ජුන්ඩා එවන මල්ලිලාට

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Inbox msg පොඩ්ඩක් බැලුවා තම්බි කුලප්පු වෙලා .. කුනාපර වපුරලා..🧐 වැදුනා නේද ඩෝන් ගාලා කියපු එක මාෂල්ලාහ් 👌👌


    images-q-tbn-ANd9-Gc-TB-4-X8ut-V-M4csp-DEMUKp-Mf-MMzg7-Ge-Qjt-Ce-A-usqp-CAU.jpg
    ගෙන් අහලා ලු මැනුවල් එක ලිව්වේ 😹😹😹. @Al Baik හම්බයාගේ රෙදි ගලවනවා නේද 😹 😹 😹
     
    • Haha
    Reactions: gnilukshi

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    හැබැයි එ ගැනිට හොන්දට බනින්න පුලුවන්, කාට හරි බනින්න ඔනෙ නම් ඔය ගැනිගෙන් ලෙසන් එකක් ගත්තා නම් නියමයි
    ow. banina eka nm point ekatama baninawa.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මේකිට යමක් හොඳින් පැහැදිලිව කියන්න පුළුවන් බං, ආණ්ඩුවේ මජ්‍ය ප්‍රකාශක Dr. Nalin ජයතිස්ස ට වැඩිය.... 😂😂😂
    ඕවා නම් මොනාද බං කෙහෙලියත් කාලයක් කරේ ඔක 🥴
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මේ මනුස්සයගෙ tiktok එකේ මැදපෙරදිග වැඩ කරන කාන්තාවන්ට කරදර වෙන අවස්ථාවල කටයුතු කරන්න ඕනැ විදිය එ අයගෙ මට්ටමින් විස්තර කරල දෙන විඩියෝ තියනවා. හොද මනුස්සයෙක් වගෙ.
     
    • Like
    Reactions: Honey Bunch

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ඕවා නම් මොනාද බං කෙහෙලියත් කාලයක් කරේ ඔක 🥴
    මචෝ මම ජනාධිපති වුණත් උඹ විශ්වාස කරන්න එපා, මේක මීට‍ වඩා හොඳට කරන්න පුළුවන්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Inbox msg පොඩ්ඩක් බැලුවා තම්බි කුලප්පු වෙලා .. කුනාපර වපුරලා..🧐 වැදුනා නේද ඩෝන් ගාලා කියපු එක මාෂල්ලාහ් 👌👌


    @Al Baik හැංගිලා ඉන්න තැනකින් වරෙන්... 🤭
     
    • Haha
    Reactions: gnilukshi