ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
:rofl:රෝයල් එක ගාවන්න එපා. මතකනෙ එක දවසක්:D

මට කෝකත් එකයි :P මා එක්ක මුන් ඇවිලෙන්න එන්නෙ නෑ :lol:
රෝයල් තමා මේ කතාව බ්ලොග් වල ඕන තරන් තියෙනව, ඔය රනිල්, රවී ඇතුලු නඩයක්ම රෝයල් -- රොයල් යන අය දන්නවා ඇති
ඉස්කෝලය කෙසේ වෙතත් උන් කරන වැඩ වලින් කටු ගෑවෙන්නෙ උන්ගෙ ඉස්කෝලය උන්ට ඉතින් ඒ ගැනවත් තැකීමක් නෑ නෙ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එළ එළ..... :):) ජෙනරල් මොන පක්ශෙන් ආවත් කමක් නෑ..... අපි ජෙනරල්ට.... :yes: :yes: ජෙනරල් අපිට වගේම රටට....!! :):)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සරත් සෑල්වේශන් ආමි එකටවත් සුදුසු නෑහෑ කිව්ව UNP එකෙන්ක් සරත් ඉදිරිපත් වෙන එකක් නෑහෑ, රනිල්ට ඕන වුනේ සරත්ව දාල මිනිහගේ හෙලුව වහගන්න, හෑබෑයි සරත් වෙනම පක්ශයකින් ඉදිරිපත්වෙනවනම් අපේ චන්දත් සරත්ට තම්යි

    ඔන්න එහෙම ආවොත් නම් මගේ චන්දෙත් ජෙනරාල්තුමාට තමයි:):):)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එළ එළ..... :):) ජෙනරල් මොන පක්ශෙන් ආවත් කමක් නෑ..... අපි ජෙනරල්ට.... :yes: :yes: ජෙනරල් අපිට වගේම රටට....!! :):)

    sms pakshen avoth nam denne nehe
    aluth ekakin aluth gamanak yanavanam denava:cool:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වෙනම එනවනම් දිනනව ෂුවර්. අනික එයා දිනුවනම් කාටවත් ඕනෙ වෙන එකක් නෑ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔන්න එහෙම ආවොත් නම් මගේ චන්දෙත් ජෙනරාල්තුමාට තමයි:):):)
    මම නම් හිතන් ඉන්නේ මගේ චන්දේ ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන්න :lol: ටෙන්ඩර් එකක් එහෙම දාන්න ඕනේ :rofl:
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මම නම් හිතන් ඉන්නේ මගේ චන්දේ ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන්න :lol: ටෙන්ඩර් එකක් එහෙම දාන්න ඕනේ :rofl:

    කීයකට විතර විකුණගන්න පුලුවන් වෙයිද?:D:rofl: