මචං මං ටිකක් කොලිටි එකට සින්දු එහෙම ආහන්න කැමති කෙනෙක්...
කලින් මන් ගන්න බලන් හිටයේ Edifier MR4 එකක්.. දැන් ටිකක් ගනන් වැඩි වගේ ඒක..
මට මේ විදිහට කොලිට් එකට තියෙන සෙටප් එකක් ජපන් මොනිටර් දෙකක් වගේ අරගෙන කරගන්න බැරිද..
එහෙම කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො මොනවද යූස් කරපු බඩු එහෙම කියල..