ජෙන්ඩර්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ගැන උබල මොකද හිතන්නෙ බං?
    අපේ ගෙවල් පැත්තෙ එහෙම කෙනෙක් බෝඩිං වෙලා ඉන්නව.
    ගමේ ඉන්න ඕප දූප මල්ලගෙ කනට ඒක ගිහින් ඒකි ගම ම ගිනි තියල. එයා කොල්ලෙක්. කලින් කෙල්ලෙක් ලු...
    දැන් ගමේ දායක සභාවෙ උන් එකතු වෙලා මෙයාව එලවන්න කතා වෙනවා.
    ඒත් ඉතිං ඒ කොල්ලා කාටවත් වැරැද්දක් කරලා නැහැ. එයාට කෙල්ලෙකුත් ඉන්නවා.
    උබලගෙ පැතිවලත් ඔහොම දේවල් වෙලා තියේ ද?
    මං මෙයාල ගැන ලොකු දෙයක් දන්නෙ නෑ.
    දන්න එකෙක් කියා දියන්
     
    Last edited:

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Me wena dewal ekka ban bijja kapala dala hilak set karan
    Gluthene tikak gahala sudu una nam
    Katta kanne natuwa jiwath wenna tibba athal eke
    උබ හිතන් ඉන්නෙ ඒ මිනිස්සු හම්බ කරන්නෙ හුත්ත විකුණලා කියල ද?
    ඉදකින් උබල නම්. උනුත් උබල වගේ රස්සා කරනවා ඒත් වැඩි හරියකට ඉගනගන්ඩ රස්සා කරන්ඩ බැරි උබල වගේ උන් නිසා. උන් ජෙන්ඩ වෙනස් කරන්නෙ හුත්ත විකුණ විකුණ ඉන්න ඕන කමට වෙන්න ඇති සමහරු නම්. හැබැයි ඒකෙන් වෙන්නෙ ඇත්තට ම ජෙන්ඩ එක වෙනස් කිරීමේ අවශ්‍යතාවය තියෙන මිනිස්සු කොන් වෙන එක. උබව ගෑනියෙක් විදියට හදාගත්ත නම් පොඩි කාලෙ ඉදන් උබට අන්තිමට මිනිහෙක් බදින්ඩ කිව්ව නම් උබ ඒ විදියට ඉන්ඩ කැමති ද?උබට පිරිමි මොළයක් තිබිල ගෑනු ඇගක් ලැබණ නම් උබ කැමති වෙනවා ද?
    නිකං පිරිමියෙකුට ගෑනියෙක් විදියට ජීවත් වෙන්ඩ බල කලා හා සමානයි ඒක.
     
    • Like
    Reactions: tha123

    Sen-lu

    Well-known member
  • මානසික ලෙඩ තමයි ඉතින් ඕවා. මොනවා කරන්නද ඕවා පිටිපස්සෙ තියෙන politics නිසා ඕවා ගැන හරියට study එකක් වත් කරන්නේ නැහැ නෙ. පව් ඉතින් ඒ මිනිස්සුත්.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මානසික ලෙඩ තමයි ඉතින් ඕවා. මොනවා කරන්නද ඕවා පිටිපස්සෙ තියෙන politics නිසා ඕවා ගැන හරියට study එකක් වත් කරන්නේ නැහැ නෙ. පව් ඉතින් ඒ මිනිස්සුත්.
    උබට psychiatry වල MD එකක් PhD එකක් තියා mbbs එකක්වත් තියෙනවා ද?😂🤣
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Yas I have a phd, do you have one.
    Psychiatry වල PhD එකක් තියෙන කෙනෙක් ඔය වගේ ගොබ්බ කතාවක් කියන්න විදියක් නෑ. උබට ඇති ආට් PhD 😂
    ඔව් මට තියෙනවා ආට් නෙමෙයි😂😂
     
    • Like
    Reactions: tha123

    Sen-lu

    Well-known member
  • Psychiatry වල PhD එකක් තියෙන කෙනෙක් ඔය වගේ ගොබ්බ කතාවක් කියන්න විදියක් නෑ. උබට ඇති ආට් PhD 😂
    ඔව් මට තියෙනවා ආට් නෙමෙයි😂😂
    Seems like you have zero knowledge about this subject. Most psychiatrists aren't willing to talk about this because of the Cancel culture. If you need to talk about the subject, let's do that. Otherwise, I don't like to waste my time.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Transgender bump

    මගෙ යාලුවෙක් ඉන්නව සීදුවෙ. ඒ හරියෙ නන් ඕනෙ තරන් ඉන්නවලු.

    වටේයන එවුනුත් ඉන්නවලු, පාඩුවෙ ඉන්න අයත් ඉන්නවලු

    උගෙ යාලුවො ගහනවලු ඉතින්

    කෙල්ලොන්ට වඩා හොදට කටට ගන්නව කියලලු කියන්නෙ.

    උන්ගෙ අසරන කමින් ප්‍රයෝජන ගන්නවලු ගොඩක් එවුන්. පොලිසියට ගියාට ගනන් ගන්නෙ නැලු, පව් ඉතින්
     
    • Sad
    Reactions: skylander

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ගැන උබල මොකද හිතන්නෙ බං?
    අපේ ගෙවල් පැත්තෙ එහෙම කෙනෙක් බෝඩිං වෙලා ඉන්නව.
    ගමේ ඉන්න ඕප දූප මල්ලගෙ කනට ඒක ගිහින් ඒකි ගම ම ගිනි තියල. එයා කොල්ලෙක්. කලින් කෙල්ලෙක් ලු...
    දැන් ගමේ දායක සභාවෙ උන් එකතු වෙලා මෙයාව එලවන්න කතා වෙනවා.
    ඒත් ඉතිං ඒ කොල්ලා කාටවත් වැරැද්දක් කරලා නැහැ. එයාට කෙල්ලෙකුත් ඉන්නවා.
    උබලගෙ පැතිවලත් ඔහොම දේවල් වෙලා තියේ ද?
    මං මෙයාල ගැන ලොකු දෙයක් දන්නෙ නෑ.
    දන්න එකෙක් කියා දියන්
    ඔය ගම අතඇරල දාපන් මචෝ.. ඕකත් අර කුරුනෑගල පැත්තෙ තිබ්බෙ ඒඩ්ස් හුලගින් බෝවෙච්ච ගමක්.. ඒ වගේ!!! 🤭 🤭 🤭
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Transgender bump

    මගෙ යාලුවෙක් ඉන්නව සීදුවෙ. ඒ හරියෙ නන් ඕනෙ තරන් ඉන්නවලු.

    වටේයන එවුනුත් ඉන්නවලු, පාඩුවෙ ඉන්න අයත් ඉන්නවලු

    උගෙ යාලුවො ගහනවලු ඉතින්

    කෙල්ලොන්ට වඩා හොදට කටට ගන්නව කියලලු කියන්නෙ.

    උන්ගෙ අසරන කමින් ප්‍රයෝජන ගන්නවලු ගොඩක් එවුන්. පොලිසියට ගියාට ගනන් ගන්නෙ නැලු, පව් ඉතින්
    එහෙම චා කෙනෙක් නෙමෙයි බං.
    අනික මූ කොල්ලෙක්
    උබ කියන්නෙ කෙල්ලෙක් ගැන නෙ.
    මුගෙ නම් කෙල්ලෙක් වෙලා හිටිය ද කියලවත් පෙනුමක් නෑ. රැවුල වවල ලකේට ඉන්නව
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Seems like you have zero knowledge about this subject. Most psychiatrists aren't willing to talk about this because of the Cancel culture. If you need to talk about the subject, let's do that. Otherwise, I don't like to waste my time.
    Prof. Kalyana Rodrigue , Dr. Pabasari ginige
    Dr. Harshani rajapaksa are phD degree holders in psychiatry. Dr. Kalyana is the person who introduced sex reassignment treatments to sri lanka. Dr paba was a student of him and Dr harshani was a student of Dr paba.
    You know nothing about psychiatry. I can ensure about that.😂

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පව් වැඩේ බං ඌට වෙලා තියෙන්නෙ
    ඌට කියල ගමේ ගෑනියෙක් හැමෝම ඉස්සරහා කලිසම ගලවල පෙන්නපන් කියල.
     
    • Dislike
    Reactions: NushenD