ජුනි වෙද්දී පෙට්රෝල් මිල

ජුනි වෙද්දී පෙට්රෝල් මිල

  • 160

    Votes: 5 3.8%
  • 180

    Votes: 5 3.8%
  • 230

    Votes: 28 21.5%
  • 250

    Votes: 32 24.6%
  • 300

    Votes: 60 46.2%

  • Total voters
    130

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එතකොට පාලන මිලක් නැති වෙනවා

    ෂෙඩ් එකේ මල්ලි (
    නෑ නෑ ඇමරිකාවේ ෂෙඩ් එකේ නෙමේ . ලංකාවේ ෂෙඩ් එකේ ) තමයි තීරණය කරන්නේ ගාන
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පෙට්‍රල් ඇතුලු අනිත් ඉන්ධන වර්ග වල මිල වැඩි කිරීමෙන් රජය බලාපොරොත්තු උනේ පරිභෝජනය අඩු කරලා ඒ මගින් රටට ගෙන්නන ඉන්ඬ්අන් ප්‍රමාණය අඩු කිරීමෙන් ඩොලර් ඉතුරු කර ගැනීම, ඒත් කියන්න ඕන ඊයෙ දවසෙ ලංකාවෙ ඉන්ධන පිරවුම්හල් වල වෙනදා යන සාමාන්‍ය වෙලදාම සිද්ද වෙලා තියෙනවා, ඒකෙ කිසිම අඩුවක් වෙලා නැහැ, දත්ත සාධක ඇතුව කියන්නේ.. මොකද මිනිස්සු තෙල් ගහගෙන නිකම් පිස්සුවට ඇවිදින්නේ නැහැ, එහෙම උන් ආන්ඩුවෙ ඉන්න පුළුවන් මොකද උන්ට තෙල් ලැබෙන්නේ නිකම් නිසා.. ඒ නිසා මේක තවත් එක මෝඩ තකතීරු අමන තීරණයක්...
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වාහන අඩු කරන්න ස ගෙ අලුත් ප්ලෑන් එකක් බන් ඔය
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    තෙල් වලට රජයෙන් තියන පාලන මිල අයින් කරලා.ශෙඩ් අයිතිකාරයෝ මිල තීරණය කරන්න ගන්නවා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉස්සරහට පෙට්ට්‍රල් ඩීසල් හින්ද වහන් නතර වෙන්න පුපුරන්න ගිනිගන්න වගේ දේවලුත් විය හැකියි
     
    Last edited:

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Goverment ekath dan black market eken wenna ona dollars buy karanne.. 225-240 rates walata.. black market eken e rate ekata buy karanna extra LKR ona.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,318
    67,668
    113
    petrol 1000 k karath petrol gahana eka adu wenne ne.gas wage car ekata petrol gahapu gaman pupuranwa wage wedak arenna
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ නම් අදහස පෙට්ටල් පාඩුවට දෙන්ඩ ඕන නැ..නියම මිල සහ තවත් ඕන නම් ලිටරයකට රුපියල් 5ක් වගේ ලබයක් තියෙන විදිහට විකුනන්ඩ තියෙන්නෙ, නැතුව හැමදාම හිගන්නගෙ තුවාලෙ වගේ පාඩු විදින එක තේරුමක් නැ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth

    ජනතාවට දේන්න තියන අවම පහසුකම් ටිකවත් දී ගන්න බැරි පොන්නයෝ ජනාදිපති උනාම ඔහොම තමා.​

    රටේ හැටියට තමයි ජනාධිපතිත්. බහුතර කැමැත්තනෙ.
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ජනතාවට දේන්න තියන අවම පහසුකම් ටිකවත් දී ගන්න බැරි පොන්නයෝ ජනාදිපති උනාම ඔහොම තමා.​

    කරන්ඩ රස්සාවක් නැති ගෑනිගෙ පඩියෙන් ජිවත් වෙන පොන්සින්ට ඔක්කොම ඕන පිනට, අවම පහසුකම් කියන්නෙ පෙට්ටල් ඩිසල් වලට කියල හිතන් ඉන්න එක මරි මෝඩකම සහ නෝන්ජල්කම
     
    • Like
    • Haha
    Reactions: SIC and Bizzare_Art

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    269836350_646331336520215_2966603303475246261_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කරන්ඩ රස්සාවක් නැති ගෑනිගෙ පඩියෙන් ජිවත් වෙන පොන්සින්ට ඔක්කොම ඕන පිනට, අවම පහසුකම් කියන්නෙ පෙට්ටල් ඩිසල් වලට කියල හිතන් ඉන්න එක මරි මෝඩකම සහ නෝන්ජල්කම

    තොපේ මහඑකී රෙද්ද උස්සලා හම්බ කරනවා වගේ හැමෝටම කරන්න බෑ වෙසිගේපුතෝ​

     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මගේ නම් අදහස පෙට්ටල් පාඩුවට දෙන්ඩ ඕන නැ..නියම මිල සහ තවත් ඕන නම් ලිටරයකට රුපියල් 5ක් වගේ ලබයක් තියෙන විදිහට විකුනන්ඩ තියෙන්නෙ, නැතුව හැමදාම හිගන්නගෙ තුවාලෙ වගේ පාඩු විදින එක තේරුමක් නැ
    ඒ තැනට රට තාම ගෙනත් නෑනෙ දේශපාලන මහත්තුරු ටික. හයර් දුවන එකා හයර් එක යන ගමන් ඒ හයර් එකෙ සල්ලි ඉල්ලං පෙට්‍රල් ගහන්නෙ. මිනිස්සු ඉන්නෙ සහනාධාර දෙනකං බලාගෙන. දන්සල් වලින් කන්න ඇග ඇතුලෙන්ම ආසාවක් තියෙනවනෙ. ආන්ඩු වලින්ම මිනිස්සුන්ට ඇතිකරපු පුරුදු.
     
    • Like
    Reactions: Bizzare_Art