Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

01 කොටස : http://www.elakiri.com/forum/showthread.php?t=1778556

ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 02

අද වෙද්දි මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාස 05 ටත් ලන් වෙලා... මේ වෙද්දි මන් එයාට පුදුම විදිහට ආදරේ කරන්න පටන් අරගෙන.. මන් හිතන්නේ අපි දෙන්නා ආදරේ කරන්නේ මේ පළවෙනි වතාවට නෙමෙයි.. ඒ තරමට අපි දෙන්නාට දෙන්නා ගොඩක් හුරු පුරුදුයි.මට තවමත් මුලින්ම අපි කතා කරන්න ගත්ත දවසේ ඇතිවුන ඒ කුතුහලය.. තවමත් ඒ විදිහටම මගේ හිතේ තියෙනවා.

මන් එයා එක්ක කතා කරනකොටයි දැනුනේ අපි දෙන්නා කවදා හරි හම්බවෙන්න ඉදලමයි කියලා. මන් එහෙම කිව්වේ එහෙම හිතන්න තරම් පුලුවන් විදිහේ ගැලපීම් අපි දෙන්නා ලග තියෙන නිසා. අපි දෙන්නගේ උපන් දිනය එකම දවස වුන එක. ඒ කිව්වේ එකම අවුරුද්දේ, එකම මාසේ, එකම දවසේ, අපි දෙන්නට තියෙන්නේ පැය ගාණක වෙනසක් විතරයි. ඒ පැය ගාන නිසා තමයි මන් එයාට වඩා වැඩිමල් වෙන්නේ. ඒක ලොකු පුදුමයක් නෙමෙයි කියමුකෝ. ඒත් දෙන්නගෙම ලග්නය එකම ලග්නය වුන එක, ඒ වගේම අපි දෙන්නගෙ පුරුදු, කැමති අකමැති දේවල්, කතා කරන විදිහ මේ දේවල් එකම විදිහ නිසා තවමත් මන් ඉන්නේ හිතාගන්න බැරි අමුතු ප්රශ්නයක තනි වෙලා. සමහර වෙලාවට අපි කතා කරනකොට, මන් දෙයක් කියන්න හැඳුවාම එයා දන්නවා මන් මොකක්ද කියන්න හඳන්නේ කියලා. මටත් ඒ විදිහටම දැනෙනවා. මේ දේවල් නිසා සමහර වෙලාවට මට ලොකු බයකුත් දැනෙනවා. මේ තරමටම අපි දෙන්නට දෙන්නා දැනෙන්නේ කොහොමද කියලා.

"මන් හිතන්නේ මේක සංසාරගත බැඳීමක්" ගොඩක් වෙලාවට අපි දෙන්නා කතා කරනකොට එයාගේ කටින් පිටවෙන ලස්සන වචන පේලියක් තමයි ඒ.

මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාසයක් යන්න කලින් මට පුළුවන් වුනා එයාගේ පවුලේ කට්ටියව අඳුර ගන්නේ. ගැහැණු ළමයිම තුන් දෙනෙක් ඉන්න පවුලේ, එයා තමයි බාලයා. අම්මයි අක්කල දෙන්නයි එක්ක එයා ගෙවන ජීවිතේ හරිම ලස්සනයි කියලා මට දැනුනේ මම එහෙ ගිය මුල්ම දවසේමයි. අපේ මේ කතාව ගැන අක්කල දෙන්න නම් කියන්නේ හරියට හින්දි ෆිල්ම් එකක් වගේ කියල. ඒ වුනාට මේ විදිහේ ෆිල්ම් එකක් මම කවදාවත් බලලා තිබුනේ නෑ.

ඔය අතරෙ තමයි... මේ සිදුවීම සිද්ද වුනේ...

මේ ලඟදි දවසක් එයාට එෆ්බී එකේ පාස්වර්ඩ් එක අමතක වෙලා. කිහිප සැරයක්ම මට කිව්වා ඒක හඳලා දෙන්න කියලා. අයි.ටී ෆීල්ඩ් එකේ වැඩ කාරයෙක් වුන මට ඒක මහ ලොකු වැඩක් නොවුනත් මන් කැමති වුනේ නෑ එකපාරට පාස්වර්ඩ් එක ෆික්ස් කරලා දෙන්න. ඒත් මම දවස් දෙකකට පස්සේ එයාගේ එෆ්බී එකවුන්ට් එක රීසෙට් කරලා පාස්වර්ඩ් එක එයාට දුන්නා. ඉස්සර ගොඩක් වෙලාවට එෆ් බී ගිය එයා දැන් එෆ් බී යන්නේ දවස් 2-3 කට සැරයක් වගේ. එදාම හවස නිකමට වගේ මන් එයාගේ එකවුන්ට් එකට ලොග් වුනා. ටිකක් වෙලා ඔන්ලයින් ඉන්නකොට... එයාට මැස්ජ් එකක් ආවා...

මතු සම්බන්ධයි

[QUOTE="ARS199, post: 21102602, member: 524342"] [b]ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට[/b] 01 කොටස : [url]http://www.elakiri.com/forum/showthread.php?t=1778556[/url] [B][I][U][SIZE="5"][COLOR="Red"]ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 02[/COLOR][/SIZE][/U][/I][/B] [SIZE="4"]අද වෙද්දි මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාස 05 ටත් ලන් වෙලා... මේ වෙද්දි මන් එයාට පුදුම විදිහට ආදරේ කරන්න පටන් අරගෙන.. මන් හිතන්නේ අපි දෙන්නා ආදරේ කරන්නේ මේ පළවෙනි වතාවට නෙමෙයි.. ඒ තරමට අපි දෙන්නාට දෙන්නා ගොඩක් හුරු පුරුදුයි.මට තවමත් මුලින්ම අපි කතා කරන්න ගත්ත දවසේ ඇතිවුන ඒ කුතුහලය.. තවමත් ඒ විදිහටම මගේ හිතේ තියෙනවා. මන් එයා එක්ක කතා කරනකොටයි දැනුනේ අපි දෙන්නා කවදා හරි හම්බවෙන්න ඉදලමයි කියලා. මන් එහෙම කිව්වේ එහෙම හිතන්න තරම් පුලුවන් විදිහේ ගැලපීම් අපි දෙන්නා ලග තියෙන නිසා. අපි දෙන්නගේ උපන් දිනය එකම දවස වුන එක. ඒ කිව්වේ එකම අවුරුද්දේ, එකම මාසේ, එකම දවසේ, අපි දෙන්නට තියෙන්නේ පැය ගාණක වෙනසක් විතරයි. ඒ පැය ගාන නිසා තමයි මන් එයාට වඩා වැඩිමල් වෙන්නේ. ඒක ලොකු පුදුමයක් නෙමෙයි කියමුකෝ. ඒත් දෙන්නගෙම ලග්නය එකම ලග්නය වුන එක, ඒ වගේම අපි දෙන්නගෙ පුරුදු, කැමති අකමැති දේවල්, කතා කරන විදිහ මේ දේවල් එකම විදිහ නිසා තවමත් මන් ඉන්නේ හිතාගන්න බැරි අමුතු ප්රශ්නයක තනි වෙලා. සමහර වෙලාවට අපි කතා කරනකොට, මන් දෙයක් කියන්න හැඳුවාම එයා දන්නවා මන් මොකක්ද කියන්න හඳන්නේ කියලා. මටත් ඒ විදිහටම දැනෙනවා. මේ දේවල් නිසා සමහර වෙලාවට මට ලොකු බයකුත් දැනෙනවා. මේ තරමටම අපි දෙන්නට දෙන්නා දැනෙන්නේ කොහොමද කියලා. "මන් හිතන්නේ මේක සංසාරගත බැඳීමක්" ගොඩක් වෙලාවට අපි දෙන්නා කතා කරනකොට එයාගේ කටින් පිටවෙන ලස්සන වචන පේලියක් තමයි ඒ. මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාසයක් යන්න කලින් මට පුළුවන් වුනා එයාගේ පවුලේ කට්ටියව අඳුර ගන්නේ. ගැහැණු ළමයිම තුන් දෙනෙක් ඉන්න පවුලේ, එයා තමයි බාලයා. අම්මයි අක්කල දෙන්නයි එක්ක එයා ගෙවන ජීවිතේ හරිම ලස්සනයි කියලා මට දැනුනේ මම එහෙ ගිය මුල්ම දවසේමයි. අපේ මේ කතාව ගැන අක්කල දෙන්න නම් කියන්නේ හරියට හින්දි ෆිල්ම් එකක් වගේ කියල. ඒ වුනාට මේ විදිහේ ෆිල්ම් එකක් මම කවදාවත් බලලා තිබුනේ නෑ. ඔය අතරෙ තමයි... මේ සිදුවීම සිද්ද වුනේ... මේ ලඟදි දවසක් එයාට එෆ්බී එකේ පාස්වර්ඩ් එක අමතක වෙලා. කිහිප සැරයක්ම මට කිව්වා ඒක හඳලා දෙන්න කියලා. අයි.ටී ෆීල්ඩ් එකේ වැඩ කාරයෙක් වුන මට ඒක මහ ලොකු වැඩක් නොවුනත් මන් කැමති වුනේ නෑ එකපාරට පාස්වර්ඩ් එක ෆික්ස් කරලා දෙන්න. ඒත් මම දවස් දෙකකට පස්සේ එයාගේ එෆ්බී එකවුන්ට් එක රීසෙට් කරලා පාස්වර්ඩ් එක එයාට දුන්නා. ඉස්සර ගොඩක් වෙලාවට එෆ් බී ගිය එයා දැන් එෆ් බී යන්නේ දවස් 2-3 කට සැරයක් වගේ. එදාම හවස නිකමට වගේ මන් එයාගේ එකවුන්ට් එකට ලොග් වුනා. ටිකක් වෙලා ඔන්ලයින් ඉන්නකොට... එයාට මැස්ජ් එකක් ආවා...[/SIZE] [SIZE="5"][B][I]මතු සම්බන්ධයි[/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom