න දෙයක් හිතාගන්න බෑ.

මැරෙන්න හිතුනට ඒකටත් බයයි. මැරෙන වේදනාවට.

සමහර දවස් වලට එකදිගට පැයගණන් හිතට එනවා දිවිනසාගන්න සිතුවිලි.

social phobia වලට බෙහෙත් අරන් අවුරුදු දෙකක් විතර ටිකක් හොඳට හිටියා.

ආයේ මේ කොරෝනා ලොක්ඩවුන් එකයි, ඒක නිසා කරන්න හිටිය පොඩි බිස්නස් එකක් කරගන්න බැරිවුනා ඒ නිසා තමයි මේවා ආයේ පටන්ගත්තේ.

මගේ අතේ simian line එකත් තියනවා. මේක විද්යාත්මක සම්බන්ධයක් තියද ලෙඩ වලට?

මං මොකක්ද කරන්නේ? ඇයි මේ ලෙඩ මහ ගොඩක් එන්නේ?

මට මේවට ප්රතිකාර ගන්න තැනක් නැද්ද නැවතිලා හරි? (මහගොඩක් සල්ලි වියදම් කරන්න විදියක් නෑ මට ජොබ් එකක්වත් නැති නිසා.)

මේවාට උදව් ගන්න පුළුවන් ලංකාවේ ආයතන මොනවා හරි තියද? stress අඩු ජොබ් එකක් හොයාගන්න උදව්කරන වගේ තැන්.

[QUOTE="Dishta Didin, post: 27450807, member: 555482"] දැන් අවුරුදු 29 ක් වෙනවා. social phobia වලට ටික කාලයක් බෙහෙත් බිව්වා. මට මිනිස්සු එක්ක කතා කරන්න සමාජ සම්බන්ධතා හදාගන්න බැරි ප්රශ්නයක් තියනවා. "ආ කොහොමද? කඩේ ගියාද? නෑවද කෑවද බිව්වද?" වගේ හිතවත්කම් හදාගන්න කතාබහ කරන්න තේරෙන්නේ නෑ, වචන එන්නේ නෑ. හේතුවකට හැරුනම එහෙම කතාකරන එක බොළඳයි වගේ හිතෙන්නේ. එහෙම කතා නොකළා කියලා මට ප්රශ්නයක් නෑ. හැබැයි ඒ නිසා ගෙදර අයට, අනිත් මිනිස්සුන්ට අවුල් යන නිසා මටත් අවුල්. මොකක් හරි හේතුවකට කතා කරන්න පුළුවන්, කිසි ප්රශ්නයක් නැහැ. ඉස්සර ඉඳන් එක එක කටහඬවල් සමහරවෙලාවට ඇහෙන එකක් තිබුනා මතකයි. මේ ළඟකදී දවස පුරාම වගේ කටහඬවල් ඇහෙන්න ගත්තා. මේක ලෙඩක් කියලා දැනගත්තේ ගෙදර අයට කිව්වට පස්සේ. කටහඬවල් වලින් ඇහෙන්නේ මට බනිනවා එක එක ඒවාට. ඒකට දැන් බෙහෙත් බොනවා. (හිස්ටීරියා නේද?) බෙහෙත් නිසා නිදිමත ගතිය එනවා, කිසි වැඩක් කරන්න බෑ ගෙදර හිටියත්. බෙහෙත් නිසාම වෙන්න ඕනේ අවධානය අඩු ගතියක් දැනිලා තියනවා සමහර වෙලාවට. ඉස්සර මට වැඩක් නොකර ඉන්න බෑ. දැන් පැය ගණන් නිකම් කල්පනා කරන්න පුළුවන්. මගේ අල්ලට යටිපතුලට දාඩිය දානවා. මේකත් social phobia වලට වෙන දෙයක් කියලා තේරිලා තියෙන්නේ. ජොබ් 20 කට විතර ගිහින් තියනවා. දවසෙන් දෙකෙන් එනවා. එකක්වත් හරියට කරන්න බෑ. දැන් depression තදින්ම තියනවා කියලා දන්නවා. ගෙදර මිනිස්සුන්ට බරක් වෙලා ඉන්නේ. කරගන්න දෙයක් හිතාගන්න බෑ. මැරෙන්න හිතුනට ඒකටත් බයයි. මැරෙන වේදනාවට. සමහර දවස් වලට එකදිගට පැයගණන් හිතට එනවා දිවිනසාගන්න සිතුවිලි. social phobia වලට බෙහෙත් අරන් අවුරුදු දෙකක් විතර ටිකක් හොඳට හිටියා. ආයේ මේ කොරෝනා ලොක්ඩවුන් එකයි, ඒක නිසා කරන්න හිටිය පොඩි බිස්නස් එකක් කරගන්න බැරිවුනා ඒ නිසා තමයි මේවා ආයේ පටන්ගත්තේ. මගේ අතේ simian line එකත් තියනවා. මේක විද්යාත්මක සම්බන්ධයක් තියද ලෙඩ වලට? මං මොකක්ද කරන්නේ? ඇයි මේ ලෙඩ මහ ගොඩක් එන්නේ? මට මේවට ප්රතිකාර ගන්න තැනක් නැද්ද නැවතිලා හරි? (මහගොඩක් සල්ලි වියදම් කරන්න විදියක් නෑ මට ජොබ් එකක්වත් නැති නිසා.) මේවාට උදව් ගන්න පුළුවන් ලංකාවේ ආයතන මොනවා හරි තියද? stress අඩු ජොබ් එකක් හොයාගන්න උදව්කරන වගේ තැන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom