Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ_හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද හාමුදුරුනමකගින් මේක අහල බලපන් , පුලුවන් නකල්ස් නැගල ඒතන ඉන්නවා අන්න ඒ කට්ටියගෙන් අහන්න. සරල ජීවන පැවැත්තමකට ගියාම ප්‍රෙෂර් එකක් නෑ. බලහන් නිකන් ලක්ශ 6-7කට ණය නොවී කරෙකක් අරගෙන යන්නෙත් පාරේ ලක්ෂ 50 ලීස් දාල ගන්න එක යන්නෙත් පාරේ එ උනාට ලීස් එක ගෙවන්න උබ ප්‍රෙෂර් එකේ ඉන්න ඕනේ අවුරුදු 5ක් . සරලයි සරල වීම තුල ප්‍රෙෂර් එකක් නෑ.

මං හිතන්නේ උබ උබේ ජිවිතේ වැදගත් තීරණයක් ඉස්සරට ඇවිල්ලා ඉන්නාවා දැන්. සල්ලි අත ඇරල ජීවිතේ හොයනවද නැත්තම් සල්ලි හොයන ඒකාකාරි ජීවිතේ ගත කරනවද කියලා. මට කියන්න පුලුවන් එක දෙයයි , උබ පලවෙනි එක තෝරගන්නවනම් උබ තනිකඩයෙක් වෙන්න ඕනේ ඉස්සරට අමාරුයි කාගෙන යන්න ඕනේ ජීවිතේ ගැන වැඩිය හිතන්නේ නැතුව. ඉන්වෙස්මන්ට් එකක් තියන්වනම් ගොඩක් හොදයි උබට උබේ හීනේ හැබෑ කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් , නැත්තම් තව ටිකක් කට්ට කාල වැඩ කරන්න වෙනවා අඩුම අවුරුද්දක් දෙකක් හිත හදාගෙන ඒ ඉන්වෙන්ස්මන්ට් එක කරගන්න . ඇත්ත කතාව උබ කාල ඇදල කාටවත් ඇනයක් නොවි ඉන්න ඕනේ එම නැත්තම් උබ සුද්දෝ චීන්නු වගේ ඔඩ් ජොබක් කරන්න හිත හදාගෙන ඕන වෙලාවට ජොබ කරා එපා වෙලාවට අත ඇරියා රවුම් ගහපන් . උබට පවුලක් ඉන්නවනම් ප්‍රශ්ණය සංකීර්ණයි උබ ජොබ කරලා සල්ලි හොයන්න ඕනේ එක්කෝ තියන සල්ලියකින් රෙවනිව් එකක් ගෙදරට ගේන්න ඕනේ එක උබේ ප්‍රශ්ණයක්. මාත් කියන්නේ වර්තමාන සමාජය පිස්සු බල්ලෝ වගේ එකම කරනවා ඉස්කෝලේ කාලේ වගේ උදේ යනවා හවස එනවා අපි මේ මොන අට මගුලක් ඩ්ග කරන්නේ සමාජයේ සුලුතරයක් මොකවත් අමාරු දේවල් නොකර ආතල් එකේ ඉන්නවා බැලුවම ගොඩක් උන් උන්ට මරිගෙන වැඩ කරන වහල්ලු. මේ තමා නුතන වහල් සේවය ඉස්සර වගේ කස පහර දෙන්නේ නෑ කුඩු කරන්නේ නෑ උබලට යමක් දීල උබලව රස්සාවක් කියන තැනට කොටු කරල උන් ආතල් එකේ ඉන්නවා හේතුව එතකොට වහල්ලු නෑගි සිටින ප්‍රවණතාවය අඩුයි . වහලට කවදාවක්වත් ලැබ්බෝගිනියක රස බලන්න බෑ වහල බලල සැනසෙනවා ඒත් වගලටත් කාර් එකක් ගන්න පුලුවන් ඒක හාම්පුතා බරි කරලා නෑ. තව වහලට හොදට ඉගෙන ගන්න කියනවා ඉගෙනගෙන ලෝකෙට සේවය කරන්න කියනවා .වහල දන්නේ නෑ 90% මිනිස්සුන්ගේ ක්රියේටිවිටි කියන බල්බ් එකට කෙලල බලෙන් පටවන සම්කෙජ්ට් එකක් මාස්ටර් කරවල හාම්පුතාල පඩියක් කියන දේ දීල රිරී මාංශෙත් එක්ක උර බොනවා. උබලම හිතපන් උබලගේ ජිවිතේ ගැන උදේ 6 -7 නැගිටිනවා වැඩට යනවා එනවා පවුල එක්ක හරි යලුවෝ එක්ක බෝඩිමේ කනවා නිදියනවා ඒකම කරනවා ඉදල හිටලා ආතල් එකක් ගන්නවා. උබ ආසද ඕක හැමදාම කරන්න ? නෑ නේ උබත් අසයි නොකර ඉන්න ඒත් බෑ හේතුව වගකීම් වැඩි එක එක සයිඩ් එකට . හිර වෙලා පට ලැවිලා ඉන්නේ . රස්සාව සල්ලි හොයන එක හරියට පල්ග් පොයින්ට් එකට ගහපු ප්ලග් එකක් වගේ . ඕක ගැල උනොත් ඔක්කම ඉවර වෙන නිසා හැමදාම අකමැත්තෙන් කරනවා. ව්‍යාපාරක් කරත් රිස්ක් එක කියන්නේ එච්චරයි ඒත් රස්සාවකට වඩා ලොකු ආතල් එක ත්‍රිල් එකක් තියන්වා උබේ දෙයක් කරනකොට. ඒකයි ලොකේ බිස්නස් හරියට කරන උන් හති වැටෙන්නේ නැත්තේ , ටික කාලෙකදි සල්ලි වලට වඩා උන් තමන්ගේ ආතල් එක පස්සේ යනවා ඒක රස්සාවකින් ලබන්න බෑ ඒක වෙනම ආතල් එක ලාබ පාඩු සුපිරි ජයග්‍රහණ කියන්නේ මිනිහෙක් හැදෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ දේවල්. රස වැටුනම අනික් උන් මරවල හරි වැඩේ කරගන්න මනස නිකම්ම එනවා . සමහර ව්යාවසාකයෝ එක කලාවට ගන්න දන්නවා අනික් උන් බලෙන් ගන්න හදන්වා . හොදින් ගන්න අයගේ ඒවා තාමා අද ලොකේ අපි කතා කරන ඒවා අනික්වා වැහෙනවා එක්කෝ සේවකයෝ ටර්න් ඕව එක වැඩි .

අන්තිමට කියන්නේ තනියෙන්ම් ඉන්නේ දැන් ලැබෙන ගානට වඩා 4/1 ලැබුනත් ඒ හිතේ කියන දේ කරන්න . උබ එක නොකොරොත් උබ හිත අස්සෙන් පසු තැවෙන ගමන් වෙන දෙයක් කරයි. සතුට තියෙනේ උබ හිත කියන දේ කරන එක . අපි කොච්චර ඉගෙන ගත්තත් හම්බ කරත් ආතල් ගන්තති ඕවා ඔක්කම දලා මතකයත් දාල යන්නම යනවා. මේක තාවකාලික නවාතැනක් හිගන්නෙක් නොවී මෙකේ අස්සේ හිතට එන පිස්සුව කෙලපන් ඒක අත්දැකීමක් වෙයි මැරෙන වෙලාවට අඩුම හිනා වෙලා මැරෙන්න පුලුවන් මං හිතපු ටික කරා ඒ නිසා මම සතුටින් මැරුනා කියලා

[QUOTE="Don GasCan, post: 23531050, member: 316529"] [SIZE="4"] හොද හාමුදුරුනමකගින් මේක අහල බලපන් , පුලුවන් නකල්ස් නැගල ඒතන ඉන්නවා අන්න ඒ කට්ටියගෙන් අහන්න. සරල ජීවන පැවැත්තමකට ගියාම ප්‍රෙෂර් එකක් නෑ. බලහන් නිකන් ලක්ශ 6-7කට ණය නොවී කරෙකක් අරගෙන යන්නෙත් පාරේ ලක්ෂ 50 ලීස් දාල ගන්න එක යන්නෙත් පාරේ එ උනාට ලීස් එක ගෙවන්න උබ ප්‍රෙෂර් එකේ ඉන්න ඕනේ අවුරුදු 5ක් . සරලයි සරල වීම තුල ප්‍රෙෂර් එකක් නෑ. මං හිතන්නේ උබ උබේ ජිවිතේ වැදගත් තීරණයක් ඉස්සරට ඇවිල්ලා ඉන්නාවා දැන්. සල්ලි අත ඇරල ජීවිතේ හොයනවද නැත්තම් සල්ලි හොයන ඒකාකාරි ජීවිතේ ගත කරනවද කියලා. මට කියන්න පුලුවන් එක දෙයයි , උබ පලවෙනි එක තෝරගන්නවනම් උබ තනිකඩයෙක් වෙන්න ඕනේ ඉස්සරට අමාරුයි කාගෙන යන්න ඕනේ ජීවිතේ ගැන වැඩිය හිතන්නේ නැතුව. ඉන්වෙස්මන්ට් එකක් තියන්වනම් ගොඩක් හොදයි උබට උබේ හීනේ හැබෑ කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් , නැත්තම් තව ටිකක් කට්ට කාල වැඩ කරන්න වෙනවා අඩුම අවුරුද්දක් දෙකක් හිත හදාගෙන ඒ ඉන්වෙන්ස්මන්ට් එක කරගන්න . ඇත්ත කතාව උබ කාල ඇදල කාටවත් ඇනයක් නොවි ඉන්න ඕනේ එම නැත්තම් උබ සුද්දෝ චීන්නු වගේ ඔඩ් ජොබක් කරන්න හිත හදාගෙන ඕන වෙලාවට ජොබ කරා එපා වෙලාවට අත ඇරියා රවුම් ගහපන් . උබට පවුලක් ඉන්නවනම් ප්‍රශ්ණය සංකීර්ණයි උබ ජොබ කරලා සල්ලි හොයන්න ඕනේ එක්කෝ තියන සල්ලියකින් රෙවනිව් එකක් ගෙදරට ගේන්න ඕනේ එක උබේ ප්‍රශ්ණයක්. මාත් කියන්නේ වර්තමාන සමාජය පිස්සු බල්ලෝ වගේ එකම කරනවා ඉස්කෝලේ කාලේ වගේ උදේ යනවා හවස එනවා අපි මේ මොන අට මගුලක් ඩ්ග කරන්නේ සමාජයේ සුලුතරයක් මොකවත් අමාරු දේවල් නොකර ආතල් එකේ ඉන්නවා බැලුවම ගොඩක් උන් උන්ට මරිගෙන වැඩ කරන වහල්ලු. මේ තමා නුතන වහල් සේවය ඉස්සර වගේ කස පහර දෙන්නේ නෑ කුඩු කරන්නේ නෑ උබලට යමක් දීල උබලව රස්සාවක් කියන තැනට කොටු කරල උන් ආතල් එකේ ඉන්නවා හේතුව එතකොට වහල්ලු නෑගි සිටින ප්‍රවණතාවය අඩුයි . වහලට කවදාවක්වත් ලැබ්බෝගිනියක රස බලන්න බෑ වහල බලල සැනසෙනවා ඒත් වගලටත් කාර් එකක් ගන්න පුලුවන් ඒක හාම්පුතා බරි කරලා නෑ. තව වහලට හොදට ඉගෙන ගන්න කියනවා ඉගෙනගෙන ලෝකෙට සේවය කරන්න කියනවා .වහල දන්නේ නෑ 90% මිනිස්සුන්ගේ ක්රියේටිවිටි කියන බල්බ් එකට කෙලල බලෙන් පටවන සම්කෙජ්ට් එකක් මාස්ටර් කරවල හාම්පුතාල පඩියක් කියන දේ දීල රිරී මාංශෙත් එක්ක උර බොනවා. උබලම හිතපන් උබලගේ ජිවිතේ ගැන උදේ 6 -7 නැගිටිනවා වැඩට යනවා එනවා පවුල එක්ක හරි යලුවෝ එක්ක බෝඩිමේ කනවා නිදියනවා ඒකම කරනවා ඉදල හිටලා ආතල් එකක් ගන්නවා. උබ ආසද ඕක හැමදාම කරන්න ? නෑ නේ උබත් අසයි නොකර ඉන්න ඒත් බෑ හේතුව වගකීම් වැඩි එක එක සයිඩ් එකට . හිර වෙලා පට ලැවිලා ඉන්නේ . රස්සාව සල්ලි හොයන එක හරියට පල්ග් පොයින්ට් එකට ගහපු ප්ලග් එකක් වගේ . ඕක ගැල උනොත් ඔක්කම ඉවර වෙන නිසා හැමදාම අකමැත්තෙන් කරනවා. ව්‍යාපාරක් කරත් රිස්ක් එක කියන්නේ එච්චරයි ඒත් රස්සාවකට වඩා ලොකු ආතල් එක ත්‍රිල් එකක් තියන්වා උබේ දෙයක් කරනකොට. ඒකයි ලොකේ බිස්නස් හරියට කරන උන් හති වැටෙන්නේ නැත්තේ , ටික කාලෙකදි සල්ලි වලට වඩා උන් තමන්ගේ ආතල් එක පස්සේ යනවා ඒක රස්සාවකින් ලබන්න බෑ ඒක වෙනම ආතල් එක ලාබ පාඩු සුපිරි ජයග්‍රහණ කියන්නේ මිනිහෙක් හැදෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ දේවල්. රස වැටුනම අනික් උන් මරවල හරි වැඩේ කරගන්න මනස නිකම්ම එනවා . සමහර ව්යාවසාකයෝ එක කලාවට ගන්න දන්නවා අනික් උන් බලෙන් ගන්න හදන්වා . හොදින් ගන්න අයගේ ඒවා තාමා අද ලොකේ අපි කතා කරන ඒවා අනික්වා වැහෙනවා එක්කෝ සේවකයෝ ටර්න් ඕව එක වැඩි . අන්තිමට කියන්නේ තනියෙන්ම් ඉන්නේ දැන් ලැබෙන ගානට වඩා 4/1 ලැබුනත් ඒ හිතේ කියන දේ කරන්න . උබ එක නොකොරොත් උබ හිත අස්සෙන් පසු තැවෙන ගමන් වෙන දෙයක් කරයි. සතුට තියෙනේ උබ හිත කියන දේ කරන එක . අපි කොච්චර ඉගෙන ගත්තත් හම්බ කරත් ආතල් ගන්තති ඕවා ඔක්කම දලා මතකයත් දාල යන්නම යනවා. මේක තාවකාලික නවාතැනක් හිගන්නෙක් නොවී මෙකේ අස්සේ හිතට එන පිස්සුව කෙලපන් ඒක අත්දැකීමක් වෙයි මැරෙන වෙලාවට අඩුම හිනා වෙලා මැරෙන්න පුලුවන් මං හිතපු ටික කරා ඒ නිසා මම සතුටින් මැරුනා කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom