ජීවිත කාලේටම හරියන IDM Crack එකක් ඕනද?

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    ජීවිත කාලේටම හරියන IDM Crack එකක් ඕනද?

    කට්ටිය දන්නවනේ IDM කියන්නේ මොකක්ද කියලා. ඉතාමත් ලේසියෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. මේක සල්ලි දීලා ගන්න ඕනා සොෆ්ට්වෙයාර් එකක් උනාට ලංකාවේ කව්ද ඕවා සල්ලි දීලා ගන්නේ?

    IDM_title.gif


    අන්තර්ජාලයේ නම් මේකට Crack ගොඩක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අලුත් versions ආවම ඒක Crack කරන්න අලුත් Crack එකක් එනකන් බලන් ඉන්න වෙන එකයි. ඔන්න මං එකට විසදුමක් ගෙනාවා. ඔක්කොටම කලින් මේක ඩවුන්ලෝඩ් කරගන්නකො.

    http://www.mediafire.com/?1z64qjju7qvxwfm

    හරි. මං මේ Crack එක පාවිච්චි කරන්නේ ගොඩක් කාලෙක ඉදලා. දැනට ආපු හැම IDM Version එකක්ම මේකෙන් Crack වුණා. ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක බෙදාගන්න.

    මුලින්ම ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු rar ෆයිල් ඒක extract කරගෙන IDM setup ඒක ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන IDM අයිකන් ඒක exit කරන්න. මම එහෙම කියන්නේ IDM එක run වෙද්දී ඒක Crack කරන්න බැරි හින්දයි.

    ඊට පස්සේ SND ෆෝල්ඩරය තුල තියෙන SnDk&p.exe එක run කරන්න. ඊට පස්සේ ඒක ඕපන් වෙයි.


    idmcrack.jpg


    දැන් Patch Server Check කියන button එක ක්ලික් කරන්න. එතකොට Browse Window එකක් එයි. ඒකෙන් Program Files වල Internet Download Manager ෆෝල්ඩරය තුල ඇති IDMan.exe කියන ෆයිල් එක සිලෙක්ට් කරන්න මේ විදියට.

    browse.jpg


    ඊට පස්සේ IDM එක patch වෙයි. එත් patch වෙලාවිතරක් මදි. අපි IDM එකට Serial Number එකකුත් දෙන්න ඕනා. ඔයාලට අර Crack window එකේ යට තියෙන Generate button එක ක්ලික් කරලා ඒ Serial Number එක Generate කරගන්න පුළුවන්.

    ඊටපස්සේ IDM එක run කරලා Registration කියන තැන ඒ Serial Number එක දාලා ඔයාගේ නමයි ඊමේල් ලිපිනයයි දාලා OK කරන්න. දැන් ලස්සනට ඔයාගේ නමටම IDM එක Register වෙලා ඇති. මේකේ තියෙන වාසිය තමයි අලුතෙන් එන IDM Version වලටත් මේ Crack ඒක පාවිච්චි කරන්න පුළුවන් වීම. මං හිතනවා මේ පොස්ට් එක ඔයාලට වැදගත් වුණා කියලා.
     
    Last edited: