ජුන්ඩා_2

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජුන්ඩත් යකඩ වෙලා ගෑනුන්ගේ එකත් යකඩම උනානම් එන්ජින් ඔයිල්හරි ග්‍රීස් හරි දාලා තමයි කරන්න වෙන්නේ..



    දැන් ෆාමසිවල Easy Glide, KY Jel වගේ ලුබ්‍රිකන්ට් තියෙනවා වගේ එතකොට ෆාමසි වල Mobil, Caltex, Hyrax කිය කිය එන්ජින් ඔයිල් සැශේ පැකට් ගන්න තියෙයි.
    .
    මැකැනික් බාස්ලා එන්ජින් එක බලලා එක එක ජාතියෙ එන්ජින් ඔයිල් හොදයි කියලා රෙකමන්ඩ් කරනවා වගේ VOG ඩොක්ටර්ස්ලා , මිඩ්වයිෆ්ලා පරීක්ශා කරලා බලලා එක එක අයට ගැලපෙන එන්ජින් ඔයිල් මොනාද කියලා නිර්දේශ කරයි.
    .
    රෑට ගෙවල් ඔක්කොම නිකන් කම්මල් වගේ තියෙයි. තනිකඩයන්ට, වයසක මිනිස්සුන්ට, පොඩි උන්ට, කනක් ඇහිලා නිදාගන්න වෙන්නෑ.
    .
    රොබින්හුඩ් එකේ ෆයිට් එකක් වෙලාවට ඇහෙන කඩු සද්දෙ වගේ "ටාං... ටාං... ටාං...ටකන් ටකන්.. ටකන්...ටකන්.." ගාලා සද්දෙට කාටද නින්ද යන්නේ.
    .
    සමහරු අහල පහල ගෙවල්වල ගෑනුන්ට වැඩ පෙන්නන්න වැඩේ ඉවරවෙලත් පැයක් විතර යනකල් යකඩෙකට ගහයි අර සද්දෙම එන්න ඒ රිදම් එකටම.
    අහන් ඉන්න උන්ව නොමග යවන්න.
    .
    ඒ සද්දෙට 100% ක් සමාන සද්දෙයක් එන විදියට හදපු ඝාන්ථාර වගේ ඒවා තියෙයි හාඩ්වෙයාර්වල විකුනන්න.
    .
    දැන් ගෑනු පිටරට වැල් බලලා , සුද්දන්ට පැය ගානක්නෞනත් එකදිගට පුලුවන් කියලා රැවටෙනවා වගේ එතකොටත් සද්දෙට රැවටිලා,
    .
    අහල පහල පිරිමි එක්ක තියෙන සම්බන්ධකමුත් වැඩිකරයි. ගෙදර මිනිහට බේරුමක් නැතිවෙයි.
    .
    "හොදට අහගෙන ඉන්නවකො අර උඩහ ගෙදර එකත් ගහන්න ගියාම වරුවක් ගහනවා, අල්ලපු ගෙදරත් එහෙමයි , ඒකට අපේ ගෙදර ඉස්කෝලේ ඉන්ටර්වල් බෙල් එක වගේ ටාං ටාං ටාං ගාලා දෙකතුනක් ඇහෙනකොට ගිහිල්ලත් ඉවරයි., වටේ පිටේ උන් තමුසෙට හිනාවෙනවා ඇති." කියලා රණ්ඩුවෙයි.
    .
    මිනිහනෙ දන්නෙ ඒ ගහන්නෙ වෙන යකඩෙකට කියලා.
    .
    නිතරම ගෝශාකාරි සද්දෙ නිසා හෝටෙල් ෆීල්ඩ් එකේ ජොබ් කරන්න කවුරුත් කැමති නැතිවෙයි. ගරාජ්වලට ගියාම දැනෙන ඔයිල් සුවද හොටෙල්වල රූම් වලට ගියාම දැනෙයි. කාමර 100ක් 200ක් තියෙන ලොකු හොටෙල් අවට ගම්වල මිනිස්සු උද්ගෝශණ කරයි, රෑට නිදාගන්න නෑ, දරුවන්ට පාඩම් කරන්න නෑ, සද්දෙ වැඩියි කියලා.
    .
    Audio recording studio වගේ සවුන්ඩ් පෲෆ් කරලා කාමරෙන් එලියට පොඩ්ඩක්වත් සද්දේ ඇහෙන්නැතිවෙන්න ගෙවල්වල කාමර හදලා දෙන කන්ස්ට්‍රක්ශන් කම්පනි බිහිවෙයි.
    .
    සමහරු කුණුකමට බාල ඔයිල් දැම්මම, ඔයිල් නොදා හිටියම, හරි කාලෙට ඔයිල් මාරු නොකලම එන්ජින් වගේම ඒවත් බෝර් කරලා එහෙම ගන්නවෙයි කාලයක් යනකොට.
    .
    දත්වල හිල් හැදුනම පුරවන්න ඩෙන්ටල් තියෙනවා වගේ හංදියක් හංදියක් ගානේ බාස්ලා ඉදියි. ලියවන පට්ටල් තියෙයි.
    .
    නෙට් එකේ බලලා එක එක පොසිශන් ට්‍රයි කරන්න ගිහින් නුහුරට ගහලා ඇදවෙලා, හැඩේ වෙනස් උන ඒවා තලලා, රබර් මිටියෙන් ගහලා ඇද ඇරලා, පොටි ගහලා, අලුත්ම ඒවා වගේ කරලා දෙන්න, කාලයක් පාවිච්චි නොකර ඉදලා මලකඩ කාලා දිරලා ගිය තැන්වලට අලුතින් තහඩු තියලා පාස්සලා දෙන්න ටින්කරින් පේන්ටින් බාස්ලා බිහිවෙයි.
    .
    ඉන්දියන් බයික් බ්‍රෑන්ඩ් නිව් නිසා මුලින්ම කිලෝමීටර් 1000ක් විතර යනකල් 60ට එහා යන්න එපා , ඕනවට වඩා රේස් කරන්න එපා කියනවා වගේ, වෙඩින් එක දවසට මනමාලයට උපදෙස් දෙයි මාසයක් විතර යනකල් ස්පීඩ් යන්න එපා , වැඩිය බර දාන්න රේස් කරන්න එපා එන්ජිමට හොදා නෑ කියලා.
    .
    වාහනයක් බලන්න යනකොට බාස් කෙනෙක් එක්ක යනවා වගේ කපුකමකින් බදින්න කෙල්ලෙක් බලන්න යනකොටත් කොල්ලා බාස් කෙනෙක් එක්කන් යයි.
    .
    ජොක්කු මහන්න වෙන්නෙත් තුනී උනත් හොදට හයිය තියෙන තහඩුවලින්. රෙදි ඔරොත්තු දෙන්නෑනේ.
    .
    පොඩ්ඩක්වත් සද්ද නැති A/C බස්වල යනකොටත් අර පට්ට පරණ ලදරම් CTB වල යනකොට වගේ ටක ටක ගාලා හැමතැනින්ම තුන එකට ඇතිල්ලෙන සද්දේයි, බ්‍රේක් පාරවල් වලට විසිවෙලා ගිහින් බටවලයි සීට්වලයි වදින සද්දයි ඇහෙයි.
    .
    ත්‍රීවිල්වලට, ලේලන්ඩ්වලට සුදු යකඩින් වැඩ දානවා වගේ කොල්ලෝ කෙල්ලෝ තැනි තැන විදලා පොඩි පොඩි සුදු යකඩ කෑලි එහෙම සෙට් කරලා මොඩිෆයි කරයි.
    .
    පොඩිකාලේ අම්මලා පොඩි උන්ව හිල් පොල්කට්ටෙන් නාවලා හෝදලා පිහලා අහවල් තැන් හොදට ඔයිල් කරයි, දිලිසෙන්න වැක්ස් කරයි, නැත්තම් අකාලෙම මලකඩ කාලා දිරලා විනාස වෙයි කියලා බයට.
     
    Last edited:
    • Haha
    Reactions: spunkyisii

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,843
    113
    Fantasy
    අම්මෝ.. කොහොමද මෙහෙම පට්ට අදහස් එන්නේ

    එතකොට කොන්ඩම් එහෙම මොන මැටීරියල් එකෙන්ද හදන්න වෙන්නේ🤔🤔🤔