ජීවිතේ_හැටි

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අපි සල්ලි හම්බකරන්නෙ සතුට ළගා කරගන්නද? නෑ නේද?

    අපිට සල්ලි හම්බකරන්න වෙලා තියෙනව..

    • ලීසිං වාරිකේ ගෙවන්න
    • ගෑනිට ළමයින්ට කන්න බොන්න අදින්න දෙන්න ඕන නිසා
    • ක්‍රෙඩිට් කාඩ් වාරික ගෙවන්න
    • වාහනේට පෙට්‍රල් ගහන්න
    • ලයිට් වතුර ටෙලිෆෝන් ඉන්ටර්නෙට් බිල් ගෙවන්න
    • ගෙදරට ඕන බඩු ගන්න
    මේ දේවල් වලට හිර උන නිසා කරත්තෙකට බැදපු ගොනා වගේ නොනවත්වා වැඩ කරන්න සිද්දවෙලා තියෙනව.

    ඒත් බන් අපේ හිත්වල සතුට සැනසුම අඩුයි වගේ දැනෙනවා නේද?

    ඒ දේවල් නැතුව මොන බිල ගෙව්වත් වැඩක් තියෙනවද මචං?

    පාරෙ යද්දි වයසට ගියපු අබලන් වෙච්ච මිනිස්සු දකිනව, අපිටත් කවදහරරි ඔයදේ නේද?

    ඇයි බන් අපි මේ තේරුමක් නැති තාවකාලික නාට්‍යක රගපාන්නෙ?
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113

    correct
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Depression hada gannada hadanne

    උෟට අැත්ත තේරිල බන්.
    ගොඩක් උන්ට ඕක තේරෙන්නෙ නැත්තෙ ඒක උන්ගෙ පව්කාරකම හින්දා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බිරිද සමග ලිංගික ක්‍රියාවේ යෙදෙන විට වෘෂණ කෝෂ පැද්දී අවුත් බිරිදගේ තට්ටමේ වදිනවා.

    මේකට මොකද මචං කරන්නෙ?
    :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    a unata owa hithanna gyoth depression hadila marenna wenne

    depression කියල දෙයක් හදල තියෙන්නෙම මිනිස්සු ඕව ගැන හිතන එක නවත්තන්න. සමාජෙට ඕනෙ මෙහෙම හිතන මිනිස්සු නෙමේ යන රැල්ල මොකක්ද ඒ රැල්ලට ගිහිං සමාජෙ වෙනුවෙන් කඹුරල මැරිල කුණුවෙලා යන ඇඟවල් ගොඩක් විතරයි. ඉතිං depression කියයි අරක කියයි මේක කියයි මොනා හරි ලේබල් එකක් ගහල බලෙං බෙහෙත් ගිල්ලෝල හරි රැල්ලට ගන්නව. ගන්න බැරි නං අඩුම ගානෙ උගෙ මතේ සමාජෙ අනික් අයට දැනගන්න දෙන්නැති වෙන්න කූඩු කල්ල හරි තියනව. depression කියල මානසික රෝගියෙක් කියල ලේබල් කලාම කොහොමත් කව්ද ඌ කියන ඒව පිලිගන්නෙ.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අපි සල්ලි හම්බකරන්නෙ සතුට ළගා කරගන්නද? නෑ නේද?

    අපිට සල්ලි හම්බකරන්න වෙලා තියෙනව..

    • ලීසිං වාරිකේ ගෙවන්න
    • ගෑනිට ළමයින්ට කන්න බොන්න අදින්න දෙන්න ඕන නිසා
    • ක්‍රෙඩිට් කාඩ් වාරික ගෙවන්න
    • වාහනේට පෙට්‍රල් ගහන්න
    • ලයිට් වතුර ටෙලිෆෝන් ඉන්ටර්නෙට් බිල් ගෙවන්න
    • ගෙදරට ඕන බඩු ගන්න
    මේ දේවල් වලට හිර උන නිසා කරත්තෙකට බැදපු ගොනා වගේ නොනවත්වා වැඩ කරන්න සිද්දවෙලා තියෙනව.

    ඒත් බන් අපේ හිත්වල සතුට සැනසුම අඩුයි වගේ දැනෙනවා නේද?

    ඒ දේවල් නැතුව මොන බිල ගෙව්වත් වැඩක් තියෙනවද මචං?

    පාරෙ යද්දි වයසට ගියපු අබලන් වෙච්ච මිනිස්සු දකිනව, අපිටත් කවදහරරි ඔයදේ නේද?

    ඇයි බන් අපි මේ තේරුමක් නැති තාවකාලික නාට්‍යක රගපාන්නෙ?

    අපි ඒ නාට්‍යයෙ නළුවො හින්ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    depression කියල දෙයක් හදල තියෙන්නෙම මිනිස්සු ඕව ගැන හිතන එක නවත්තන්න. සමාජෙට ඕනෙ මෙහෙම හිතන මිනිස්සු නෙමේ යන රැල්ල මොකක්ද ඒ රැල්ලට ගිහිං සමාජෙ වෙනුවෙන් කඹුරල මැරිල කුණුවෙලා යන ඇඟවල් ගොඩක් විතරයි. ඉතිං depression කියයි අරක කියයි මේක කියයි මොනා හරි ලේබල් එකක් ගහල බලෙං බෙහෙත් ගිල්ලෝල හරි රැල්ලට ගන්නව. ගන්න බැරි නං අඩුම ගානෙ උගෙ මතේ සමාජෙ අනික් අයට දැනගන්න දෙන්නැති වෙන්න කූඩු කල්ල හරි තියනව. depression කියල මානසික රෝගියෙක් කියල ලේබල් කලාම කොහොමත් කව්ද ඌ කියන ඒව පිලිගන්නෙ.

    දැට්ස් මා බෝයි :oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes::yes::yes:

    ඒත් ප්‍රායෝගිකව බැලුවොත් අපිට සල්ලි නැතුවමත් සහුටින් ජීවත්වෙන්න පුලුවන් වෙයිකියලා හිතන්න අමාරුයි. වැදගත් වෙන්නේ අපි සල්ලිවල වහලෙක් නොවි මැද මාර්ගය හොයාගන්න එක.
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    අපි ජීවත් වෙන්නෙ ටික කාලෙනෙ බන්. ඒ ඉන්න ටිකේ ආතල් එකේ ඉදල මැරිලා යන එකනේ .. එනකොට ගෙනාවෙත් නැ .. යනකොට ගෙනියන්නෙත් නැ .. ජීවිතේ හැටි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් සල්ලිවලට සතුට සෙට් වෙන්නැ. ඒක psychology වලත් තියෙන දෙයක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    :yes::yes::yes:

    ඒත් ප්‍රායෝගිකව බැලුවොත් අපිට සල්ලි නැතුවමත් සහුටින් ජීවත්වෙන්න පුලුවන් වෙයිකියලා හිතන්න අමාරුයි. වැදගත් වෙන්නේ අපි සල්ලිවල වහලෙක් නොවි මැද මාර්ගය හොයාගන්න එක.

    හොද හාමුදුරුනමකගින් මේක අහල බලපන් , පුලුවන් නකල්ස් නැගල ඒතන ඉන්නවා අන්න ඒ කට්ටියගෙන් අහන්න. සරල ජීවන පැවැත්තමකට ගියාම ප්‍රෙෂර් එකක් නෑ. බලහන් නිකන් ලක්ශ 6-7කට ණය නොවී කරෙකක් අරගෙන යන්නෙත් පාරේ ලක්ෂ 50 ලීස් දාල ගන්න එක යන්නෙත් පාරේ එ උනාට ලීස් එක ගෙවන්න උබ ප්‍රෙෂර් එකේ ඉන්න ඕනේ අවුරුදු 5ක් . සරලයි සරල වීම තුල ප්‍රෙෂර් එකක් නෑ.

    මං හිතන්නේ උබ උබේ ජිවිතේ වැදගත් තීරණයක් ඉස්සරට ඇවිල්ලා ඉන්නාවා දැන්. සල්ලි අත ඇරල ජීවිතේ හොයනවද නැත්තම් සල්ලි හොයන ඒකාකාරි ජීවිතේ ගත කරනවද කියලා. මට කියන්න පුලුවන් එක දෙයයි , උබ පලවෙනි එක තෝරගන්නවනම් උබ තනිකඩයෙක් වෙන්න ඕනේ ඉස්සරට අමාරුයි කාගෙන යන්න ඕනේ ජීවිතේ ගැන වැඩිය හිතන්නේ නැතුව. ඉන්වෙස්මන්ට් එකක් තියන්වනම් ගොඩක් හොදයි උබට උබේ හීනේ හැබෑ කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් , නැත්තම් තව ටිකක් කට්ට කාල වැඩ කරන්න වෙනවා අඩුම අවුරුද්දක් දෙකක් හිත හදාගෙන ඒ ඉන්වෙන්ස්මන්ට් එක කරගන්න . ඇත්ත කතාව උබ කාල ඇදල කාටවත් ඇනයක් නොවි ඉන්න ඕනේ එම නැත්තම් උබ සුද්දෝ චීන්නු වගේ ඔඩ් ජොබක් කරන්න හිත හදාගෙන ඕන වෙලාවට ජොබ කරා එපා වෙලාවට අත ඇරියා රවුම් ගහපන් . උබට පවුලක් ඉන්නවනම් ප්‍රශ්ණය සංකීර්ණයි උබ ජොබ කරලා සල්ලි හොයන්න ඕනේ එක්කෝ තියන සල්ලියකින් රෙවනිව් එකක් ගෙදරට ගේන්න ඕනේ එක උබේ ප්‍රශ්ණයක්. මාත් කියන්නේ වර්තමාන සමාජය පිස්සු බල්ලෝ වගේ එකම කරනවා ඉස්කෝලේ කාලේ වගේ උදේ යනවා හවස එනවා අපි මේ මොන අට මගුලක් ඩ්ග කරන්නේ සමාජයේ සුලුතරයක් මොකවත් අමාරු දේවල් නොකර ආතල් එකේ ඉන්නවා බැලුවම ගොඩක් උන් උන්ට මරිගෙන වැඩ කරන වහල්ලු. මේ තමා නුතන වහල් සේවය ඉස්සර වගේ කස පහර දෙන්නේ නෑ කුඩු කරන්නේ නෑ උබලට යමක් දීල උබලව රස්සාවක් කියන තැනට කොටු කරල උන් ආතල් එකේ ඉන්නවා හේතුව එතකොට වහල්ලු නෑගි සිටින ප්‍රවණතාවය අඩුයි . වහලට කවදාවක්වත් ලැබ්බෝගිනියක රස බලන්න බෑ වහල බලල සැනසෙනවා ඒත් වගලටත් කාර් එකක් ගන්න පුලුවන් ඒක හාම්පුතා බරි කරලා නෑ. තව වහලට හොදට ඉගෙන ගන්න කියනවා ඉගෙනගෙන ලෝකෙට සේවය කරන්න කියනවා .වහල දන්නේ නෑ 90% මිනිස්සුන්ගේ ක්‍රියේටිවිටි කියන බල්බ් එකට කෙලල බලෙන් පටවන සම්කෙජ්ට් එකක් මාස්ටර් කරවල හාම්පුතාල පඩියක් කියන දේ දීල රිරී මාංශෙත් එක්ක උර බොනවා. උබලම හිතපන් උබලගේ ජිවිතේ ගැන උදේ 6 -7 නැගිටිනවා වැඩට යනවා එනවා පවුල එක්ක හරි යලුවෝ එක්ක බෝඩිමේ කනවා නිදියනවා ඒකම කරනවා ඉදල හිටලා ආතල් එකක් ගන්නවා. උබ ආසද ඕක හැමදාම කරන්න ? නෑ නේ උබත් අසයි නොකර ඉන්න ඒත් බෑ හේතුව වගකීම් වැඩි එක එක සයිඩ් එකට . හිර වෙලා පට ලැවිලා ඉන්නේ . රස්සාව සල්ලි හොයන එක හරියට පල්ග් පොයින්ට් එකට ගහපු ප්ලග් එකක් වගේ . ඕක ගැල උනොත් ඔක්කම ඉවර වෙන නිසා හැමදාම අකමැත්තෙන් කරනවා. ව්‍යාපාරක් කරත් රිස්ක් එක කියන්නේ එච්චරයි ඒත් රස්සාවකට වඩා ලොකු ආතල් එක ත්‍රිල් එකක් තියන්වා උබේ දෙයක් කරනකොට. ඒකයි ලොකේ බිස්නස් හරියට කරන උන් හති වැටෙන්නේ නැත්තේ , ටික කාලෙකදි සල්ලි වලට වඩා උන් තමන්ගේ ආතල් එක පස්සේ යනවා ඒක රස්සාවකින් ලබන්න බෑ ඒක වෙනම ආතල් එක ලාබ පාඩු සුපිරි ජයග්‍රහණ කියන්නේ මිනිහෙක් හැදෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ දේවල්. රස වැටුනම අනික් උන් මරවල හරි වැඩේ කරගන්න මනස නිකම්ම එනවා . සමහර ව්‍යාවසාකයෝ එක කලාවට ගන්න දන්නවා අනික් උන් බලෙන් ගන්න හදන්වා . හොදින් ගන්න අයගේ ඒවා තාමා අද ලොකේ අපි කතා කරන ඒවා අනික්වා වැහෙනවා එක්කෝ සේවකයෝ ටර්න් ඕව එක වැඩි .

    අන්තිමට කියන්නේ තනියෙන්ම් ඉන්නේ දැන් ලැබෙන ගානට වඩා 4/1 ලැබුනත් ඒ හිතේ කියන දේ කරන්න . උබ එක නොකොරොත් උබ හිත අස්සෙන් පසු තැවෙන ගමන් වෙන දෙයක් කරයි. සතුට තියෙනේ උබ හිත කියන දේ කරන එක . අපි කොච්චර ඉගෙන ගත්තත් හම්බ කරත් ආතල් ගන්තති ඕවා ඔක්කම දලා මතකයත් දාල යන්නම යනවා. මේක තාවකාලික නවාතැනක් හිගන්නෙක් නොවී මෙකේ අස්සේ හිතට එන පිස්සුව කෙලපන් ඒක අත්දැකීමක් වෙයි මැරෙන වෙලාවට අඩුම හිනා වෙලා මැරෙන්න පුලුවන් මං හිතපු ටික කරා ඒ නිසා මම සතුටින් මැරුනා කියලා
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    extreme hitanna epa ban...................homotama prasna tiyanawa.......namuth e mathama kalpana karala jiwath wenna epa.........