ජීවිතේ_අරුත

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මම ගෙදර ඉදන් වැඩ කරන කෙනෙක්.. (Web Developer).

    වයස 32, විවාහකයි, දරුවන් හදන්නේ නැත.

    මම අසීමිතව ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරන් ඉන්නෙ.. ඒත් එහෙමයි කියල නිකන් වනගත වෙලා නොදන්න තපස් රකින්නත් කැමති නැහැ.

    දැනට මට තියෙන ප්‍රශ්න කෙටියෙන්

    • ගෙදර බිත්ති 4 දකිමින් ඉන්න එකත් හරියට දියුනු රටක Prison එකක ඉන්නව වගේම නේද?
    • දවසින් දවස ගෙවිල යනව.. කුඩු ගහන උන්නම් වැරදි ක්‍රමයකට හෝ තාවකාලික මානසික සුවයක් ලබනව.. කෝ එහෙම එකක් මට?
    • පට්ට හුරුබුහුටි කෙල්ලන්ගෙන් මේ රට පිරිල.. ඒත් ඒ හැම කෙල්ලක්ම touch කරන්න තරම් ප්‍රකෝටිපතියෙක් වෙන්නෙ කොහොමද?
    • ඇත්තටම උපරිමයෙන් දවස ගෙවන්නෙ කොහොමද? හැමදාම වැඩ කරල සින්දුවක් අහල TV බලල නිදාගන්නවනම් තේරුමක් නෑ නේද බොරුවට දවස් ගොඩක් ජීවත් වෙලා?
    • ජීවිතේ නිකන් නාස්ති වෙනවද කියල සැකයක් තියෙනව.. අයින්ස්ටයින් වගේ මනුස්සයෙක් එහෙම අපතේ අරින්නෙ නැතුව ඇති ජීවිත.. උඹල කොහොමද දවස ගෙවන්නෙ?

    අදහස් ලියන්න මේ ගැන..
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    උබේ වයස කීයද? මාසෙට කීයක් වගේ හොයනවද? මැරි කරලද ? මේවත් දාපං
     
    පළවෙනි එක උබ ලද දෙයින් සතුටු වෙයං. ලක්ෂ 2ක් (උබ කියන විදියට) ඇත්තටම උබ හොයනවනම් මුදල් අතින් උබ ගොඩක් සාර්ථකයි. වියදමක් නැතිව ඒ ගානක් හොයනව කියන්නේ. රටේ බහුතරය 50 000 ටත් අඩු මුදලක් ගන්න අය අපි නොහිතුවට. ඉතින් උබ උබ ගැන සතුටු වෙයං.

    උබට හොද Wife කෙනෙක් නැද්ද? ළමයි හදන්නේ නැති එකට wife අවුල් නැද්ද?:D රටේ ලෝකේ හැම එකක්ම අල්ලන්න උවමනා?

    කම්මැලි වගේනම් change කරපං life style එක. සතියකට දෙහකට සැරයක් ඇවිදපං ලංකාව වටෙි wife එක්ක. ඕවද බන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    මම උබව දන්නෙ නෑ. හැබැයි උබ අහල තියෙන දේවල් වලින් මට පොඩි දේවල් ටිකක් කියන්න පුළුවන්.

    අසීමිතව ජීවිතයේ අනිත්‍ය ගැන උබ පොත් පත්, බණ, තනියෙන් හිතලා එහෙම ඇති ඒත් උබ අවබෝධ කරගෙන නම් නෑ මචන්.

    උබ මොකක් හරි උබේ අඩු පාඩුවක් නිසා (මට අඩුපාඩුව හරියටම කියන්න බෑනේ, උදා: උබට සල්ලි නෑ, උබට පෙනුමක් නෑ, උබට කන්ෆිඩන්ස් නෑ, උබේ මනසේ අව්ලක්, උබේ පවුලේ ප්‍රශ්ණයක්, කලකිරෙන්න මොකක් හරි හේතුවක්) උබ ආස කරන දේවල් වලින් උබ ඈත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. උබ ඒ දේවල් වලින් ඈත් වෙලා තියෙන්නෙ අනිත්‍ය බව අවබෝධ කරගෙන කියලයි උබ හිතාගෙන ඉන්නෙ. ඇත්තම හේතුව ඒවා අල්ලන්න උබට තියෙන අමාරුකමයි. ඒත් ඉතින් උබ ඒක පිලිගන්න කැමති නැති නිසාත්, අනිත්‍ය බව ඉස්සරහට දැම්මම උබට යම්කිසි ධාර්මික සහනයක් දැනෙන නිසාත් උබ හැම වෙලේම අනිත්‍ය ඉස්සරහට දාලා හිතෙන් පසුතැවෙන තැනකයි ඉන්නෙ.
     
    ඇත්ත මචන්..
    මට විශාදය තියෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    ඇත්ත මචන්..
    මට විශාදය තියෙනව.

    ඉතින් බෙහෙත් ගනින්කො බන්. ඕක පොඩි ලෙඩක්. මම දන්න කීප දෙනෙක්ම පවුල් ප්‍රශ්න නිසා ඩිප්‍රෙස් වෙලා කෝල් එකක් වත් ආන්සර් නොකර හිටියෙ ඒත් බෙහෙත් අරගෙන සති 2-3 යනකොට කලින් හිටියට වඩා හොඳ තත්වෙකට ආවා.
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ඉතින් බෙහෙත් ගනින්කො බන්. ඕක පොඩි ලෙඩක්. මම දන්න කීප දෙනෙක්ම පවුල් ප්‍රශ්න නිසා ඩිප්‍රෙස් වෙලා කෝල් එකක් වත් ආන්සර් නොකර හිටියෙ ඒත් බෙහෙත් අරගෙන සති 2-3 යනකොට කලින් හිටියට වඩා හොඳ තත්වෙකට ආවා.

    අවුරුදු 10කට වඩා බෙහෙත් බිව්ව, තාමත් බොනව. ඇත්තටම බෙහෙත් නිසා තමයි මෙහෙම හරි ජීවත් වෙන්නෙ.. නැත්නම් මම මැරිල, මට යාලුවො නැහැ. නමුත් මගේ හිත හයියයි. මම අඩන්නෙ නැහැ මොනව උනත්.

    උඹලගෙ වචනෙත් මට ශක්තියක්..

    ස්තුතියි මචන්..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හවසට එළියට යන්න පොඩ්ඩක්,
    පුළුවන් නම් freelancing කරලා හම්බ වෙන සල්ලි එළියේ ආයෝජනය කරන්න
    Daily cash,cheque cash කරන වගේ එකක් පටන් ගන්න
    හිතපන් business එක ටික ටික දියුණු කරන්න
    ඒවාගෙම හැමදාම තනියම web design කරන්නේ නැති ඕක office එකක් කරන තත්ත්වය ගේන්න
    එළියට යන්න කෑම ගන්න,trip එකක් යන්න
    උඹට වෙලා තියෙන්නේ අරමුණක් නැති කම ඒකයි හිස් ගතියක් තියෙන්නේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුවා ගැන මේ ලියල තියෙන මතයේම තමයි මාත් ඉන්නේ.

    මම නම් කියන්නේ, වයිෆ් එක්ක ලංකාවේ ලස්සන තැන බලන්න යන්න, වෙන රටවල් වල ඇවිදින්න යන්න. ජීවිතේ ටිකක් විඳින්න.

    ඒ වගේම උඹේ මතයට සමාන මතයක් තියෙන වයිෆ් කෙනෙක් වෙන්න ඇති ඉන්නේ කියල උපකල්පනය කරනවා. නැත්නම් ඒ මනුස්සයාගේ ජීවිතේට අසාධාරණයක් උඹ කරන්නේ.

    මම උබව දන්නෙ නෑ. හැබැයි උබ අහල තියෙන දේවල් වලින් මට පොඩි දේවල් ටිකක් කියන්න පුළුවන්.

    අසීමිතව ජීවිතයේ අනිත්‍ය ගැන උබ පොත් පත්, බණ, තනියෙන් හිතලා එහෙම ඇති ඒත් උබ අවබෝධ කරගෙන නම් නෑ මචන්.

    උබ මොකක් හරි උබේ අඩු පාඩුවක් නිසා (මට අඩුපාඩුව හරියටම කියන්න බෑනේ, උදා: උබට සල්ලි නෑ, උබට පෙනුමක් නෑ, උබට කන්ෆිඩන්ස් නෑ, උබේ මනසේ අව්ලක්, උබේ පවුලේ ප්‍රශ්ණයක්, කලකිරෙන්න මොකක් හරි හේතුවක්) උබ ආස කරන දේවල් වලින් උබ ඈත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. උබ ඒ දේවල් වලින් ඈත් වෙලා තියෙන්නෙ අනිත්‍ය බව අවබෝධ කරගෙන කියලයි උබ හිතාගෙන ඉන්නෙ. ඇත්තම හේතුව ඒවා අල්ලන්න උබට තියෙන අමාරුකමයි. ඒත් ඉතින් උබ ඒක පිලිගන්න කැමති නැති නිසාත්, අනිත්‍ය බව ඉස්සරහට දැම්මම උබට යම්කිසි ධාර්මික සහනයක් දැනෙන නිසාත් උබ හැම වෙලේම අනිත්‍ය ඉස්සරහට දාලා හිතෙන් පසුතැවෙන තැනකයි ඉන්නෙ.
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    හවසට එළියට යන්න පොඩ්ඩක්,
    පුළුවන් නම් freelancing කරලා හම්බ වෙන සල්ලි එළියේ ආයෝජනය කරන්න
    Daily cash,cheque cash කරන වගේ එකක් පටන් ගන්න
    හිතපන් business එක ටික ටික දියුණු කරන්න
    ඒවාගෙම හැමදාම තනියම web design කරන්නේ නැති ඕක office එකක් කරන තත්ත්වය ගේන්න
    එළියට යන්න කෑම ගන්න,trip එකක් යන්න
    උඹට වෙලා තියෙන්නේ අරමුණක් නැති කම ඒකයි හිස් ගතියක් තියෙන්නේ

    ඔව් මචං අද එලියට යනව, නිදහස් තැනක් හොයාගෙන ඉදල එන්න ඕන..
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    බුවා ගැන මේ ලියල තියෙන මතයේම තමයි මාත් ඉන්නේ.

    මම නම් කියන්නේ, වයිෆ් එක්ක ලංකාවේ ලස්සන තැන බලන්න යන්න, වෙන රටවල් වල ඇවිදින්න යන්න. ජීවිතේ ටිකක් විඳින්න.

    ඒ වගේම උඹේ මතයට සමාන මතයක් තියෙන වයිෆ් කෙනෙක් වෙන්න ඇති ඉන්නේ කියල උපකල්පනය කරනවා. නැත්නම් ඒ මනුස්සයාගේ ජීවිතේට අසාධාරණයක් උඹ කරන්නේ.

    ඔව් මචන් උඹේ කතාව ඇත්ත, මම wife එක්ක trip එකක් යන්න හිතාගෙන ඉන්නෙ, එයත් මං වගේම තමයි.. මාව තේරුම් අරන් බැන්දෙ
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Sathiyata Eka Dabuwak wage gahapan...weekend eke adiyakuth gahapan.
    Hoda kaallak karapan....ita passe badu gahana eka nawaththapan...kalla eka 24/7 Geda dagana sukahan..

    Boring wenawane e wadeth...ithin week end eke hotel ekakta palayan
    Kamasuthre okkoma position paractice karahan.thakota hari....
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Sathiyata Eka Dabuwak wage gahapan...weekend eke adiyakuth gahapan.
    Hoda kaallak karapan....ita passe badu gahana eka nawaththapan...kalla eka 24/7 Geda dagana sukahan..

    Boring wenawane e wadeth...ithin week end eke hotel ekakta palayan
    Kamasuthre okkoma position paractice karahan.thakota hari....

    මට හිතෙනව මේ ත්‍රෙඩ් එක දාපු සහෝට marriage එකේ අවුලක් වගේ..සෙක්ස් ලයිෆ් එකේ අවුලක් ද කියලත්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Sathiyata Eka Dabuwak wage gahapan...weekend eke adiyakuth gahapan.
    Hoda kaallak karapan....ita passe badu gahana eka nawaththapan...kalla eka 24/7 Geda dagana sukahan..

    Boring wenawane e wadeth...ithin week end eke hotel ekakta palayan
    Kamasuthre okkoma position paractice karahan.thakota hari....

    මූ බැඳලා ගෑනියෙක් ඉන්න එකෙක් යකෝ,උඹ උගේ පවුල් ජීවිතේත් ඉවර karannද හදන්නේ :angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ වගේම සල්ලි ටිකක් ඉතුරු කරපන්.
    පින් කරපන්.
    දෙමව්පියන්ට සලකපන්.
    එක එක හාමුදුරුවරුන්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා. හැමෝගෙන්ම තමන්ට ඕනේ ධර්මය ගනින්.
    මාසෙට ලක්ෂ 2 හොයන comfort zone එකේ ඉන්නේ නැතුව ද්විතීය ආදායම් මාර්ගයක් ගැනත් පොඩියට හිතපන්.
    ජීවිතේ සරලව නමුත් බුද්ධිමත්ව ප්ලෑන් කරපන්.