ජෙනරාල්තුමාට පොඩි අවවාදයක්

vbnm

Banned
Nov 19, 2011
12
3
0
ජෙනරාල්තුමාට පොඩි අවවාදයක්

හොඳයි බැරි වෙලාවත් දෙමලු ටික ජිනීවා වලදි රාජපක්ෂට වැටෙන නඩුවෙදි සුදු කොඩි සිද්ධිය ඇත්ත එහෙම එකක් වුනා කියලා ඔප්පු කරානම් සරත් නිදහස් වෙනවා නේද?
මේ නඩුව ගිය විදිහ වැරදියි.සරත්ට මේකෙන් බේරෙන්න තිබුනේ සුදු කොඩි සිද්ධිය ඇත්තක් කියලා ඔප්පු කරලා.එතකොට ඔහුව සිරගත කරන්න අමාරුයි.ජාත්‍යන්තර වශයෙනුත් ඔහුට සහයක් ,ආරක්ශාවක් ලැබෙනවා.ගෝඨා රාජපක්ෂ කෙලවාගන්නවා.ඒක නිසා අභියාචනාධිකරණයෙදි එහෙම දෙයක් වුනා කියලා ඔප්පු කරලා නඩුව ගෙනියන්න.රාජපක්ෂලා ගස්.
 

vbnm

Banned
Nov 19, 2011
12
3
0
සුදු කොඩි සිද්ධිය ඇත්තක්.ඒක බොරුවක් නෙවෙයි.ඒක මුලු රටම දන්නවා.ගෝඨා නඩේෂන්, පුලිදේවන් ඇතුලු කොටි යටත් වුන කොටි නායකයන්, ඒ අයගේ භාර්යාවන් සහ ඔවුන් සමග හිටපු කුඩා දරුවන් මහින්ද රාජපක්ෂගේ අණ මත වෙඩි තියලා මැරුවා.කොටින් සමග අවසාන දින කීපයේ නිදහස් වුන නාවික සෙබලුන් මීට ලොකු සාක්ෂියක්. මේක මුලු රටම දන්න සත්‍ය රහසක්.මේක සිද්ධ වුනා කියලා සරත් අභියාචනාධිකරනයේදි ඔප්පු කරන්න උත්සහ කරනවා නම් ඒකට ජාත්‍යන්තර මධ්‍ය විශාල ප්‍රචාරයක්, ජත්‍යන්තරය විශාල සහයෝගයක් දෙනවා. අනිත් එක රාජ්‍ය නායකයෙක් කුඩා දරුවන් වෙඩි තියලා මරපු එක විශාල ආකර්ශනයක් ජාත්‍යන්තරව දිනා ගන්නවා.රාජපක්ෂ ලෝකයටම බලු වෙලා ගස් යනවා.
ඒක නිසා රාජපක්ෂට මැසේජ් එකක් යවන්න කොන්දේසි විර්හිතව සියලූම චෝදනාවලින් නිදහස් කරලා හිරෙන් එලියට දැම්මේ නැත්නම් අභියාචනාධිකරනයෙදි මේක එහෙම එකක් වුන්නා කියලා ඔප්පු කරනවා කියලා.
බල්ලන්ට බලු විදිහට පිලිතුරු දෙමු.
 

vbnm

Banned
Nov 19, 2011
12
3
0
sometimes we have to sacrifice our queen to win a chess game.We will sacrifice our queen & take the rajapaksa in to hell.
 

vbnm

Banned
Nov 19, 2011
12
3
0
සුදු කොඩි සිද්ධිය ඇත්තක්.මේක පට්ට ඇත්ත.ඒක නිසා ජෙනරාල් හිරේ ඉන්න ඕනි නෑ.
මහින්ද ගෝඨා නීති විරෝධි ලෙස කොටින් එක්ක බාර වුන කුඩා දරුවන් වෙඩි තියලා මැරෙව්වා. මේක ජාත්‍යන්තර අපරාධයක්.එක නිසා මේක ඔප්පු කරලා අපි රාජපක්ෂව හිරේ යවමු.
 

vbnm

Banned
Nov 19, 2011
12
3
0
Moda katha kiyanna epa ban. Sudu kodi siddiya aththak kiyala kiwwoth ehema mahinda rajapaksha wistharak newei lankawema name eka katha wenawa.
ලංකාවේ නම නෙවෙයි කැත වෙන්නේ, රාජපක්ෂගේ නම බලු වෙන්නේ.ලංකාවේ මිනිස්සු මැරෙව්වේ නෑනේ.රාජපක්ෂනේ කරේ.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ලංකාවේ නම නෙවෙයි කැත වෙන්නේ, රාජපක්ෂගේ නම බලු වෙන්නේ.ලංකාවේ මිනිස්සු මැරෙව්වේ නෑනේ.රාජපක්ෂනේ කරේ.

deshapalana wasi ganna ohoma balu wennepa ban.. paudgalika tharahawal thiyenawanam ewa mahinda ekka balaganna.. rataka namak ekka sellam karannepa.. sudu kodi seen eka eththanam eka oppu karai.. moko SF kiyanne katha karanna baya ekkenek nemeine.. anika oya kegahana tharam supporters la innawanam ei eyalata beri idiripath wela eththa kiyanna.. hemoma mehema site wala boru nam walin kegahanawa witharai.. hari deyak karanna... oya pakshapaatheethwaya pennanna.. meke fake walin threads demmata nadu dinanna behe.. mahinda ekka tharaha election ekedi pirimahaganna.. eka wenuwen rate nama ukasata thiyannepa..
 

vbnm

Banned
Nov 19, 2011
12
3
0
ජෙනරාල්තුමා ඉස්සෙල්ලම මැසේජ් එකක් යවන්න රාජපක්ෂලාට වහාම හිරෙන් එලියට දාන්න.එහෙම නැත්නම් සුදු කොඩි සිද්ධිය සත්‍යය බව පෙන්වලා එලියට යනවා කියලා.රාජපක්ෂ ඇහුම්කන් දුන්නේ නැත්නම් ඒක ඔවුන්ගේ වැරද්දක්.ඒක නිසා ජෙනරාල්තුමාට අයිතියක් තියෙනවා රාජපක්ෂගෙ පුක බිම අන්නවන්න.
ඊලඟට තියෙන්නේ , විපක්ෂය ලවා සියලූම තානාපති අංශ ,සහ විදේශ මානව හිමිකම්,විදේශ රටවල ඇමතිවරු මේ ගැන දැනුවත් කරන්න.බන්කිමූන්ව දැනුවත් කරන්න.
ඔහුගේ සම්බන්ධකම් පාවිච්චි කරමින් බ්‍රිතාන්‍යය,ඇමරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍යය වල ප්‍රචාරය අභියාචනා නඩුවට ගන්න.විශේෂයෙන්ම නඩේෂන් සමග බාර වුනා කාන්තාවන් 120කුත් ඔවුන් සමග හිටපු කුඩා ලමයින් 140ක් විතර මහින්ද ගෝඨා ලවා නියෝගයක් දීලා ඝාතනය කරා කියලා ඔප්පු කරමින් අභියාචනාධිකරණ නඩුව ඇදගෙන යන එකයි.සුදු කොඩි සිද්ධිය සත්‍ය සිදුවීමක්.ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්.මේක පහසුවෙන් ඔප්පු කරන්න පුලුවන් ජාත්‍යන්තර අධිකරනයේදි.රාජපක්ෂට කෙලවෙන බව පේනකොට ආණ්ඩුවට සම්බන්ධ හුඟක් අය සහ අනෙකුත් නිලධාරින් ඔහුට එරෙහිව එලියට එයි.අන්න එහෙම කරලා මේක දිනන්න පුලුවන්.
එහෙම නැත්නම් සරත් ෆොන්සේකට වෙන්නේ දිගටම හිරේ ඉන්න.මොකද රාජපක්ෂලා හොරු සහ අපරාධ කරලා තියෙන නිසා බලය අතහරින්නේ නෑ.දිගටම හිරේ ඉන්නවට වඩා සත්‍ය පෙන්වා දීලා,ඝාතනය කරපු ලමයින් වෙනුවෙන් යුක්තිය ඉ‍ටු කරමු.
 

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
මිනීමරු රාජපක්ෂ හැතිකරේ ජෙනරාල්ව හිරේ තියන්න කරපු කුමන්ත්‍රණයක් මේක
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකාද අප්පේ මේ මෝඩයා :lol::lol:
    ඇ මනුස්සයෝ මහින්ද යුද්ධ කරේ මොකා බේර ගන්ඩද සිංහල මිනිස්සු බේර ගන්ඩ නෙමේද?
    සුදුකොඩි අරගෙන අ‍ාවම කියමුකෝ ආවේ බබාලද? අනේ මේ වගේ හරක් අපි අතරම ඉන්නවනේ තස්තවාදියෙක් බන් උබ,පවි:angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනීමරු රාජපක්ෂ හැතිකරේ ජෙනරාල්ව හිරේ තියන්න කරපු කුමන්ත්‍රණයක් මේක

    ඇ බන් මැරැවෙ තස්තවාදියො නේද? කොටි සිංහල මිනිස්සු මරද්දි හොදයිද? මහින්ද යුද්ධ කරන්නෙ නැතුව රටෙන් බාගයක් ලියල දුන්නනමිද හරි යන්නෙ? ඇයි බන් මෙචිචර රටට දොහිවෙන්නෙ
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ela ela ohoma yamu.paawala deepalla rate naayakayanwa.oka mahinda hari ranil hari karoth anith paththe un karapu ekawa gas yawanna balanawa.maru...eth mataka tiya ganin e araganne ape mulu ratatama kiya.moda haththa.americawen awith kelinakota thopi okkoma eka ekage paksha mulasthana walata gihin hangiyaw.ane yako.....:angry:
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඇ බන් මැරැවෙ තස්තවාදියො නේද? කොටි සිංහල මිනිස්සු මරද්දි හොදයිද? මහින්ද යුද්ධ කරන්නෙ නැතුව රටෙන් බාගයක් ලියල දුන්නනමිද හරි යන්නෙ? ඇයි බන් මෙචිචර රටට දොහිවෙන්නෙ , aththa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    sudukodi kathawa oppu una nam mahinda rajapakshata withrak nemei me mulu lankawatama kela wenawa

    sarath fonseka kiyane ape rata kotingen galawa gatha nayakayek...

    eth koi minihada tamange rate wechaa deyak pitaratakata paawala denne....

    eka baluwama fonseka waradi....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    mehema ekak thiyanwa.. rata athule ewa ewa athuley bera gamu.. pita geniyanne nathuwa.. mahinda karna paw mahinda windawai..... gonek wage katha karanna epa.. mahinda, gotabya witharak neme ahu wenne. mulu ratama thama agadeta watenne..

    machan umbala wage un thama 1800 ganan wala nuwara hitiye.. rata pawa deela. mulu ratama kawe.. rate prshana rata athule wisanda ganna ona.. apita maha raja epa na..api uth goshanya karala thama uwa maranna ona.. wen kawru wath neme.. molen wada karahan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල කියනවනේ සුදු කොඩි කතාව හරි ෆොන්සේක ඒක කියපු එක හොදයි කියල ඒතකොට මනුස්සයෝ පෝරකේට යන්නෙ මහින්ද විතරද,අපි වෙනුවෙන් ලේ හලාගෙන යුද්ධ කරපු රණවිරැව පෝරකේට යන්නෙ නැද්ද? උබල සිංහලද එහෙමත් නැත්තනමි සිංහල කොටිද?.උබලත් එකයි උබලගෙ ෆොන්සේකත් එකයි දෙගොල්ලොම තස්තවාදියො :angry::angry:

    අනිත් එක දැන් ඔයාල පිළිගන්නවනේ යුද්ධෙ මෙහයවුයේ ෆොන්සේකා ‍නෙමේ කියල. යුද්ධය මෙහෙයවල තියෙන්නෙ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ඉතින් ඔකනේ අපිත් කියන්නෙ,හරියටම හරි. යුධ ජයගහනයට ‍ඔයකටිටියම පිළිගන්න විදිහට ෆොන්සේකට කිසිම අයිතියක් නැ :lol::lol::lol: අපි සුදු කොඩි කතාව ගැන බලාගන්නමි අඩන්නෙ නැතුව ඉන්න :rofl::rofl:
     
    • Like
    Reactions: dilshanjvc

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    උබල කියනවනේ සුදු කොඩි කතාව හරි ෆොන්සේක ඒක කියපු එක හොදයි කියල ඒතකොට මනුස්සයෝ පෝරකේට යන්නෙ මහින්ද විතරද,අපි වෙනුවෙන් ලේ හලාගෙන යුද්ධ කරපු රණවිරැව පෝරකේට යන්නෙ නැද්ද? උබල සිංහලද එහෙමත් නැත්තනමි සිංහල කොටිද?.උබලත් එකයි උබලගෙ ෆොන්සේකත් එකයි දෙගොල්ලොම තස්තවාදියො :angry::angry:

    අනිත් එක දැන් ඔයාල පිළිගන්නවනේ යුද්ධෙ මෙහයවුයේ ෆොන්සේකා ‍නෙමේ කියල. යුද්ධය මෙහෙයවල තියෙන්නෙ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ඉතින් ඔකනේ අපිත් කියන්නෙ,හරියටම හරි. යුධ ජයගහනයට ‍ඔයකටිටියම පිළිගන්න විදිහට ෆොන්සේකට කිසිම අයිතියක් නැ :lol::lol::lol: අපි සුදු කොඩි කතාව ගැන බලාගන්නමි අඩන්නෙ නැතුව ඉන්න :rofl::rofl:

    මචන් මේක දැන ගනින්. ජනරාල්ගේ සුදු කොඩි කතාවක් අල්ලගෙන වාසි ගත්තේ මහින්ද ඡන්දේදී. නැතුව ඇති දේශප්‍රේමයක් නිසා නෙවේ.

    ජනරාල්ට රටට ද්‍රෝහි වෙලා මහින්දට කෙලවන්න ඕනි නම් එක ප්‍රකාශයක් කරා නම් ඇති. සුදු කොඩි කතාව ඇත්ත කියලා. මොකද යුද්ධය අවසන් වූ විට හිටිය හමුදාපති තමා ජනරල් නමුත් එහෙම කරන්නේ නැත්තේ රට ගැන හිතල. සුදු කොඩි කතාව ඇත්තක් නම් ජනරාල් නිකන්ම නිදහස් වෙනවා. හිරේ හිටියත් වීරයා වීරයාමයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතන්නෙ නෑ.. ජෙනරල් තුමා තමගේ නිදහස වෙනුවෙන්... තමගේ මාතෘ බූමිය පාවාදෙන්න තරම් දේශද්‍රෝහියෙක් වෙයි කියල.. යුද්දෙයෙදි දිවි දුන් විරුවන් පාවාදෙන්න තරම් ගුනමකුවෙක් වෙයිකියල..

    එතුමන් වෙනුවෙන් පෙනීහිටපු පෙරකදෝරුවන්ට ඔය අදහස අනිවාර්යයෙන්ම එන්න ඈති.. නමුත් උබල වගේ තමන්ගෙ වාසියට රට පාවාදෙන්න ඒ විරුවානෝ අකමෑතිවෙන්න ඈති... .බල්ලො බිරුවට... මිනිස්සු බුරන්නෙ නෙති බව මතකයට දාගනින්..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනේ ගොනේ තෝ හිතුවද තොගේ යටි අරමුන අපිට තෙරෙන්නේ නෑ කියල ......ගොන් හිවලෝ..... ඕවා ගිහින් කියපන් කොන්ඩේ බෑදපු චින්නුන්ට