Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ_අරුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඉස්සර වෙලා මේක කියපං,

උබට උබේ ජීවිතේ ඔච්චර බෝරින්ග් නම් තොගේ ගැනිට කොච්චර එපා වෙලා ඇතිද ?

ෆ්රීලාංසින් කරලා ලක්ශ 2 ක් හම්බ කරනවා කියන්නෙ පේමන්ට් එකේ බිස්නස් කරන එකක් මාසෙකට 15,000 ක් හොයා ගන්නවා වගේ වැඩක්, ඒක හම්බ කරන්න ජිවිතෙම නාස්ති කරගන්න එපා බං,

බිස්නස් එකක් ජොබ් එකක් කරන එකෙක් හම්බ කරන්නෙ සල්ලිම නෙමෙයි, මිනිස්සු, තත්වය, සම්භන්දතා, ඒ වගේම උන් වියදම් කරනවා, ඇදුම්, කැම බීම, තෙල්,, අකමැත්තෙන් හරි ජිවිතෙ එන්ජෝයි කරනවා, ඌ 15,000 ක් හොයද්දි කෝටි ගානක් වටින දේපලක් ඌ උගේ නමට හම්බ කරනවා. ඌ බඩගින්නෙ මැරුනත් උගේ මලගෙදර පෝස්ටර් ගහන්න මිනිස්සු ඉන්නවා,

ෆ්රීලාන්සිං නෙමෙයි මොන හුයන්න කරත් ඔහොම ජිවිතෙ කොටු කරගන්න එපා යකො,

අනිත් එක බැදපු කෙල්ලට ඔහොම කරන්න එපා. ඒකිත් මනුස්සයෙක්.

උබ දේ ඉදන් රැ වෙනකල් ඕක ඔබ ඔබ ඉද්දි ඒකි දවසම බත් තම්ම තම්බ දෙනවා ඇති, උබ එලියට යන්නෙ නිසා උබකොහොමත් වයිෆ් තනියම යවන්නෙ නැතුව ඇතිනෙ,

ගැනිව සැක ඇතිනෙ,

ඒකි කැත වෙනන් පුලුවන්, ඊට වඩා සිය ගුනයක් ලස්සන ගැනු පාරෙ දකින්න පුලුවන්,

ඒත් ගෙදර ගැනිගෙ ලස්සන බලන්න පුරුදු වෙයන්, ඒකිට ආදරෙ කරපන්,

ඒකිට ආදරෙ කරද්දි, පිට ගැනුන්ගෙ නැති අමුතු ලස්සනක් උබටත් පේන්න පටන් ගනියි

පිට ගැනු කියන්නෙ පිට ගැනු, තමන්ගෙ ගැනි තමන්ගෙ, ඒකිට ඉන්නෙ උබ විතරයි.

ඒත් උබ ඔය විදියට ඒකිට සලකුවොත් ඒකිත් පටන් ගනි උබ වගේ පිට උන් දිහා බලන්න...

උබ ඒකිට ෆේස්බුක් යන්න දෙන්නෙ නැතුව, ෆෝන් එකක් දෙන්නෙ නැතුව, ගෙදරම තියාගෙන පිට උන්ට එන්න බැරි කරයි,

ඒත් තෝව එපා උන ගැනි පිට යනවා දොරේ හිලෙන් හරි,

ඒත් ගැනියෙක් ට හරියට ස්ලකනවා නම් ගැනු එහෙම කරන්නෙ නැ, ඕනම එකියක් කැමතියි මිනිහත් එක්ක මැරෙන කල් සතුටින් ඉන්න.

ලක්ශ තුන හතරක් පොතක දාලා ලමයෙක් හදපං බං, මොකක්ද ඔය ජිවිතෙ,

ලමයි හැදුවම වැඩ කරන්න වෙලාවක් නැ තමයි, නිදාගන්න වෙන්නෙ නැ තමයි, ඒත් අපි ජිවත් වෙනවා යකෝ...

මට උබට තරම් වයස නැ, මට 28 එත් මට ලමයි 3 දෙනෙක් ඉන්නවා, මමත් ආසයි වටේ යන එවට ගහන්න, ගහලත් ඇති ඕන තරම්, ඒත් මම උබ වගේ නම් හිතන්නෙ නැ, එකක් සෙට් උනොත් ජොලියට ගහලා ඉලග විනාඩියෙම ඒක අමතක කරලා ආයෙ ගෙදර යනවා මිසක් , ලෝකෙ වටේම ඉන්න ඒවට ගහෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නෙ නම් නැ,

මාසෙකට සැරයක් වත් පොඩ්ඩක් කොහේ හරි පලයන්, ලක්ශයක් වියදම් කරන්න පුලුවන් නම් හොදටම ඇති ලංකාවෙ ඇතුලෙ හොදම ෆන් එකක් අරන් එන්න,

එහෙමත් බැරි නම්, 30,35 ක් වියදම් කරන්න පුලුවන් නම් වයිෆ් එක්ක ගොඩක් ලස්සන දවස් දෙක තුනක් ගත කරලා එනන් පුලුවන්.

අපිත් බිසි තමයි බං, උදේ 7.30 ට ආවම ආයෙ ගෙදර යන්නෙ 9,10 වෙලා. හිටපු ගමන් එක දිගට දවස් 10,20 ඒ ව්දියට සෙට් වෙනවා,

ඒථ් පුලුවන් හැම තැනකදිම වයිෆ් එක්ක ෆිල්ම් එකක් බලන්න,

බබාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න කාලය වෙන් කරනවා මොන හුත්තෙ වැඩ තිබ්බත්, බබාලා එකක් ඉන්න වෙලාවට සමහර ව්ට කස්ටමර්ස් ලගෙ කෝල් ආනසර් කරනන් බැරි උනාම හොද කුනුහරප අහගන්නවා, ඒවා අපේ ජොබ්, ඒත් ඒ කියලා ජිවිතෙ ජිවත් නොවි ඉන්න බැනෙ,

වටේම ඉන්න බඩු ගහන එක නෙමෙයි බ්රො ජිවිතෙ, තමන්ගෙ දැන් තියෙන ජිවිතෙ ලස්සන කරගන්න බලපන්, උබ ගෙදරම ඉන්න එකේ, උබට ඕන හැම දෙයක් ම උබේ ලග තියෙන එකේ උබ හෙන ලකී, ඒත් උබ මෝඩයි. උබ දන්නෙ නැ ජිවිට්ඒ එන්ජෝයි කරන්න.

[QUOTE="K_ZONE, post: 22434857, member: 207562"] [B][CENTER][SIZE="3"]මට ඉස්සර වෙලා මේක කියපං, උබට උබේ ජීවිතේ ඔච්චර බෝරින්ග් නම් තොගේ ගැනිට කොච්චර එපා වෙලා ඇතිද ? ෆ්රීලාංසින් කරලා ලක්ශ 2 ක් හම්බ කරනවා කියන්නෙ පේමන්ට් එකේ බිස්නස් කරන එකක් මාසෙකට 15,000 ක් හොයා ගන්නවා වගේ වැඩක්, ඒක හම්බ කරන්න ජිවිතෙම නාස්ති කරගන්න එපා බං, බිස්නස් එකක් ජොබ් එකක් කරන එකෙක් හම්බ කරන්නෙ සල්ලිම නෙමෙයි, මිනිස්සු, තත්වය, සම්භන්දතා, ඒ වගේම උන් වියදම් කරනවා, ඇදුම්, කැම බීම, තෙල්,, අකමැත්තෙන් හරි ජිවිතෙ එන්ජෝයි කරනවා, ඌ 15,000 ක් හොයද්දි කෝටි ගානක් වටින දේපලක් ඌ උගේ නමට හම්බ කරනවා. ඌ බඩගින්නෙ මැරුනත් උගේ මලගෙදර පෝස්ටර් ගහන්න මිනිස්සු ඉන්නවා, ෆ්රීලාන්සිං නෙමෙයි මොන හුයන්න කරත් ඔහොම ජිවිතෙ කොටු කරගන්න එපා යකො, අනිත් එක බැදපු කෙල්ලට ඔහොම කරන්න එපා. ඒකිත් මනුස්සයෙක්. උබ දේ ඉදන් රැ වෙනකල් ඕක ඔබ ඔබ ඉද්දි ඒකි දවසම බත් තම්ම තම්බ දෙනවා ඇති, උබ එලියට යන්නෙ නිසා උබකොහොමත් වයිෆ් තනියම යවන්නෙ නැතුව ඇතිනෙ, ගැනිව සැක ඇතිනෙ, :no: ඒකි කැත වෙනන් පුලුවන්, ඊට වඩා සිය ගුනයක් ලස්සන ගැනු පාරෙ දකින්න පුලුවන්, ඒත් ගෙදර ගැනිගෙ ලස්සන බලන්න පුරුදු වෙයන්, ඒකිට ආදරෙ කරපන්, ඒකිට ආදරෙ කරද්දි, පිට ගැනුන්ගෙ නැති අමුතු ලස්සනක් උබටත් පේන්න පටන් ගනියි පිට ගැනු කියන්නෙ පිට ගැනු, තමන්ගෙ ගැනි තමන්ගෙ, ඒකිට ඉන්නෙ උබ විතරයි. ඒත් උබ ඔය විදියට ඒකිට සලකුවොත් ඒකිත් පටන් ගනි උබ වගේ පිට උන් දිහා බලන්න... උබ ඒකිට ෆේස්බුක් යන්න දෙන්නෙ නැතුව, ෆෝන් එකක් දෙන්නෙ නැතුව, ගෙදරම තියාගෙන පිට උන්ට එන්න බැරි කරයි, ඒත් තෝව එපා උන ගැනි පිට යනවා දොරේ හිලෙන් හරි, ඒත් ගැනියෙක් ට හරියට ස්ලකනවා නම් ගැනු එහෙම කරන්නෙ නැ, ඕනම එකියක් කැමතියි මිනිහත් එක්ක මැරෙන කල් සතුටින් ඉන්න. ලක්ශ තුන හතරක් පොතක දාලා ලමයෙක් හදපං බං, මොකක්ද ඔය ජිවිතෙ, ලමයි හැදුවම වැඩ කරන්න වෙලාවක් නැ තමයි, නිදාගන්න වෙන්නෙ නැ තමයි, ඒත් අපි ජිවත් වෙනවා යකෝ... මට උබට තරම් වයස නැ, මට 28 එත් මට ලමයි 3 දෙනෙක් ඉන්නවා, මමත් ආසයි වටේ යන එවට ගහන්න, ගහලත් ඇති ඕන තරම්, ඒත් මම උබ වගේ නම් හිතන්නෙ නැ, එකක් සෙට් උනොත් ජොලියට ගහලා ඉලග විනාඩියෙම ඒක අමතක කරලා ආයෙ ගෙදර යනවා මිසක් , ලෝකෙ වටේම ඉන්න ඒවට ගහෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නෙ නම් නැ, මාසෙකට සැරයක් වත් පොඩ්ඩක් කොහේ හරි පලයන්, ලක්ශයක් වියදම් කරන්න පුලුවන් නම් හොදටම ඇති ලංකාවෙ ඇතුලෙ හොදම ෆන් එකක් අරන් එන්න, එහෙමත් බැරි නම්, 30,35 ක් වියදම් කරන්න පුලුවන් නම් වයිෆ් එක්ක ගොඩක් ලස්සන දවස් දෙක තුනක් ගත කරලා එනන් පුලුවන්. අපිත් බිසි තමයි බං, උදේ 7.30 ට ආවම ආයෙ ගෙදර යන්නෙ 9,10 වෙලා. හිටපු ගමන් එක දිගට දවස් 10,20 ඒ ව්දියට සෙට් වෙනවා, ඒථ් පුලුවන් හැම තැනකදිම වයිෆ් එක්ක ෆිල්ම් එකක් බලන්න, බබාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න කාලය වෙන් කරනවා මොන හුත්තෙ වැඩ තිබ්බත්, බබාලා එකක් ඉන්න වෙලාවට සමහර ව්ට කස්ටමර්ස් ලගෙ කෝල් ආනසර් කරනන් බැරි උනාම හොද කුනුහරප අහගන්නවා, ඒවා අපේ ජොබ්, ඒත් ඒ කියලා ජිවිතෙ ජිවත් නොවි ඉන්න බැනෙ, වටේම ඉන්න බඩු ගහන එක නෙමෙයි බ්රො ජිවිතෙ, තමන්ගෙ දැන් තියෙන ජිවිතෙ ලස්සන කරගන්න බලපන්, උබ ගෙදරම ඉන්න එකේ, උබට ඕන හැම දෙයක් ම උබේ ලග තියෙන එකේ උබ හෙන ලකී, ඒත් උබ මෝඩයි. උබ දන්නෙ නැ ජිවිට්ඒ එන්ජෝයි කරන්න. [/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom