ජෙනරාල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක්..
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Mar 11, 2010 #1 ජෙනරාල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක්..
Matti PuuSa Member Dec 10, 2009 2,026 43 0 Mar 11, 2010 #2 uba Mahindatta aasama nehe nedha? monawa hari huththg attawa gannawa
Renesas Member Apr 15, 2009 20,009 431 0 Sihina wijithe Mar 11, 2010 #3 chanda walin dinanawa boru kalin chande wagema thamai ena chandeth
anuru_1 Well-known member Mar 1, 2007 15,395 530 113 36 Matara Mar 11, 2010 #4 owa kerena wada nemei, paw e manussaya nikan rawattanawa....
agdrig Well-known member Dec 14, 2006 6,961 402 83 Mar 11, 2010 #10 EYALATA MARA SURE EKAKNE THIYENNE DINANAWAMAI KIYALA ANE MANDA PIXUDA HATIDA KIYALA???
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Mar 11, 2010 #11 UNP ආණ්ඩුවකට වඩා සිය දහස් ගුණයක් හොඳයි. මහින්දගෙ ආණ්ඩුවක් ආවොත් ලංකාවට භාණ්ඩාගාරයක් ඉතුරු වෙන්නේ නැහැ.
UNP ආණ්ඩුවකට වඩා සිය දහස් ගුණයක් හොඳයි. මහින්දගෙ ආණ්ඩුවක් ආවොත් ලංකාවට භාණ්ඩාගාරයක් ඉතුරු වෙන්නේ නැහැ.
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Mar 11, 2010 #12 ඕක කරන්න බැරි වේවි ඒත් කුසලානෙන් අංක 13ට කොළඹ දිස්ත්රික්කයෙන් මගේ චන්දය ස්ථාවරයි. මම රට රැක ගත් සැබෑ විරැවාට චන්දය දෙනවා
ඕක කරන්න බැරි වේවි ඒත් කුසලානෙන් අංක 13ට කොළඹ දිස්ත්රික්කයෙන් මගේ චන්දය ස්ථාවරයි. මම රට රැක ගත් සැබෑ විරැවාට චන්දය දෙනවා
h2oonix Member Oct 20, 2007 337 7 0 Mar 12, 2010 #13 blacktarzan said: ඕක කරන්න බැරි වේවි ඒත් කුසලානෙන් අංක 13ට කොළඹ දිස්ත්රික්කයෙන් මගේ චන්දය ස්ථාවරයි. මම රට රැක ගත් සැබෑ විරැවාට චන්දය දෙනවා Click to expand...
blacktarzan said: ඕක කරන්න බැරි වේවි ඒත් කුසලානෙන් අංක 13ට කොළඹ දිස්ත්රික්කයෙන් මගේ චන්දය ස්ථාවරයි. මම රට රැක ගත් සැබෑ විරැවාට චන්දය දෙනවා Click to expand...
Wal Bada Well-known member Jun 8, 2006 5,505 143 63 කොහෙ ද දන්නෙ නෑ ! Mar 12, 2010 #14 AtulaSiriwardane said: Click to expand... *මේ ආණ්ඩුව ක්රියාත්මක වනුයේ අඟහරු ලෝකයේ බව කරුණාවෙන් සලකන්න
AtulaSiriwardane said: Click to expand... *මේ ආණ්ඩුව ක්රියාත්මක වනුයේ අඟහරු ලෝකයේ බව කරුණාවෙන් සලකන්න
kinkon Well-known member Aug 5, 2007 115,978 2 116,113 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 12, 2010 #15 Elama joke ekak!