ජෙනරාල්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    reputation_neg.gif
    ජෙනරාල් 06-02-2011 09:04 PM horekta salute gahanna lajja weyan
    එහෙනම් යකෝ ලංකාවේ ඉන්න පට්ටම පල් හොරුන්ට, මිනීමරුවොන්ට සැලියුට්‌ කරන පොලිස් කාරයොන්ට ලැජ්ජාවක් ඇත්තෙම නැනේ. :P
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    දයාබර නංගි මේක තේරුම් ගන්න අපි කරන පවුවලින් කවදාවත් ගැලවෙන්න බැ..අපිට ඒ වට පඩිසන් දෙනවා..රජෙක් වගේ හිටපු ජෙනරාල් අයි දැන් බල්ලෙක් වගේ දුක් විඳින්නේ ? තේරුම් ගන්න බලන්න..මේ පොලව නුහුලන අපරාධ කරපු අයටස්වභාවධර්මයෙන්ම දඬුවම් දෙනවා ,,

    අඩෝ.. උඔ ඉතිහාසය ගෑන මේලෝ සසරක් දන්නේ නෑති ගොට්ටෙක්..
    ජෙනරල් හිරේ ඉන්න හේතුව අපිට වඩා තෝගේ හෘද සාක්ෂිය දන්නවා..ඒකයි ඔබ ඔය පව් පින් ගෑන කතාකරන්නේ.. සෑබෑවට සටන් කරන මිනිස්සු මුලින්ම යන්නේ හිරේට තමා..තෝ වගේ පුක දීගෙන හිටියනම් අදත් ජෙනරල් තොට දේශප්‍රේමියෙක්..තෝ වගේ ලොල්ලෙක් නෙමේ යකෝ ජෙනරල්... ගෝඨ මහින්ද ඔය ඔක්කොම ජෙනරල්ට අදටත් පණ බයයි... ලූල නෑති වලට කනය පණ්ඩිතය වෙලා තියෙන්නේ අද රටේ...:P :P
     
    • Like
    Reactions: basunnaha

    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    අඩෝ.. උඔ ඉතිහාසය ගෑන මේලෝ සසරක් දන්නේ නෑති ගොට්ටෙක්..
    ජෙනරල් හිරේ ඉන්න හේතුව අපිට වඩා තෝගේ හෘද සාක්ෂිය දන්නවා..ඒකයි ඔබ ඔය පව් පින් ගෑන කතාකරන්නේ.. සෑබෑවට සටන් කරන මිනිස්සු මුලින්ම යන්නේ හිරේට තමා..තෝ වගේ පුක දීගෙන හිටියනම් අදත් ජෙනරල් තොට දේශප්‍රේමියෙක්..තෝ වගේ ලොල්ලෙක් නෙමේ යකෝ ජෙනරල්... ගෝඨ මහින්ද ඔය ඔක්කොම ජෙනරල්ට අදටත් පණ බයයි... ලූල නෑති වලට කනය පණ්ඩිතය වෙලා තියෙන්නේ අද රටේ...:P :P

    ජෙනරාල් තොගේ තාත්ත වගේ..කතා කරන්න ඉගෙන ගනින් ****
     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    දුෂිත ලාංකීය දේශපාලන ඉතිහාසය වෙනස් කරලා දියුණුව කරා යන්න පවතිනා පාලනය සමත් නැහැ කියලා තේරුම් ගන්න බැරි හෝ ලාභ ප්‍රයෝජන ගන්නට ඇස් කන් වහගෙන ඉන්න ජනතාවක් අද අපිට ඉන්නේ..
    ජනරාල්ගේ අව්‍යාජත්වය නොතේරෙන එක හෝ නොතේරෙන සේ සිටීමත් ඒවගේම තමයි ..
    කොහොම හිතුවත් මේඅය හානි කරගන්නේ තමන්ටම තමයි.. ඔහොම ගිහින් බලමු..
    Credit to KASP.