ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍

    ජි‍වි‍ත‍ය‍ ගැ‍න‍ අ‍පි‍ කො‍ච්‍ච‍ර‍ ක‍තා‍ ක‍ර‍ල‍ ති‍යෙ‍න‍ව‍ද‍,කො‍ච්‍ච‍ර‍ ක‍තා‍ ක‍ර‍න්‍න‍ ති‍යෙ‍න‍ව‍ද‍,එ‍හෙ‍න‍ම්‍ ටි‍ක‍ක්‍ ක‍තා‍ ක‍ර‍මු‍,එ‍න්‍න‍ ක‍ට්‍ටි‍ය‍ම‍ set වෙ‍මු‍.ජී‍වි‍ත‍ය‍ ගැ‍න‍ අ‍පි‍ට‍ හි‍තෙ‍න‍ හැ‍ටි‍:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    wathsala&me

    Member
    Jun 24, 2009
    2
    0
    0
    colombo
    life is for live not for suffer. b coool always then life vl b easy to live. make it free from stress. take the stress as a challenge not as a pressure. u vl feel life.!!!!!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    sayumi said:
    :angry: ජිවිතය විදවන්න නොව
    :yes: ජිවිතය රස විදින්න
    හ‍රි‍ය‍ට‍ හැ‍ම‍දා‍ම‍ අ‍ලු‍ත්‍ වෙ‍න‍ සි‍න්‍ දු‍ව‍ක්‍ ව‍ගේ‍ නේ‍ද‍:yes: :yes: :yes:
     
    sayumi said:
    :angry: ජිවිතය විදවන්න නොව
    :yes: ජිවිතය රස විදින්න

    :love: සමහරු කැම උදෙසා ජිවත් වෙනවා
    :love: තවත් සමහරු ජිවත්විම උදෙසා කැම කනවා
    :love: ඒ දෙකම ඕන උනත් ලැබෙන්නේ නැති අයත් ඉන්නවා

    ඒ නිසා ජිවිතය විදවන්න එපා ජිවිතය රස විදින්න
    *********************************
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    sayumi said:
    :love: සමහරු කැම උදෙසා ජිවත් වෙනවා
    :love: තවත් සමහරු ජිවත්විම උදෙසා කැම කනවා
    :love: ඒ දෙකම ඕන උනත් ලැබෙන්නේ නැති අයත් ඉන්නවා

    ඒ නිසා ජිවිතය විදවන්න එපා ජිවිතය රස විදින්න
    *********************************
    ඒ‍ වු‍නා‍ට‍ මි‍නි‍ස්‍සු‍න්‍ට‍ ජී‍ව‍ත්‍ වෙ‍න්‍න‍ අ‍නි‍වා‍ර්යෙ‍න්‍ම‍ කෑ‍ම‍ ඕ‍නා‍,ඒ‍ හි‍න්‍ ද‍ ජී‍ව‍ත්‍ වෙ‍න්‍න‍ කෑ‍ව‍ත්‍,කෑ‍ම‍ට‍ ජී‍ව‍ත්‍ වු‍න‍ත්‍ කෑ‍ම‍ නැ‍ති‍ව‍ ජි‍වි‍ත‍ය‍ වි‍ඳි‍න්‍න‍ න‍ම්‍ කො‍හො‍ම‍ත්‍ බැ‍හැ‍.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Jeewithaya awinishchithai.
    Jeewithaye saarthakathwaya randenne, api aasa dewalma labenawada kiyana eke.
    Habai jeewithaye sathuta randenne, apita labuna dewalwalata api aasada, ein api thrupthimathda kiyana eke.
    Kamathinam, jeewithe routine ekak kara ganna puluwan: anik minissu karana dewalma karanna; sampradaayata anuwa jeewithe gewanna- e kiyanne, podi kaale igena gena, tharuna kaale kasaada bandala lamai hadala, madiyam wayase harakek wage wada karala salli hamba karala, wayasa giyaama pansal yanna.
    Naththam, udu gan balaa peenanna puluwani. hala happiliwalata oroththu demin. sampradaayen obbata.

    man aasa deweni widihata. :D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    sudunone said:
    Jeewithaya awinishchithai.
    Jeewithaye saarthakathwaya randenne, api aasa dewalma labenawada kiyana eke.
    Habai jeewithaye sathuta randenne, apita labuna dewalwalata api aasada, ein api thrupthimathda kiyana eke.
    Kamathinam, jeewithe routine ekak kara ganna puluwan: anik minissu karana dewalma karanna; sampradaayata anuwa jeewithe gewanna- e kiyanne, podi kaale igena gena, tharuna kaale kasaada bandala lamai hadala, madiyam wayase harakek wage wada karala salli hamba karala, wayasa giyaama pansal yanna.
    Naththam, udu gan balaa peenanna puluwani. hala happiliwalata oroththu demin. sampradaayen obbata.

    man aasa deweni widihata. :D
    අ‍ද‍හ‍ස‍ න‍ම්‍ හො‍ඳ‍යි‍.හැ‍බැ‍යි‍ ම‍ගේ‍ අ‍ද‍හ‍ස‍ න‍ම්‍ ජී‍ව‍ත්‍ වෙ‍න්‍න‍ ඕ‍න‍ එ‍ක‍ එ‍ක‍ ක්‍රම‍ ව‍ල‍ට‍ නෙ‍මෙ‍යි‍,ත‍ම‍න්‍ට‍ හි‍තෙ‍න‍ වි‍දි‍හ‍ට‍.එ‍ත‍කො‍ට‍ අ‍පි‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍වා‍ කි‍ය‍ලා‍ අ‍පි‍ට‍ දැ‍නෙ‍න‍වා‍. ත‍ම‍න්‍ට‍ හ‍රි‍ කි‍ය‍ල‍ හි‍තෙ‍න‍ දේ‍ ක‍ර‍ල‍ ත‍ම‍න්ට‍ ඕ‍න‍ වි‍දි‍හ‍ට‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍කො‍ට‍ ජී‍වී‍තේ‍ හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍යි‍.:yes: :yes: :yes: