ජෙනුයින්_Japan_Germen_Power_Tools

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    මචන්ලා දැන් මකීටා බෝශ් වගේ පවර් ටූල්ස් වල Made In Japan/Made In Germen ඒව එන්නෙම නැද්ද

    මම හැමතැනම ඇවිදලා බැලුවා ඒජන්ට්ලාට කතා කරලා බැලුවා ටූල්ස් කරන ශොප් හෙන ගානක ඇවිදලා බැලුවා, Ikman එකේ ඇඩ් දාල තියන සේරටම වගේ කෝල් කරා සමහර තැන් ගිහිනුත් බැලුවා. කෝල් කරාම කියනවා Made In Japan/Made In Germen ටූල්ස් තමයි තියෙන්නෙ කියලා, ඒ උනාට ගිහින් බැලුවම තියන්නෙ

    මකීටා නම් Makita corporation anjo aichi japan කියලා ගහලා එන එක තියෙන්නෙ, හැදුවෙ කොහෙද කියලා ගහලා නැහැ ඒ උනාට මේක Made In China (ජපන් මේඩ් එක කෙලින්ම Made In Japan කියලම ගහලා එනවා)
    Bosh නම් Robert Bosch Tool Corop, Germany කියලා එන්නෙ හැබැයි හදපු රට ගොඩක් වෙලාවට ගහලා එනවා Made in India/China/Malasia රට ගහලා නැත්නම් ගොඩක් වෙලාවට චයිනා තමයි

    මට එකම එක Bosch Angle Grinder (GWS 9-115) එකක් හම්බුනා ඒක Made In Germeny කියලා ගහලා එනවා අනෙක් සේරම Bosch ඒව Made In China/India ඉදලා හිටලා ඩ්‍රිල් වගේ ඒව එනවා Made In Malasia

    මම ගෙදර වැඩ වලට ටූල්ස් ටිකක් ගන්න හොයනවා ඒකයි මේ ගැන ඇහුවෙ ගන්න හොයන්නෙ Dril (Impact Drill), Angle Grinder, Circuler Saw, Jig Saw තමයි,

    හදපු තැන ලොකුවට හොයන හේතුව තමයි ඔය බ්‍රෑන්ඩ් වල බඩු පට්ට ගනන් ඒ ගනන් දීලා බ්‍රෑන්ඩ් එක ගැන හිතලා ගත්තට කොලිටිය ගැන යූස් කරන්නෙ නැතිව කියන්න බැහැ
    (උදාහරනයක් විදයට සාමාන්‍යෙන් ටිකක් හොද චයිනීස් ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් 6000 - 8000 අතරෙ ගන්න පුලුවන්, 3500 ඉදන් වගේ ගන්න තියනවා. ඒත් ඔය ලංකාවෙ තියන මකීටා, Bosch වගේ Angle Grinder එකක් 22000ක් විතර වෙනවා, ඇත්තම කිවුවොතින් ඔය බ්‍රෑන්ඩ් එකකින් එක ටූල් එකක් ගන්න ගානට චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් අර උඩ කියපු ටූල් 3ක් විතර ගන්න පුලුවන්)

    අනික ලංකාවෙ තියන මොඩල් ගැන කිසිම රිවීව් එකක් නෙට් එකේ නැහැ යූටියුබ් එකෙත් නැහැ. තියන සේරම රිවීව් වල නිකන් ටූල් එක යූස් කරන හැටි විතරයි තියෙන්නෙ

    ඉස්සර ආපු පවර් ටූල්ස් ජපන් සහ ජර්මන් ඒවයෙ ඇතුලෙ ගියර් සහ ගියර් කේසින් සේරම මෙටල් ආවෙ සහ කැරකෙන හැම තැනටම මාරු කරන්න පුලුවන් බෙයාරින් ආව
    දැන් එන ගොඩක් ඒවයෙ ගියර් ප්ලාස්ටික් එන්නෙ සහ ගොඩක් ඒවයෙ මාරු කරන්න පුලුවන් බෙයාරින් නැහැ, අර ගනන් දීල ගන්න ටූල් අපිට ගලවලා බලන්න විදියක් නැහැනේ කොලිටිය කොහොමද කියලා ඒකයි හෙවුවෙ. Brand එකේ කලින් ආපු කොලිටිය නැත්නම් නිකන් බ්‍රෑන්ඩ් එකට හෙන ගනන් ගෙවන්නෙ නැතිව කොහොමත් චයිනීස් ටූල්ම ගන්න පුලුවන් මොකද එහෙම ගත්තම වියදම තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක් වගේ අඩු කරගන්න පුලුවන් වෙයි
    කඩේ ඉන්න එවුන්ගෙන් ඕව අහල වැඩක් නැහැනේ උන් කියයි මේකේ සේරම මෙටල් ගියර් තමයි කියලා

    නෙට් එකේ සර්ච් කරාම දෙපැත්තටම ෆීඩ්බෑක් තියනවා, සමහර උන් කියනවා බ්‍රෑන්ඩ් එක හොද නම් කෝහේ හැදුවත් එකම කොලිටිය තියෙන්න ඕන කියලා තව සමහර එවුන් කියලා තියනවා කලින් ආපු මකීටා සහ බෝශ් ටූල් අසු ගනන් වල ආපුවා තාම වැඩ කරනවා ඒත් ලගදි ආපුවා අවුරුදු දෙක තුනකින්ම කැඩිලා යනවා කියලා

    ටූල් සීන් එකේ ඉන්න අය නම් දන්නවා ඇති මේ ටූල් බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකත් හරියට ඇපල් ඇන්ඩ්‍රොයිඩ් වගේ සීන් එකක් කියලා. සමහරු මකීටම හොයනවා සමහරු බෝශ්ම හොයනවා සමහරු හිල්ටි වගේ බ්‍රෑන්ඩ්ම හොයනවා එහෙම සීන් එකකුත් තියනවා
    මම පොඩ්ඩක් මකීට පැත්තට බරයි හැබැයි Made In Germany තියනවා නම් Bosch ගන්නවා

    තව එලිකරියෙ කලින් කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල තිවුනා කිචන් පෑන්ට්‍රි කබඩ් හදපු හැටි ත්‍රෙඩ් එකක් මම ඒක හෙවුවා හෙවුවා ලින්ක් එක හොයාගන්න බැරි උනා
    කාට හරි ටයිටල් එක මතකනම් හරි ඒ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක දැක්කොතින් හරි ලින්ක් එක පෝස්ට් කරන්න

    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,122
    9,409
    113
    mamath ganna hewwa BOSCH pain sprayer eka , hambune na

    item_XL_11877417_17526188.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    තොත්ත බබා;24099920 said:
    mamath ganna hewwa BOSCH pain sprayer eka , hambune na

    item_XL_11877417_17526188.jpg

    ඩිමෝ එකේ බැලුවද උන් තමයි බෝශ් ඒජන්ට් ලංකාවෙ, සයිට් එකේ කන්ටැක්ට් අස් ෆෝම් එක ෆිල් කරාම දවසෙන් ඊමේල් කරනවා උන්
    උන් ලග බෝශ් ප්‍රොඩක්ට් ගොඩක් තියනවා
    මම ඇවිදපු ශොප් වල ප්‍රෙශර් වොශර් අනම් මනම් එහෙමත් තිවුනා සමහර ඒව ඩිමෝ වොරන්ටි එක්ක මම ඒව ගන්න ගියේ නැති නිසා ඒ තරම් අහන්න ගියේ නැහැ
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Machan tools wala kathawa nam oma thamai.....Bosch wala drill ekak gattoth samahara models chinese, samahara models German (mathaka widihata lower power model eka PRC - e kiyanne chinese, higher power, e kiyanne 600W wage indan uda ewa German).

    Metabo kiyala German brand ekak thiyenawa, badu niyamai:yes::cool: (price range nam Bosch, DeWalt wage thamai:oo:) mage langath thiyenawa (650W impact drill, Jigsaw etc).

    Metabo gennanne Hunter eken, porawalge showroom ekak Wimaladharma clock tower (cmb kotuwe) eka langa thiyenawa....me brand eketh chinese enawada kiyalanam mathaka ne (tools ganna langakadi set wela ne) ithin gihillama balanna....sehenna tools thiyenawa porawal langa....mama use karana ewanam maru....drill eke gear box metal...yaka wage weda:P
    Thawa wisthara onenam ahanna...dannawanam kiyannam:yes:

    p.s. machan samahara shops wala parana Bosch, Makita (saha anith elakiri brands) wage ewage aapu models thiyenawa wikinila nethuwa thiyan inna...ewa okkoma wage German, Japanese thamai.....Kandy wala nam samahara Tamil shops wala oya wage ewa thiyenawa mama dekala thiyenawa...matath set wuna parana Bosch sander ekak (made in Switzerland:rofl::rofl:)...box eka okkoma irila duuwili bendila thibbe...hebei ithinnnn...puh yakku paradai weda walata....(eka set wune Dinapala shop eken, Kandy)
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    Thanks for all the bumps and comments.

    ඔය හදන තැන තීරනය වෙන්නෙ වොට් ගානට වඩා ටෙක්නොලොජි අලුත් ඒව තමයි ජර්මන් ජැපෑන් මේඩ් එන්නෙ. උදාහරනයක් විදියට දැන් එන ඒව නම් බ්‍රශ්ලස් මෝටර් එන ටූල්ස් වගේ ඒව තමයි
    අනික ඒව වලත් මුල් බැච් දෙක තුන විතරයිලු එහෙම එන්නෙ ඊට පස්සෙ චයිනා හරි කොහේ හරි තමයි මාස් ප්‍රොඩක්ශන් කරන්නෙ කියලා නෙට් එකේ තියෙන්නෙ

    Metabo කියන්නෙත් ජර්මන් බ්‍රෑන්ඩ් එකක් සමහර තැන්වල ඒකත් තිබුනා. මම ඒ තරම් ලොකුවට ඒ ගැන උනන්දු උනේ නෑ හැබැයි
    සමහර විට ඒකෙ ජර්මන් මේඩ් ඒව හොයන්න තියනවද දන්නෙ නෑ ගිහින් බලනවා හෙට පුලුවන් උනොත්

    ඔවු ඉතිරිවෙලා තියන පරණ එකක් දෙකක් තියන තැන්වල ඉස්සර ආපු ජපන් හරි ජර්මන් හරි බඩු ඇති ඒව ඉතින් හොයන්න අමාරුයිනේ
    කොලඹ අවට කොහොමත් නැතිව ඇති
    ටිකක් ටවුන් වලින් ඈත පැත්තක පොඩ්ඩක් බලන්න ඕන

    US වල එවුන් පවා කියලා තියෙන්නෙ Japan/EU/US Made එව එහෙත් හොයන්න හරි අමාරුයි කියලා
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    
    ඔය හදන තැන තීරනය වෙන්නෙ වොට් ගානට වඩා ටෙක්නොලොජි අලුත් ඒව තමයි ජර්මන් ජැපෑන් මේඩ් එන්නෙ. උදාහරනයක් විදියට දැන් එන ඒව නම් බ්‍රශ්ලස් මෝටර් එන ටූල්ස් වගේ ඒව තමයි
    අනික ඒව වලත් මුල් බැච් දෙක තුන විතරයිලු එහෙම එන්නෙ ඊට පස්සෙ චයිනා හරි කොහේ හරි තමයි මාස් ප්‍රොඩක්ශන් කරන්නෙ කියලා නෙට් එකේ තියෙන්නෙ

    US වල එවුන් පවා කියලා තියෙන්නෙ Japan/EU/US Made එව එහෙත් හොයන්න හරි අමාරුයි කියලා

    mama PRC or Original ekata power rating kiwwe lankawe thiyena Bosch drill wala origin eka gena example ekak widihata...DIMO eke thiyena Bosch drills wala meka balaganna puluwan (dennam kohomada danne ne...denata awurudu keepekata kalin dekapu deyak oka). Brushless ewath one tharam PRC ewa den thiyenawa (DeWalt brushless cordless ekak ganna beluwa, eka PRC:angry:)

    US set ekagen ahanawanam Milwaukee ahala balanna...mathaka widihata US wala original US ewa hoyaganna puluwan (and DeWalt). Hebei voltage, frequency thama awula:no:

    German ewa nam EU inna kenekta lesiyenma hoyaganna puluwan (voltage and frequency awulakuth nane), honda use karapuwa ona tharam laabeta ganna puluwan:D
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    There are some original power tools from De Walt, McCulloch, STIHL, Husqvarna, AEG etc, but I don't believe these are available in SriLanka.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Den nam original Japan tools enawa aduy, or even German ewath aduy. Den okkoma hadanne China wala.
    Makita gannawanam Makita blue ganna, eeka professional grade and durable.
    Bosch th ehermay, gannawanam Bosch blue ganna.

    eeta wada adu quality yanawanam DeWalt honday, next black & Decker, Hitachi...etc
     
    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    Maktec_logo.png
    home_icon_03.gif
    Maktec
    Global_icon_05.gif
    Sitemap
    icon_07.gif
    Makita

    Tools
    navdivider_14.gif
    New Products
    navdivider_14.gif
    About Maktec
    navdivider_14.gif
    Makita
    www.makita.ae
    sub_header_17.jpg

    MT070
    14.4V Cordless Driver Drill
    MT070.jpg
    Product details...

    MT071
    18V Cordless Driver Drill
    MT071.jpg
    Product details...

    MT080
    14.4V Percussion Driver Drill
    MT080.jpg
    Product details...

    MT081
    18V Percussion Driver Drill
    MT081.jpg
    Product details...

    MT690E
    14.4V Cordless Impact Driver
    MT690E.png
    Product details...

    MT691E
    18V Cordless Impact Driver
    MT691E.png
    Product details...

    MT607
    10mm (3/8") Drill
    MT607.jpg
    Product details...

    MT652
    6.5mm (1/4") High Speed Drill
    MT652.png
    Product details...

    MT653
    6.5mm (1/4") High Speed Drill
    MT653.png
    Product details...

    MT814KSP
    (16mm (5/8") Percussion Drill
    MT814KSP.jpg
    Product details...

    MT815KSP
    (16mm (5/8") Percussion Drill
    MT815KSP.png
    Product details...

    MT870
    22mm (7/8") Rotary Hammer
    MT870.png
    Product details...

    MT961
    100mm (4") Angle Grinder
    MT961.jpg
    Product details...

    MT962
    115mm (4-1/2") Angle Grinder
    MT962.jpg
    Product details...

    MT963
    125mm (5") Angle Grinder
    MT963.jpg
    Product details...

    MT902
    180mm (7") Angle Grinder
    MT902.jpg
    Product details...

    MT903
    230mm (9") Angle Grinder
    MT903.jpg
    Product details...

    MT912
    Die Grinder
    MT912.png
    Product details...

    MT412
    125mm (5") Cutter
    MT421.jpg
    Product details...

    MT241
    355mm Portable Cut-Off Saw
    MT241.jpg

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mage gaawa godak tools thiyanawa. Hebey mama high quality eew gaththe ne. DeWalt circular saw eka witharay top end ekakata thiyenne.
    Mama professional kenek newe, hema daama tools use karanne ne. Awuruddakata 3-4 times use karanna loku ganak deela tools aragena mata wedak ne.ee nisa anith eewa gaththe ozito brand eken. Price eka makita price eken 1/2 th aduy.
     
    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    Machan mama wada karanne power tool sale karana company ekaka mama danna tharamin nam handtool walanam crossman kiyala brand ekak enawa.eka thama hodama thawa dbl lage thiyanawa toptool kiyala ekak handtool nam owa hodai kiyala thama kiyanne.powertool gananam ithin kiyala wadak na serama china thama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    maktec oya brand eken ganin kisima aulak nha.baya nathuwa hamadama wada karath
    sub_header_17.jpg

    maktec කියන්නෙ මකීටා වලම පරන මොඩල් අලුතෙන් හදලා එවන සබ් බ්‍රෑන්ඩ් එකක් නේද දැන් එන්නෙ maktec කියලා නෙමෙයි Makita MT කියලා
    Home Use/DIY ටාගට් කරලා එවන්නෙ
    ගෙදර යූස් කරන්න නම් කිසි වැරැද්දක් නැහැ කියලා කියන්නෙ Makita වල ඕකට වඩා හොද Industrial Grade ඒව තියෙන්නෙ

    Mage gaawa godak tools thiyanawa. Hebey mama high quality eew gaththe ne. DeWalt circular saw eka witharay top end ekakata thiyenne.
    Mama professional kenek newe, hema daama tools use karanne ne. Awuruddakata 3-4 times use karanna loku ganak deela tools aragena mata wedak ne.ee nisa anith eewa gaththe ozito brand eken. Price eka makita price eken 1/2 th aduy.
    ඔවු ඒකත් ඇත්ත
    අනික ටූල් වලට වියදම් කරන ගාන එක සැරයයිනේ ඒක නිසා හොද එකක් ගන්න කියලා බැලුවෙ

    Machan mama wada karanne power tool sale karana company ekaka mama danna tharamin nam handtool walanam crossman kiyala brand ekak enawa.eka thama hodama thawa dbl lage thiyanawa toptool kiyala ekak handtool nam owa hodai kiyala thama kiyanne.powertool gananam ithin kiyala wadak na serama china thama
    DBL එහෙම නම් චයීනීස් බ්‍රෑන්ඩ්නේ හැබැයි ඒව පාවිච්වියට හොදයි කියල කවුරුත් කියනවා
    ගාන ගොඩක් අඩු නිසා ලොකු අවුලකුත් නැහැ
    තව DongCheng එහෙමත් හොදයි කියනවා ඒවට නම් ගොඩක් මකීටා ස්පෙයා පාට්ස් එහෙම සෙට් වෙනවලු, ඩිසයින් එක කොපි කරලා ගහන සීන් එකක් තියෙන්නෙ මම හිතන්නෙ

    සාමාන්‍යෙන හොදම කියලා කවුරුත් කියන්නෙ
    Makita
    DEWALT
    Milwaukee
    Bosch
    Metabo
    HILTI
    වගේ ඒව තමයි ගොඩක් දෙනෙක් කියන්නෙ හොදම ඩියුරබිලිටියක් තියෙන්නෙ Makita වල කියලා

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    මන් ගාව තියෙනවා bosch නොවන වෙන ජර්මන් බ්‍රෑන්ඩ් වර්ග දෙකක ටුල් කිට් 2ක්. දාර සයිස් ටුල් කිට් නෙමේ.
    ජර්මන් වල ඉන්න කෙනෙක්ට කියලා ගේන්න ගත්ත දෙකක්. ඒවා වල තියෙන්නේ කම්පැනියේ ඇඩ්රස් එකයි GmBH කියලා විතරයි තියෙන්නේ.
     
    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    Thanks for all the bumps and comments.

    ඔය හදන තැන තීරනය වෙන්නෙ වොට් ගානට වඩා ටෙක්නොලොජි අලුත් ඒව තමයි ජර්මන් ජැපෑන් මේඩ් එන්නෙ. උදාහරනයක් විදියට දැන් එන ඒව නම් බ්‍රශ්ලස් මෝටර් එන ටූල්ස් වගේ ඒව තමයි
    අනික ඒව වලත් මුල් බැච් දෙක තුන විතරයිලු එහෙම එන්නෙ ඊට පස්සෙ චයිනා හරි කොහේ හරි තමයි මාස් ප්‍රොඩක්ශන් කරන්නෙ කියලා නෙට් එකේ තියෙන්නෙ

    Metabo කියන්නෙත් ජර්මන් බ්‍රෑන්ඩ් එකක් සමහර තැන්වල ඒකත් තිබුනා. මම ඒ තරම් ලොකුවට ඒ ගැන උනන්දු උනේ නෑ හැබැයි
    සමහර විට ඒකෙ ජර්මන් මේඩ් ඒව හොයන්න තියනවද දන්නෙ නෑ ගිහින් බලනවා හෙට පුලුවන් උනොත්

    ඔවු ඉතිරිවෙලා තියන පරණ එකක් දෙකක් තියන තැන්වල ඉස්සර ආපු ජපන් හරි ජර්මන් හරි බඩු ඇති ඒව ඉතින් හොයන්න අමාරුයිනේ
    කොලඹ අවට කොහොමත් නැතිව ඇති
    ටිකක් ටවුන් වලින් ඈත පැත්තක පොඩ්ඩක් බලන්න ඕන

    US වල එවුන් පවා කියලා තියෙන්නෙ Japan/EU/US Made එව එහෙත් හොයන්න හරි අමාරුයි කියලා

    machan ape office ekata gatta tools vagayak. Colombo sangaraja mawatha balanna. Makita , Boosh, Metabo, Stanly vage brand godak thiyenava balala ganna puluvan . Sangaraja mawatha digatama vage thiyenne e vage shops thamai....