Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ_ඒකාකාරීද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ_ඒකාකාරීද?

ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.

ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.

කාර්යලයේ වුනත් දකින එකම පරිසරය නිසා අපිට නොදැනුවත්වම හිතට අලසකමක් දැනෙනවා නේද?ඉතින් අපි ඒ පරසරය ටිකක් වෙනස් කරගමුකෝ.අපිට පුලුවන්නේ අපි ඉන්න මේසයේ තියෙන දේවල් ටිකක් අලුත් කරගන්න.පරිගනකයක් භාවිතා කරනවනේ එකේ “Wallpaper”,”Screensaver””colorscheme” කලෙන් කාලෙට අලුත් කරගන්න.ඒවගේම පාවිච්චි කරන ජංගම දුරකථනයේ “Ring tone””wallpaper”,”theme””Ringing tone” කාලෙන් කාලෙට වෙනස් කරන්න.මේවා බොහොම පහසුවෙන්ම අපිට කරන්න පුලුවන් දේවල්.ඒවුනාට අපිට නොදනුවත්වම මෙහෙම වෙනස් කම් වලිනුත් අපේ හිතේ තෙහෙට්ටුව පහවෙලා යනවා.නිවසෙදි වුනත් අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරන්න පුලුවන්.තමන්ගේ කාමරේ භාණ්ඩ තියෙන තැන් අපිට වෙනස්කරන්න පුලුවන්.ඇඳේ ඇතිරිලි කාලෙන් කාලෙට මාරුකර කර පාවිච්චි කරන්න පුලුවන්.අහන්න පුරුදුවෙලා ඉන්න ගුවන් විදුලි නාලිකාව මාරුකරන්න පුලුවන්. උදේ,හවස කාර්යයන් කියලා අපිම වෙන්කරගෙන බෙදාගෙන ඉන්න කාර්යයන් වෙනස් කරගෙන කරන්න.උදාහරනයක් විදිහට අපි හවස් වරුවෙම ස්නානය කරන්න පුරුදු වෙලා ඉන්නවනම් වෙනසකටත් එක්ක උදේ ස්නානය කරලා බලන්න.හිතටයි,ගතටයි දෙකටම වෙනසක් දැනේවි.එකම විදිහේ ච්ත්රපට බලන්න පුරුදුවෙලා ඉන්නවනම් වෙන තේමාවන්ගෙන් යුක්ත,වෙන භාෂාවන්ගෙන් යුතු ච්ත්රපටයක් බලමු.කෑමක් වුනත්,බීමක් වුනත් වෙනස් විදිහකට හදාගමු.හැමදාම පුරුදු වෙලා ඉන්න විදිහටම ජීවත්වෙන්න හදන්නේ නැතුව එදිනෙදා කරන කාර්යයන් වුනත් පුංචි වෙනසක් ඇතුවම කරන්න උත්සාහ කරමු.නිවාඩු දවසට දවල් වෙනකම් නිදාගන්න පුරුදුවෙලානම් ටිකක් කලින් නැගිටලා බලමු ඒ දවසත් වෙනදා වගේම ඒකාකාරී වෙයිද කියලා.

මේ වගේ එදිනෙදා කරන දේවල් වගේම ඉදහිට කරන දේවල් වුනත් පුරුද්දට කරන්නේ නැතුව වෙනසක් ඇතිව කරනවනම් අපිම හදාගත්ත මේ කොටුවුන ජීවිතයෙන් මිදෙන්න අපිට පුලුවන්.උදාහරනයක් විදිහට නිවසට ආලේප කරන තීන්ත වල පාට වුනත් අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ එකම විදිහටනේ.ලා පාට නම් හැමදාම ලා පාටමයි.එහෙම නැතුව අපිට පුලුවන්නේ වෙනසක් කරලා තද පාටක් තෝරගන්න.අපි පොඩි වෙනසක්වත් කරන්න කැමති නැති නිසාමයි අපි මේ සීමාවන් තුල කොටුවෙලා ඉන්නේ.ඉතින් අපි ඒ සීමාවන් ටිකෙන් ටික හරි බිඳහෙලමු ජීවිතය විදින්න.

[QUOTE="dinuka rukshan, post: 17375575, member: 274285"] [b]ජීවිතේ_ඒකාකාරීද?[/b] [CENTER][SIZE="5"][COLOR="Indigo"]ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන. ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි. කාර්යලයේ වුනත් දකින එකම පරිසරය නිසා අපිට නොදැනුවත්වම හිතට අලසකමක් දැනෙනවා නේද?ඉතින් අපි ඒ පරසරය ටිකක් වෙනස් කරගමුකෝ.අපිට පුලුවන්නේ අපි ඉන්න මේසයේ තියෙන දේවල් ටිකක් අලුත් කරගන්න.පරිගනකයක් භාවිතා කරනවනේ එකේ “Wallpaper”,”Screensaver””colorscheme” කලෙන් කාලෙට අලුත් කරගන්න.ඒවගේම පාවිච්චි කරන ජංගම දුරකථනයේ “Ring tone””wallpaper”,”theme””Ringing tone” කාලෙන් කාලෙට වෙනස් කරන්න.මේවා බොහොම පහසුවෙන්ම අපිට කරන්න පුලුවන් දේවල්.ඒවුනාට අපිට නොදනුවත්වම මෙහෙම වෙනස් කම් වලිනුත් අපේ හිතේ තෙහෙට්ටුව පහවෙලා යනවා.නිවසෙදි වුනත් අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරන්න පුලුවන්.තමන්ගේ කාමරේ භාණ්ඩ තියෙන තැන් අපිට වෙනස්කරන්න පුලුවන්.ඇඳේ ඇතිරිලි කාලෙන් කාලෙට මාරුකර කර පාවිච්චි කරන්න පුලුවන්.අහන්න පුරුදුවෙලා ඉන්න ගුවන් විදුලි නාලිකාව මාරුකරන්න පුලුවන්. උදේ,හවස කාර්යයන් කියලා අපිම වෙන්කරගෙන බෙදාගෙන ඉන්න කාර්යයන් වෙනස් කරගෙන කරන්න.උදාහරනයක් විදිහට අපි හවස් වරුවෙම ස්නානය කරන්න පුරුදු වෙලා ඉන්නවනම් වෙනසකටත් එක්ක උදේ ස්නානය කරලා බලන්න.හිතටයි,ගතටයි දෙකටම වෙනසක් දැනේවි.එකම විදිහේ ච්ත්රපට බලන්න පුරුදුවෙලා ඉන්නවනම් වෙන තේමාවන්ගෙන් යුක්ත,වෙන භාෂාවන්ගෙන් යුතු ච්ත්රපටයක් බලමු.කෑමක් වුනත්,බීමක් වුනත් වෙනස් විදිහකට හදාගමු.හැමදාම පුරුදු වෙලා ඉන්න විදිහටම ජීවත්වෙන්න හදන්නේ නැතුව එදිනෙදා කරන කාර්යයන් වුනත් පුංචි වෙනසක් ඇතුවම කරන්න උත්සාහ කරමු.නිවාඩු දවසට දවල් වෙනකම් නිදාගන්න පුරුදුවෙලානම් ටිකක් කලින් නැගිටලා බලමු ඒ දවසත් වෙනදා වගේම ඒකාකාරී වෙයිද කියලා. මේ වගේ එදිනෙදා කරන දේවල් වගේම ඉදහිට කරන දේවල් වුනත් පුරුද්දට කරන්නේ නැතුව වෙනසක් ඇතිව කරනවනම් අපිම හදාගත්ත මේ කොටුවුන ජීවිතයෙන් මිදෙන්න අපිට පුලුවන්.උදාහරනයක් විදිහට නිවසට ආලේප කරන තීන්ත වල පාට වුනත් අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ එකම විදිහටනේ.ලා පාට නම් හැමදාම ලා පාටමයි.එහෙම නැතුව අපිට පුලුවන්නේ වෙනසක් කරලා තද පාටක් තෝරගන්න.අපි පොඩි වෙනසක්වත් කරන්න කැමති නැති නිසාමයි අපි මේ සීමාවන් තුල කොටුවෙලා ඉන්නේ.ඉතින් අපි ඒ සීමාවන් ටිකෙන් ටික හරි බිඳහෙලමු ජීවිතය විදින්න.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom