ජෙනරාල්ට57‍%ක්-වැඩබිම් සමීක‍්ෂණයකින් හෙළ&#3538

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    even my mother s a teacher all techers gonna gv vote to sf because this goverment said abt increasing wages and all but they ddnt do after war even wat heck wrong wt these people api wa maragena kanne mehema paw neda minissu mehema badaginne kee denek innawada palam kannada kiyanne minissunta cement hira wela merei :lol:

    minissu badaginne indala karapu kapaweem mukuth aansuwe lokko karey naha...

    ung sapa vinda vinda indala minissunta pati thada kara ganne kiuwa
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    කොළඹ නගරයේ වැඩබිම් ගණනාවක් පදනම් කරගනිමින් යූනියන්ස් ලංකා වෙබි අඩවිය මගින් සිදුකළ සමීක‍්ෂණයකදී ජෙරාල් සරත් ෆොන්සේකා මහතා සමීක‍්ෂණයට සහභාගී වූ වැඩකරන ජනතාවගෙන් 56.55%ක ප්‍රසාදයක් ලබාගෙන ඉදිරියෙන් සිටින බව එම වෙබ් අඩවිය පවසයි. www.unions.lk නම් වන එම වෙබ් අඩවිය පවසන්නේ මෙය වැඩිබිම් අතරින් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිපල බවයි. මෙම සමීක්ෂණයේදී මහින්ද රාජපක‍්ෂ මහතා ලබාගෙන ඇත්තේ ඉන් 38.63%ක කැමැත්තකි. වෙනත් අපේක‍්ෂකයින් 1.26% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර 3.56% කගේ ඡන්දය ප්‍රතික්ෂේප වී ඇත.

    මේ සම්බන්ධයෙන් www.unions.lk වෙබ් අඩවියේ අදාල පුවත පළ කර තිබූ අයුරු.

    කොළඹ නගරයේ වැඩබිම් ගණනාවක් පදනම් කරගනිමින් යූනියන්ස් ලංකා වෙබි අඩවිය මගින් සිදුකළ සමීක‍්ෂණයකදී ජෙරාල් සරත් ෆොන්සේකා මහතා සමීක‍්ෂණයට සහභාගී වූ වැඩකරන ජනතාවගෙන් 56.55%ක ප්‍රසාදයක් ලබාගෙන ඉදිරියෙන් සිටී. මහින්ද රාජපක‍්ෂ මහතා ලබාගෙන ඇත්තේ ඉන් 38.63%ක කැමැත්තකි. වෙනත් අපේක‍්ෂකයින් 1.26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර 3.56%කගේ ඡන්දය ප්‍රතික්ෂේප වී ඇත.

    සමීක‍ෂණය සිදුකළ වැඩබිම් අතරින් මහින්ද රාජපක‍්ෂ මහතා ඉදිරියෙන් සිටින්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ, ජාතික රෝහලේ 200 හෙද නේවාසිකාගාරයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශය, ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතනවලය. මහවැලි අමාත්‍යාංශයේ තාක‍්ෂණ අංශයේ අපේක‍්ෂකයින් දෙදෙනාම සමාන ප්‍රතිඵලයක් ලබා ඇත.

    සමීක‍්ෂණය සිදුකළ වැඩබිම් අතරින් මහින්ද රාජපක‍්ෂ මහතා ඉදිරියෙන් සිටින්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ, ජාතික රෝහලේ 200 හෙද නේවාසිකාගාරයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශය, ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතනවලය. මහවැලි අමාත්‍යාංශයේ තාක‍්ෂණ අංශයේ අපේක‍්ෂකයින් දෙදෙනාම සමාන ප්‍රතිඵලයක් ලබා ඇත.

    www.unions.lk වෙබ් අබවිය මගින් කොළඹ නගරයේ වැඩබිම් ගණනාවක් පදනම් කරගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩකරන ජනතාව කෙසේ ඡන්ද පාවිච්චි කරනු ඇත්ද යන්න සොයා බැලීම සඳහා පසුගිය 07, 08 දෙදින තුළ මෙම සමීක‍ෂණයක් සිදුකරන ලදී. ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට සලස්වා එහි එක් එක් අපේක‍්ෂකයාට ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම මෙම සමීක‍්ෂණයෙන් සිදුකරන ලදී. එම සමීක‍්ෂණය සිදුකරන ලද වැඩබිම් මොනවාද යන්නත් එහිදී තම ඡන්ද ප්‍රකාශ කිරීමට එක් එක් වැඩබිමකින් ඉදිරිපත් වූ ප්‍රමාණයත් එහිදී ප්‍රධාන අපේක‍්ෂකයන් දෙදෙනාට ‍ ලැබුණ ඡන්ද ප්‍රමාණයත් වෙනත් අපේක‍්ෂකයන් ලැබූ ඡන්ද ප්‍රමාණයත් ප්‍රතික්‍ෂ්ප කළ ඡන්ද ප්‍රමාණයත් පහත වගුවේ දක්වා ඇත. මෙම කැමැත්ත ප්‍රකාශ කිරීම් අදාල වැඩබිම තුළ ඉතා විවෘත ලෙස සිදුකළ අතර ඒ ඒ වැඩබිම් තුළ එයට සහභාගී වූ පිරිස්වලින් ඕනෑම කෙනෙකුට විමසා බැලීමෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ සහතික කර ගැනීමට ඉඩකඩ ඇත. අපගේ පාර්ශවයෙන් හැකිතාක් උපරිමයෙන් නිවැරදි හා අපක‍්ෂපාතී ලෙස දත්ත ලබාගැනීමට කටයුතු කර ඇත.

    මෙම සමීක‍්ෂණය සිදුකිරීමේදී ජාතික චිත්‍රපට සංස්ථාවේදී සහ දුම්රිය මූලස්ථානයේදී එම ආයතන පරිපාලනයන් විසින් මෙම සමීක‍්ෂණය සිදුකිරීමට බාදා කරන ලදී. චිත්‍රපට සංස්ථාවේ සුළු සේවක පිරිසක් ද මෙම සමීක‍්ෂණයට තම විරෝධය දක්වා ඇති අතර එහි නිලධාරීන් මගින් එය නතර කිරීමට බලපෑම් කළ මුත් එම වැඩබිමේ සමීක‍්ෂණය සාර්ථකව නිම කිරීමට අපට හැකිවිය. දුම්රිය මූලස්ථානයේදී රජයේ බලපෑම මත එහි සමහර නිලධාරීන්ට මෙයට විරුද්ධ වීමට සිදුවී ඇතත් එහිදී ද එම සමීක‍්ෂණය සාර්ථකව නිම කිරීමට අපට හැකි විය.

    සෑම වැඩබිමකම වාගේ සේවකයින් ඉතා උනන්දුවෙන් මෙම සමීක‍්ෂණය සාර්ථක කර ගැනීම සඳහා සහභාගීවෙමින් අපට උදව් කළ අතර ඔවුන්ට අපගේ ස්තූතිය පිරිනමමු.

    survey-unions1.jpg

    Thanks a lot 4 sharin this info with us!!!
    Each n every report suggests that SF is gonna win this Election!!
    Go SF GO..!! :) :)
     

    uncle

    Member
    Jan 6, 2010
    81
    1
    0
    colombo
    Raja paksata dan mal yayak panala athi! !! Ekakin wath Jork ekatawath MR dinanawa Kyan nane


    Ela Ela!!!!!!! SF

    Ohoma yannnnnnnnnnnnn