ජෙට් උදවු

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
උඹලා දැකල ඇති සමහර විට අහසේ සුදුපාට පාරවල් හිටිනවා අහස්යනාවක් ගිහාම

පහුගිය දවස් වල අම ගොඩක් දැක්ක.... යානයත් දැක්ක

ඒ මොකද්ද බන්


ජෙට් එකක් ද නැත්තන් එයාර් බස් එකක් ද? ඒ සුදු පාට ට හිටින්නේ දුම ද?


 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    මම දන්න තරමින් ලොකු වේගයකින් ගමන් කරන ගුවන් යානයක් නිසා ඇතිවන පීඩන වෙනස නිසා ජල වාශ්ප ක්ෂනිකව වලාකුළු බවට හැරවෙනවා. ඒ හැදිච්ච වලාකුලු තමයි ඔය line එකක් වගේ පේන්නෙ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකට කියන්නේ කොන්ට්‍රේල් මචන්. ප්ලේන් වල එන්ජින් වලින් පිටවෙන වායුවයි එළියේ තියන සියුම් වායුවයි එකතු වෙලා තමයි ඔය ලයින් එක හැදෙන්නේ. ඕක හැදෙන්නේ ඒ වෙලාවේ ඒතැන තියන වායුවේ පීඩනය අනුවයි.