ජෙනියක් ගන්න උදව්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ජෙනරේටර් තියනවා 15කට විතර. ඒවා ගන්න එපා. ඒවගෙ AVR එකක් නෑ. වෝල්ටේජ් දුවනවා එහෙ මෙහෙ.
    AVR එකක් තියන ජෙනරේටර් එකක් ගන්න. මම ගාව දැන් තියන එක 3KW චීන එකක්. 51000ක් උනා. යතුරෙන් ස්ටාට් කරන්නෙ. 4 Stroke.
    ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රීකන්ඩිෂන් ජපන් 700W ~1KW විතර ජෙනියක්. විස්සකට අඩුවෙන් ගන්න පුලුවන්.

    උඹ කියන්නෙ චා්රිජින් කන්ට්‍රෝලර් එකක් එක්ක තියන ඉන්වර්ටර් එකක්ද ?
    කාර් බැටරි කියන්නෙ නිතර නිතර ලොකුවට චාජ් ඩිස්චාජ් වෙන්න හොඳ එකක් නෙමෙයි. අනතුරුදායකයි. පුපුරන්න ඉඩතියනවා.
    Mokakda brand eka INGCO eka hodaida bn...2.5KV ...computer ekak use karanna puluwanda ?

    Mama Denyo Japan 2.8KW ekak gaththa rajagiriyen. 48000kata. Denatanam kisi awlak na. aran masa dekai
    original 220 V apu ekakda ?.....naththan 110V convert karapu ekakda ?......convert karama use karanna puluwan original apu gaanen AMP baagayaine...
     
    Last edited:
    • Like
    Reactions: Software_Eng

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Mokakda brand eka INGCO eka hodaida bn...2.5KV ...computer ekak use karanna puluwanda ?

    original 220 V apu ekakda ?.....naththan 110V convert karapu ekakda ?......convert karama use karanna puluwan original apu gaanen AMP baagayaine...

    Brand එක JUQIANG මොඩල් එක JQ4000
    අවුලක් නෑ මචං. මම පාවිච්චි කරනවා.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මම මෙතනින් Lutian with AVR ජෙනියක් ගත්තා ගිය අවුරුද්දෙ. 50,000 උනෙ. කරදරයක් නැතුව දුවනවා.ගත්තු අලුත Carb එකෙන් පෙට්‍රොල් ලීක් එකක් තිබිලා ගෙනිච්චම හදලා දුන්නා. මරදානෙ W. Punchibanda & Sons එකෙන් service කර ගත්තා. W. Punchibanda & Sons තමයි ගෙන්නන්නේ

    https://ikman.lk/en/ad/3kw-key-star...30v-avr-4-stroke-lt3900en4-for-sale-colombo-7
     
    sound eka kohomada machan ? wadida ?
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    sound eka kohomada machan ? wadida ?
    සද්දේ නම් ශෙප් එකේ තියනවා. පෙට්‍රල් එවා වල ටිකක් අඩුයි Kerosine එවාට වැඩිය. ඩීසල් Soundproof එකක් ගත්තනම් හරි හැබැයි ටිකක් ගනන්. 1 Lakh වගේ වෙනවා 5KV. Outdoor තියන්න ඔනේ නිසා එච්චර අවුලක් නෑ. මම නම් කරන්නෙ generator එක on කෙරුවම ජනෙල් ටික වහලා තියනවා. එතකොට දුම එන්නෙත් නෑ ගෙට.