Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජූලියා_විජේසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූලියා_විජේසිංහ

ලාංකීය උරුමය ගැන ලොවටම කියන්න පුංචි කෞතුකාගාරයක් තැනූ සුරූපිනිය තුටු කඳුළු වගුරමින් කී කතාව!

ඇය නමින් ජූලියා විජේසිංහයි.

උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දක්වන්නේ දැඩි ඇල්මකි.

මේ නිසාම ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට පසුගියදා ඇය කටයුතු කළාය.

සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙයි.

කෞතුකාගාරය ආරම්භ කිරීමට සිය දෙමව්පියන්ගෙන් ලද සහය අගය කරන ජූලියා වසර ගණනක් තිස්සේ කෞතුකාරයට අවශ්‍ය දෑ එකතු කර තිබේ.

ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙකි.

ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය මැද කෞතුකාරය විවෘත වූ අයුරු සහ ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.

[YOUTUBE]SG-l7OrmNpI[/YOUTUBE]

[/IMG]

Neth Gossip

දයාබර නැගනියේ උඹ ගැන ඇත්තේ අසීමිත ආඩම්බරයක් සතුටක්. රට ආගම ලෝකයා ඉදිරියට ගෙනියීම වෙනුවෙන් මේ කරන කැපවීම අනර්ඝයි අප්‍රමානයි. මේ වගේ දේවල් වලින් තව තවත් ඉදිරියට යන්න ඔබට තෙරුවන් සරණින් දහිරිය ශක්තිය ලැබෙන්න කියලා එක සිතින් ප්රාත්ථනා කරනවා.

[QUOTE="signshop, post: 21728726, member: 358740"] [b]ජූලියා_විජේසිංහ[/b] [IMG]http://nethgossip.lk//public/images/articles/345/4-28.jpg[/IMG] [SIZE="5"]ලාංකීය උරුමය ගැන ලොවටම කියන්න පුංචි කෞතුකාගාරයක් තැනූ සුරූපිනිය තුටු කඳුළු වගුරමින් කී කතාව! [/SIZE] [SIZE="4"]ඇය නමින් ජූලියා විජේසිංහයි. උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දක්වන්නේ දැඩි ඇල්මකි. මේ නිසාම ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට පසුගියදා ඇය කටයුතු කළාය. සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙයි. කෞතුකාගාරය ආරම්භ කිරීමට සිය දෙමව්පියන්ගෙන් ලද සහය අගය කරන ජූලියා වසර ගණනක් තිස්සේ කෞතුකාරයට අවශ්‍ය දෑ එකතු කර තිබේ. ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙකි. ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය මැද කෞතුකාරය විවෘත වූ අයුරු සහ ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.[/SIZE] [YOUTUBE]SG-l7OrmNpI[/YOUTUBE] [IMG]http://nethgossip.lk//public/images/articles/345/17629884_125309474674737_85145806371109276_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/articles/345/18121703_141545826384435_7283745362159467408_o.jpg[/IMG] [IMG][IMG]http://nethgossip.lk//public/images/articles/345/17523448_130877930784558_5587627520329388631_n.jpg[/IMG][/IMG] [IMG]http://nethgossip.lk//public/images/articles/345/17522631_115874948951523_2394122024171615308_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/articles/345/18221713_143642756174742_3762981170692508902_n.jpg[/IMG] Neth Gossip [SIZE="4"][B]දයාබර නැගනියේ උඹ ගැන ඇත්තේ අසීමිත ආඩම්බරයක් සතුටක්. රට ආගම ලෝකයා ඉදිරියට ගෙනියීම වෙනුවෙන් මේ කරන කැපවීම අනර්ඝයි අප්‍රමානයි. මේ වගේ දේවල් වලින් තව තවත් ඉදිරියට යන්න ඔබට තෙරුවන් සරණින් දහිරිය ශක්තිය ලැබෙන්න කියලා එක සිතින් ප්රාත්ථනා කරනවා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom