Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙනුයින්_Japan_Germen_Power_Tools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා දැන් මකීටා බෝශ් වගේ පවර් ටූල්ස් වල Made In Japan/Made In Germen ඒව එන්නෙම නැද්ද

මම හැමතැනම ඇවිදලා බැලුවා ඒජන්ට්ලාට කතා කරලා බැලුවා ටූල්ස් කරන ශොප් හෙන ගානක ඇවිදලා බැලුවා, Ikman එකේ ඇඩ් දාල තියන සේරටම වගේ කෝල් කරා සමහර තැන් ගිහිනුත් බැලුවා. කෝල් කරාම කියනවා Made In Japan/Made In Germen ටූල්ස් තමයි තියෙන්නෙ කියලා, ඒ උනාට ගිහින් බැලුවම තියන්නෙ

මකීටා නම් Makita corporation anjo aichi japan කියලා ගහලා එන එක තියෙන්නෙ, හැදුවෙ කොහෙද කියලා ගහලා නැහැ ඒ උනාට මේක Made In China (ජපන් මේඩ් එක කෙලින්ම Made In Japan කියලම ගහලා එනවා)

Bosh නම් Robert Bosch Tool Corop, Germany කියලා එන්නෙ හැබැයි හදපු රට ගොඩක් වෙලාවට ගහලා එනවා Made in India/China/Malasia රට ගහලා නැත්නම් ගොඩක් වෙලාවට චයිනා තමයි

මට එකම එක Bosch Angle Grinder (GWS 9-115) එකක් හම්බුනා ඒක Made In Germeny කියලා ගහලා එනවා අනෙක් සේරම Bosch ඒව Made In China/India ඉදලා හිටලා ඩ්‍රිල් වගේ ඒව එනවා Made In Malasia

මම ගෙදර වැඩ වලට ටූල්ස් ටිකක් ගන්න හොයනවා ඒකයි මේ ගැන ඇහුවෙ ගන්න හොයන්නෙ Dril (Impact Drill), Angle Grinder, Circuler Saw, Jig Saw තමයි,

හදපු තැන ලොකුවට හොයන හේතුව තමයි ඔය බ්‍රෑන්ඩ් වල බඩු පට්ට ගනන් ඒ ගනන් දීලා බ්‍රෑන්ඩ් එක ගැන හිතලා ගත්තට කොලිටිය ගැන යූස් කරන්නෙ නැතිව කියන්න බැහැ

(උදාහරනයක් විදයට සාමාන්යෙන් ටිකක් හොද චයිනීස් ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් 6000 - 8000 අතරෙ ගන්න පුලුවන්, 3500 ඉදන් වගේ ගන්න තියනවා. ඒත් ඔය ලංකාවෙ තියන මකීටා, Bosch වගේ Angle Grinder එකක් 22000ක් විතර වෙනවා, ඇත්තම කිවුවොතින් ඔය බ්‍රෑන්ඩ් එකකින් එක ටූල් එකක් ගන්න ගානට චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් අර උඩ කියපු ටූල් 3ක් විතර ගන්න පුලුවන්)

අනික ලංකාවෙ තියන මොඩල් ගැන කිසිම රිවීව් එකක් නෙට් එකේ නැහැ යූටියුබ් එකෙත් නැහැ. තියන සේරම රිවීව් වල නිකන් ටූල් එක යූස් කරන හැටි විතරයි තියෙන්නෙ

ඉස්සර ආපු පවර් ටූල්ස් ජපන් සහ ජර්මන් ඒවයෙ ඇතුලෙ ගියර් සහ ගියර් කේසින් සේරම මෙටල් ආවෙ සහ කැරකෙන හැම තැනටම මාරු කරන්න පුලුවන් බෙයාරින් ආව

දැන් එන ගොඩක් ඒවයෙ ගියර් ප්ලාස්ටික් එන්නෙ සහ ගොඩක් ඒවයෙ මාරු කරන්න පුලුවන් බෙයාරින් නැහැ, අර ගනන් දීල ගන්න ටූල් අපිට ගලවලා බලන්න විදියක් නැහැනේ කොලිටිය කොහොමද කියලා ඒකයි හෙවුවෙ. Brand එකේ කලින් ආපු කොලිටිය නැත්නම් නිකන් බ්‍රෑන්ඩ් එකට හෙන ගනන් ගෙවන්නෙ නැතිව කොහොමත් චයිනීස් ටූල්ම ගන්න පුලුවන් මොකද එහෙම ගත්තම වියදම තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක් වගේ අඩු කරගන්න පුලුවන් වෙයි

කඩේ ඉන්න එවුන්ගෙන් ඕව අහල වැඩක් නැහැනේ උන් කියයි මේකේ සේරම මෙටල් ගියර් තමයි කියලා

නෙට් එකේ සර්ච් කරාම දෙපැත්තටම ෆීඩ්බෑක් තියනවා, සමහර උන් කියනවා බ්‍රෑන්ඩ් එක හොද නම් කෝහේ හැදුවත් එකම කොලිටිය තියෙන්න ඕන කියලා තව සමහර එවුන් කියලා තියනවා කලින් ආපු මකීටා සහ බෝශ් ටූල් අසු ගනන් වල ආපුවා තාම වැඩ කරනවා ඒත් ලගදි ආපුවා අවුරුදු දෙක තුනකින්ම කැඩිලා යනවා කියලා

ටූල් සීන් එකේ ඉන්න අය නම් දන්නවා ඇති මේ ටූල් බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකත් හරියට ඇපල් ඇන්ඩ්‍රොයිඩ් වගේ සීන් එකක් කියලා. සමහරු මකීටම හොයනවා සමහරු බෝශ්ම හොයනවා සමහරු හිල්ටි වගේ බ්‍රෑන්ඩ්ම හොයනවා එහෙම සීන් එකකුත් තියනවා

මම පොඩ්ඩක් මකීට පැත්තට බරයි හැබැයි Made In Germany තියනවා නම් Bosch ගන්නවා

තව එලිකරියෙ කලින් කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල තිවුනා කිචන් පෑන්ට්‍රි කබඩ් හදපු හැටි ත්‍රෙඩ් එකක් මම ඒක හෙවුවා හෙවුවා ලින්ක් එක හොයාගන්න බැරි උනා

කාට හරි ටයිටල් එක මතකනම් හරි ඒ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක දැක්කොතින් හරි ලින්ක් එක පෝස්ට් කරන්න

[QUOTE="NEMISIS, post: 24099864, member: 494668"] [SIZE="3"]මචන්ලා දැන් මකීටා බෝශ් වගේ පවර් ටූල්ස් වල Made In Japan/Made In Germen ඒව එන්නෙම නැද්ද මම හැමතැනම ඇවිදලා බැලුවා ඒජන්ට්ලාට කතා කරලා බැලුවා ටූල්ස් කරන ශොප් හෙන ගානක ඇවිදලා බැලුවා, Ikman එකේ ඇඩ් දාල තියන සේරටම වගේ කෝල් කරා සමහර තැන් ගිහිනුත් බැලුවා. කෝල් කරාම කියනවා Made In Japan/Made In Germen ටූල්ස් තමයි තියෙන්නෙ කියලා, ඒ උනාට ගිහින් බැලුවම තියන්නෙ මකීටා නම් Makita corporation anjo aichi japan කියලා ගහලා එන එක තියෙන්නෙ, හැදුවෙ කොහෙද කියලා ගහලා නැහැ ඒ උනාට මේක Made In China (ජපන් මේඩ් එක කෙලින්ම Made In Japan කියලම ගහලා එනවා) Bosh නම් Robert Bosch Tool Corop, Germany කියලා එන්නෙ හැබැයි හදපු රට ගොඩක් වෙලාවට ගහලා එනවා Made in India/China/Malasia රට ගහලා නැත්නම් ගොඩක් වෙලාවට චයිනා තමයි මට එකම එක Bosch Angle Grinder (GWS 9-115) එකක් හම්බුනා ඒක Made In Germeny කියලා ගහලා එනවා අනෙක් සේරම Bosch ඒව Made In China/India ඉදලා හිටලා ඩ්‍රිල් වගේ ඒව එනවා Made In Malasia මම ගෙදර වැඩ වලට ටූල්ස් ටිකක් ගන්න හොයනවා ඒකයි මේ ගැන ඇහුවෙ ගන්න හොයන්නෙ Dril (Impact Drill), Angle Grinder, Circuler Saw, Jig Saw තමයි, හදපු තැන ලොකුවට හොයන හේතුව තමයි ඔය බ්‍රෑන්ඩ් වල බඩු පට්ට ගනන් ඒ ගනන් දීලා බ්‍රෑන්ඩ් එක ගැන හිතලා ගත්තට කොලිටිය ගැන යූස් කරන්නෙ නැතිව කියන්න බැහැ (උදාහරනයක් විදයට සාමාන්යෙන් ටිකක් හොද චයිනීස් ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් 6000 - 8000 අතරෙ ගන්න පුලුවන්, 3500 ඉදන් වගේ ගන්න තියනවා. ඒත් ඔය ලංකාවෙ තියන මකීටා, Bosch වගේ Angle Grinder එකක් 22000ක් විතර වෙනවා, ඇත්තම කිවුවොතින් ඔය බ්‍රෑන්ඩ් එකකින් එක ටූල් එකක් ගන්න ගානට චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් අර උඩ කියපු ටූල් 3ක් විතර ගන්න පුලුවන්) අනික ලංකාවෙ තියන මොඩල් ගැන කිසිම රිවීව් එකක් නෙට් එකේ නැහැ යූටියුබ් එකෙත් නැහැ. තියන සේරම රිවීව් වල නිකන් ටූල් එක යූස් කරන හැටි විතරයි තියෙන්නෙ ඉස්සර ආපු පවර් ටූල්ස් ජපන් සහ ජර්මන් ඒවයෙ ඇතුලෙ ගියර් සහ ගියර් කේසින් සේරම මෙටල් ආවෙ සහ කැරකෙන හැම තැනටම මාරු කරන්න පුලුවන් බෙයාරින් ආව දැන් එන ගොඩක් ඒවයෙ ගියර් ප්ලාස්ටික් එන්නෙ සහ ගොඩක් ඒවයෙ මාරු කරන්න පුලුවන් බෙයාරින් නැහැ, අර ගනන් දීල ගන්න ටූල් අපිට ගලවලා බලන්න විදියක් නැහැනේ කොලිටිය කොහොමද කියලා ඒකයි හෙවුවෙ. Brand එකේ කලින් ආපු කොලිටිය නැත්නම් නිකන් බ්‍රෑන්ඩ් එකට හෙන ගනන් ගෙවන්නෙ නැතිව කොහොමත් චයිනීස් ටූල්ම ගන්න පුලුවන් මොකද එහෙම ගත්තම වියදම තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක් වගේ අඩු කරගන්න පුලුවන් වෙයි කඩේ ඉන්න එවුන්ගෙන් ඕව අහල වැඩක් නැහැනේ උන් කියයි මේකේ සේරම මෙටල් ගියර් තමයි කියලා නෙට් එකේ සර්ච් කරාම දෙපැත්තටම ෆීඩ්බෑක් තියනවා, සමහර උන් කියනවා බ්‍රෑන්ඩ් එක හොද නම් කෝහේ හැදුවත් එකම කොලිටිය තියෙන්න ඕන කියලා තව සමහර එවුන් කියලා තියනවා කලින් ආපු මකීටා සහ බෝශ් ටූල් අසු ගනන් වල ආපුවා තාම වැඩ කරනවා ඒත් ලගදි ආපුවා අවුරුදු දෙක තුනකින්ම කැඩිලා යනවා කියලා ටූල් සීන් එකේ ඉන්න අය නම් දන්නවා ඇති මේ ටූල් බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකත් හරියට ඇපල් ඇන්ඩ්‍රොයිඩ් වගේ සීන් එකක් කියලා. සමහරු මකීටම හොයනවා සමහරු බෝශ්ම හොයනවා සමහරු හිල්ටි වගේ බ්‍රෑන්ඩ්ම හොයනවා එහෙම සීන් එකකුත් තියනවා මම පොඩ්ඩක් මකීට පැත්තට බරයි හැබැයි Made In Germany තියනවා නම් Bosch ගන්නවා [COLOR="Blue"]තව එලිකරියෙ කලින් කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල තිවුනා කිචන් පෑන්ට්‍රි කබඩ් හදපු හැටි ත්‍රෙඩ් එකක් මම ඒක හෙවුවා හෙවුවා ලින්ක් එක හොයාගන්න බැරි උනා කාට හරි ටයිටල් එක මතකනම් හරි ඒ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක දැක්කොතින් හරි ලින්ක් එක පෝස්ට් කරන්න[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom