ජූලි 07 වන දා සිට සතොස පෞද්ගලික අංශයට.
ලංකා සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතා මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ අනාවරණ කළා.සතොස ආයතනය අධික ලෙස ණය වීම හේතුවෙන් එම තත්වය මතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව සතොස ආයතනය බැංකු දෙකකට රුපියල් බිලියන 10ක පමණ ණයක් ගෙවීමට සිදුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.පෞද්ගලික අංශ්‍යට සතොස ආයතනය පැවරුවද අඛණ්ඩව ආණ්ඩුව ඊට රුපියල් බිලියන 7යි දශම 5ක් ආයෝජනය කිරීමට තීරණය කර ඇති බවයි බද්යුදීන් මහතා කියා සිටියේ.
බඩු නෑ හිස් රාක්ක කියල එක එකා පෝස්ට් දැම්මනෙ 7න් පස්සෙ හොදට පිරිල තියෙයි
http://epaper.dinamina.lk/art.asp?id=2015/06/25/pg01x_5&pt=p&h=
http://epaper.dinamina.lk/art.asp?id=2015/06/25/pg01x_5&pt=p&h=

issarahata
