ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට උත්තර බඳ&

Janka23

Member
Dec 20, 2009
988
29
0
ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට උත්තර බඳ&

එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන්ගෙන් ලිපියක්‌ ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්ව
:no::no::no::no::no::no::no::no::no::no:

http://www.divaina.com/2009/12/22/news01.html



එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්‍රසි පුවත්පතක්‌ වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ මගින් දැනුම්දී තිබේ.

ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය.

මා මේ ලිපිය ලියනු ලබන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ බාලසිංහම් නඩේසන්, සීවරත්නම් පුලිදේවන් සහ රමේෂ් යන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණයන් සම්බන්ධයෙනි. මෙය සිදුවී ඇත්තේ 2009 මැයි මස 17 සහ 18 වැනි දිනයන්හි රාත්‍රියේදීය.

මට ලැබී ඇති තොරතුරු මෙසේය.

අතිගරු ඔබතුමාගේ රජය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර ඇති බව දැනුම් දුන් දිනයට පළමු දින වූ, 2009 මැයි මස 17 වැනි දින නඩේසන්, පුලිදේවන් සහ තවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිsරිසක්‌ වෙල්ලමුල්ලිවයික්‌කාල් දකුණු ප්‍රදේශයේ සිර වී සිටින බව මට ලැබුණු තොරතුරයි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට බාරවීමට හැකි ආකාරය පිළිබඳ ඔවුන් අතරමැදියන් මාර්ගයෙන් අතිගරු ඔබතුමාගේ රජයෙන් විමසා ඇත. ඔබ රජයේ ආරක්‍ෂක ලේකම් සහ ඔබගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයකු විසින් ඉහත කී අතරමැදියන් හරහා පවසා ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඉදිරියට සුදු පැහැති කොඩියක්‌ රැගෙන පැමිණිය යුතු බවය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වෙත ආරක්‍ෂක ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එසේ බාරවන පුද්ගලයන්ට වෙඩි තබන ලෙසය. 2009 මැයි 18 වැනි දින මුල් පැය කීපය තුළ නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ශ්‍රී ලංකා යුද හමුදා වෙත පැමිණෙන අවස්‌ථාවේදී ශ්‍රී ලංකා හමුදා භටයන් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇත. ඔවුන්ගේ පවුල්වල සෑහෙන පිරිසක්‌ ද එසේ මරා දමා ඇත.

මෙම චෝදනා නඟා ඇත්තේ එවකට සිටි යුද හමුදාපති සහ පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී (දැනට විශ්‍රාමික) සරත් ෆොන්සේකා විසින් "ද සන්ඩේ ලීඩර්" පුවත්පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. එම අවස්‌ථාව ආවරණය කළ 58 වැනි සේනාංකයට අදාළව කටයුතු කළ පුවත්පත් කලාවේදීන්ගෙන් ද මෙහි යම් සත්‍යතාවත් තහවුරු වී ඇත. එනම් නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ඇතුළු ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙනි.

මෙම වාර්තා සම්බන්ධයෙන් මට යම් බලපෑමක්‌ ඇති නොවුණද ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීතිය සම්බන්ධයෙන් අවිගත් අරගලයකදී ඔබ රජයේ මූලික රෙගුලාසි පිළිබඳ ඔබ රජයේ අවධානය යොමු කරන්නට කැමැතියි.

1949 ජිනීවා සම්මුතියට අනුව අරගලවල නිරත වන පුද්ගලයන් මෙන්ම යුද හමුදාවල සාමාජිකයන් ද ඔවුන්ගේ අවි බිම තබා හෝ රෝගාතුරව හෝ තුවාල සිදුවී ඇති අවස්‌ථාවකදී ඔවුන්ට මානුෂික මට්‌ටමින් සැලකිය යුතුය.
 
  • Like
Reactions: coolkasun

nj542

Member
Jul 25, 2007
3,747
28
0
general is probably thinking " Revenge is a Dish Best Served Cold "
:lol::lol::lol:

TRAITORRRRRRRRRR!!!!!!!!!!

4 his selfish act! :growl::frown::angry: :no:
4 the idiots who follow his act..:lol::lol::rofl::rofl::rofl::rofl:
and 4 da sake of the country :baffled::oo::(:(
 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    බල තන්හාව නිසා ඕනම කුනු වැඩක් කරන්න පුලුවන් කියල SF මහත්තයා පෙන්නුවා..:P දැන් ඉතින් ඕවට උත්තර බඳින්න වෙයි... කට පියාගෙන හිටියනම් කිසි වැරැද්දක් නෑනෙ.... :oo:
     
    Last edited:

    sudassi

    Member
    Dec 5, 2009
    1
    0
    0
    ඔය ව‍ගෙ බලු වැඩ කරන එවුන් ලංකා‍‍වෙන් පන්නන්න ඔන ඡන්‍දෙ‍දෙන එවුන් ජාති දෝහි‍යො කියලා හිතන්ඩ ඔන
     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    ඔය ව‍ගෙ බලු වැඩ කරන එවුන් ලංකා‍‍වෙන් පන්නන්න ඔන ඡන්‍දෙ‍දෙන එවුන් ජාති දෝහි‍යො කියලා හිතන්ඩ ඔන

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඔය ව‍ගෙ බලු වැඩ කරන එවුන් ලංකා‍‍වෙන් පන්නන්න ඔන ඡන්‍දෙ‍දෙන එවුන් ජාති දෝහි‍යො කියලා හිතන්ඩ ඔන

    :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ආණ්ඩුව උත්තර බැන්දලු , දැන් අවුලක් නැහැලු , බලමුකො අර බෑන් ල , මේ බෑන් ල , සද්ද කරන් එද්දි....
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    maena UN 1ken ahapu Q 1ka

    1. Are the allegations summarized above accurate, If not so, please share the information and documents proving their inaccuracy.


    maekata stong reply 1kak ape rajaya dunna


    dan prasnae iwarai


    ae nisa api mae gaena dana thread walata reply karanne naethuwa imu