ජෙනරේටර් එකක් ගන්න හෙල්ප්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජෙනරේටර් එකක් ගන්න හොද අලුත් චයිනීස් එකක් ද නැත්නම් පාවිච්චි කරපු ජපන් එකක්ද. හොද නරක පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ 2.5KW..

    japan-made-high-performance-10kw-12-5kva-electric-gasoline-generator.jpg
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සමහර පාවිච්චි කරපු ජපන් හොඳ ෆෝස්ටොක් ඒව තියෙනව. චයින අලුත්ම ඒවට වඩා හොඳයි.
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    Solar Technology (Pvt) Ltd
    Contact Person - Lakshan Gunathilaka - 0773104048

    I got from them 5kw one
    Great Service Company
     
    • Love
    Reactions: NRTG

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Machan Japan Genarators godak loku kw ekak nam awalk na....over 6kw ewa nan originalma 100V 110V 220V 230V api ewa thiye...ganan machan ewa...
    uba gedarata podi ekak nan hoyanne
    ex : 3Kw 4.5Kw wage nan china ekak ganin.....
    Hethuwa Japan podi genarator godakma thiyenne 100V and 200V.......110V apuwa center tap eka use karala 220 karanawa...wadak na ewa...
    ubata buld hai karaganna witharak nan ewa hari,,,eth gedarakata hari yan na...anika....
    Japan genarator wala starter coil eka wage giyoth othatnna thama wenne...parts naha...
    Ex Honda Genarators - pakeerla kiyala japan thama kiyala puka thama...man hoda kattak kawa kurunegalin aran honda geneyak....
    Hoda brand ekak thiyena China or India genarator ekak ganna...
    Ex; - Yamaha Genartors - ganan habai
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E

    Thanks ☺️
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,778
    4,876
    113
    මචන් හොදට පාවිච්චි කරපු ජෙනියක් තියනවා සෑහෙන අඩුවට අරන් දෙන්න පුළුවන්. ඒක අර නුල ඇදල ස්ටාර්ට් කරන එකක්. ඔයාට ජිම් යන කාලෙත් ඉතුරු කරගන්න පුළුවන්. පොඩි අවුලකට තියෙන්නේ ජකඩන්.. ජකඩන් .. ගාල පොඩි සද්දයක් එනවා. හැම තිස්සෙම එන්නේ නෑ ස්ටාර්ට් උනොත් විතරයි.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Machan Japan Genarators godak loku kw ekak nam awalk na....over 6kw ewa nan originalma 100V 110V 220V 230V api ewa thiye...ganan machan ewa...
    uba gedarata podi ekak nan hoyanne
    ex : 3Kw 4.5Kw wage nan china ekak ganin.....
    Hethuwa Japan podi genarator godakma thiyenne 100V and 200V.......110V apuwa center tap eka use karala 220 karanawa...wadak na ewa...
    ubata buld hai karaganna witharak nan ewa hari,,,eth gedarakata hari yan na...anika....
    Japan genarator wala starter coil eka wage giyoth othatnna thama wenne...parts naha...
    Ex Honda Genarators - pakeerla kiyala japan thama kiyala puka thama...man hoda kattak kawa kurunegalin aran honda geneyak....
    Hoda brand ekak thiyena China or India genarator ekak ganna...
    Ex; - Yamaha Genartors - ganan habai
    මචං 2.3kw original 110v ජපන් ජෙනියක් 230v වලට convert කරපුවම ලොකු ලෝඩ් එකක් තියෙන ඒව පාවිච්චි කරන්න බෑ කියලද කියන්නෙ උදා :වතුර මෝටරයක් ,අයන් එකක් වගේ .convert කරපුවම 2.3kw ම එන්නෙ නැද්ද ජෙනියෙන් ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගන්නවනං 4Storeke එකක් ගනිං . ඊට අමතරව AVR එකක් තියනවාද කියල අනිවාර්යෙන් බලපං
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    podi jeni num yamaha wage ganna thiyenawa 50,000. habay 650 w ewa..laptop ekak,fan 2,3k,lights wage thama use karanna puluwan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    සමහර පාවිච්චි කරපු ජපන් හොඳ ෆෝස්ටොක් ඒව තියෙනව. චයින අලුත්ම ඒවට වඩා හොඳයි.
    මේ කතාව හරි. ජපං යම්හ වගේ බ්‍රෑන්ඩ් පරණ උණත් හොඳයි.