ජුනි මාසයේ ඩොලරය පහල වැට්ටුව හැටි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    heta padi hadanawa, giya mase 330i euro me para 360+. hapi. badu ganan yaid dn na. ethkt therumk na
    360 tiyena eka hondai ban. hukannala kisi deyaka ganan adu kaley ne. Peg karapu untai, pure dollars hoyana untai kela una.

    giya maasa 2 3 mata maasekata 5laks wage padui compared to start of the year. eth e gaanata badu mila adu une nane. so spending eka adu une ne.

    dan paaduwa 2 - 3 laks wage mey depreciation ekath ekka.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    360 tiyena eka hondai ban. hukannala kisi deyaka ganan adu kaley ne. Peg karapu untai, pure dollars hoyana untai kela una.

    giya maasa 2 3 mata maasekata 5laks wage padui compared to start of the year. eth e gaanata badu mila adu une nane. so spending eka adu une ne.

    dan paaduwa 2 - 3 laks wage mey depreciation ekath ekka.
    මේව සහ ගහන ඇත්ත.

    ඩොලර් එක ගිය සතිය එක්ක බලද්දි ඊයෙ අඩුයි. අද ඊටත් අඩුයි.
    යසයි යසයි බේසිකයෝ. තව පුච්චපන්.
     
    • Like
    Reactions: haunte and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    heta padi hadanawa, giya mase 330i euro me para 360+. hapi. badu ganan yaid dn na. ethkt therumk na
    Menna hondama example eka,

    mama end of june India gihin SGD 1500k spend kara. spend karana dawaswala 1SGD=225LKR wage. Claim eka reimburse karala ada mama eka aai convert kala LKR walata 1SGD = 240LKR. etanama LKR 12000k witara laabai. maasayak wath nane ban oya change eka wenna.
     
    • Wow
    Reactions: Gwynbleidd

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    360 tiyena eka hondai ban. hukannala kisi deyaka ganan adu kaley ne. Peg karapu untai, pure dollars hoyana untai kela una.

    giya maasa 2 3 mata maasekata 5laks wage padui compared to start of the year. eth e gaanata badu mila adu une nane. so spending eka adu une ne.

    dan paaduwa 2 - 3 laks wage mey depreciation ekath ekka.
    dan balapan ayeth usd wadi kara kiyala parana stock wadi karanawa yakka puththu
    lol
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    dan balapan ayeth usd wadi kara kiyala parana stock wadi karanawa yakka puththu
    lol
    ow ban.

    Dollar wadi una gaman pahuwada --> mey thiyenne eeye genapu stock eka. dollar wadi una gaman genawe, e nisa gaana wadi
    Dollar eka adu unama pahuwada --> mey tiyenne parana stock eka. dollar wadi kaaley gennuwe. e nisa gaana wadi

    itapase unma yanawa "system change" gaga hamini hamini

    dollar eka 25 - 30% witara depreciate una dawaswala kisi deka ganan adu une nane ban. e nisa mama kiyanne oka 360ma tiyapan kiyala
     
    • Like
    Reactions: tha123 and jhnnwp

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    ow ban.

    Dollar wadi una gaman pahuwada --> mey thiyenne eeye genapu stock eka. dollar wadi una gaman genawe, e nisa gaana wadi
    Dollar eka adu unama pahuwada --> mey tiyenne parana stock eka. dollar wadi kaaley gennuwe. e nisa gaana wadi

    itapase unma yanawa "system change" gaga hamini hamini

    dollar eka 25 - 30% witara depreciate una dawaswala kisi deka ganan adu une nane ban. e nisa mama kiyanne oka 360ma tiyapan kiyala
    Aththa kathawa. electronic items walin thamai lankawe wadiyenam gasakanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ඩොලර් එක 280ට යනවා කියපු එකාව හොයාගන්න විදිහක් දන්නවද!
    උන් එලියට ගන්න නන් ඩොලර් එක 280 කිට්ටුවට ගන්නම වෙනව.

    360 tiyena eka hondai ban. hukannala kisi deyaka ganan adu kaley ne. Peg karapu untai, pure dollars hoyana untai kela una.

    giya maasa 2 3 mata maasekata 5laks wage padui compared to start of the year. eth e gaanata badu mila adu une nane. so spending eka adu une ne.

    dan paaduwa 2 - 3 laks wage mey depreciation ekath ekka.
    ඔව් මේක වැඩි නන් වැඩි වෙලා එකදිගටම තියෙන එක තමා හොදම මෙහෙම වෙනස් වෙන්න ගත්තම සෑහෙන්න ප්‍රොෆිට් කරන්න පුලුවන් වගේම ලෙල්ලහුටන් වෙන්න ලොස් වෙන්නත් පුලුවන්. උඩදි තියල අරගෙන හිටි ගමන් බැස්සොත් ඒත් කෙල වෙනවනෙ.
    ------ Post added on Jul 19, 2023 at 4:36 PM
     
    • Love
    Reactions: tharakaf

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    ඩොලර් මිලියන 91ක් sell කරනකොට කිඹුල් කඳුළු හෙලන කුකුහකයන්ට මේ අවුරුද්දේ මුල් මාස හයට ඩොලර් බිලියන 1.975 buy කරලා තියන බව පෙන්නේ නැත්තේ මුන්ට පිස්සුද හැටිද ? :lol: :lol: :lol:

    "සමස්තයක් වශයෙන් 2023 පළමු භාගය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 1,975.04 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 317.17 ක් අලෙවි කර ඇත." - http://biz.adaderana.lk/ඩොලරය-තවත්-උඩ-යයි-මහ-බැංකු/
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ඩොලර් මිලියන 91ක් sell කරනකොට කිඹුල් කඳුළු හෙලන කුකුහකයන්ට මේ අවුරුද්දේ මුල් මාස හයට ඩොලර් බිලියන 1.975 buy කරලා තියන බව පෙන්නේ නැත්තේ මුන්ට පිස්සුද හැටිද ? :lol: :lol: :lol:

    "සමස්තයක් වශයෙන් 2023 පළමු භාගය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 1,975.04 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 317.17 ක් අලෙවි කර ඇත." - http://biz.adaderana.lk/ඩොලරය-තවත්-උඩ-යයි-මහ-බැංකු/
    Naya geuwama 0 neda lol