Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙනුයින්_Japan_Germen_Power_Tools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් තැන් වල බැලුවා එකම ටික තමයි හැම තැනම තියෙන්නෙ

එලකිරියෙම එතන වැඩ කරන සහෝදරයෙක් PM එකක් දාල තිවුනා ඒක ගැන.

ගහින් බැලුවා ටූල්ස් ටිකයි තියෙන්නෙ.

මට ඕන ටික නම් තිබුනා

http://www.elakiri.com/forum/showthread.php?t=1779119

තැන්කූ මචන

මරදානෙ newlanka tools කියල තැනක් තියනවා එතන bosch ප්රෙශර් ගන් එකයි හෝස් එකයි තිවුනා

එතන බැලුවා

එතන තියෙන්නෙත් හැම තැනම තියන ටික තමයි

ඊයෙ බ්රවුන්ස් එකේ ටූල්ස් විතරක් තියන ශෝ රූම් එකක් හම්බුනා ජෝසප් එක ලග තියන

ඒකේ පට්ටම ටූල්ස් කලෙක්ශන් එකක් තියනවා

ඒ වගේම පට්ටම ගනන්

එතන සමහර ටූල්ස් තියනවා Made In Japan එවා. පොඩි ඩ්රිල් එකක් එහෙම තිවුනා ඒක නම් මට පොඩි වැඩී වගේ. තව ගොඩක් වඩු වැඩ වලට ඕන බඩු තිවුනා Made In Japan

Angle Grinder එකකුත් තිවුනා ජැපනීස් එකක් හැබැයි ඒකට 100mm (අගල් 4) ඩිස්ක් විතරයි දාන්න පුලුවන්. 4.5 දාන්න පුලුවන් උනා නම් එවලෙම ඒක ගන්නවා

එතන ගොඩක් කෝඩ්ලස් ටූල්ස් එහෙමත් තිවුනා

18V ඒව නම් එකයි දෙකයි තිවුනේ ඒව නම් ගොඩක් ගනන් 60K ව ලින් උඩ

12V කොම්බෝ කිට් එකක් තිවුනා ඩ්රිල් + Impact Driver + 2 Battries + Fast Charger ඒක 48ක්ද කොහෙද කිවුවෙ, ඒකෙම 10v එක තිවුනා ඒක 39ක්ද කොහෙද

18V කොම්බෝ කිට් එක උන් ලග නැහැ කිවුවා ගෙනත් දෙන්නම් කිවුවා එතකොට ඒක එක පනිනවා කිවුවා

ටූල්ස් වලට ආස නම් ගිහින් බලන්න පට්ම කලෙක්ශන් එකක් තියනවා එතන

තව සීන් එකක් තියනවා

ඇමසන් එකේ ශිපින් ගෙවලා මෙහෙට ගෙනාවත් ලංකාවෙන් ගන්නවට වඩා ලාබයි. හැබැයි හැම ටූල් එකම ලංකාවට එවන්නෙ නැහැ

අර එක පනිනවා කියපු 18V කෝඩ්ලස් කොම්බෝ කිට් එක ඇමසන් එකෙන් ශිපින් ගෙවලා ගෙන්නගත්තත් 75ක් වගේ වෙද්දි ගේන්න පුලුවන්

https://www.amazon.com/gp/product/B01IB4NALM/ref=ox_sc_act_title_1?smid=A163F6BACEV7XG&psc=1

[/QUOTE]

[QUOTE="NEMISIS, post: 24106338, member: 494668"] [SIZE="3"]ගොඩක් තැන් වල බැලුවා එකම ටික තමයි හැම තැනම තියෙන්නෙ[/SIZE] [SIZE="3"]එලකිරියෙම එතන වැඩ කරන සහෝදරයෙක් PM එකක් දාල තිවුනා ඒක ගැන. ගහින් බැලුවා ටූල්ස් ටිකයි තියෙන්නෙ. මට ඕන ටික නම් තිබුනා[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1779119[/url][/QUOTE] [SIZE="3"]තැන්කූ මචන[/SIZE] [SIZE="3"]මරදානෙ newlanka tools කියල තැනක් තියනවා එතන bosch ප්රෙශර් ගන් එකයි හෝස් එකයි තිවුනා[/SIZE] [SIZE="3"]එතන බැලුවා එතන තියෙන්නෙත් හැම තැනම තියන ටික තමයි ඊයෙ බ්රවුන්ස් එකේ ටූල්ස් විතරක් තියන ශෝ රූම් එකක් හම්බුනා ජෝසප් එක ලග තියන ඒකේ පට්ටම ටූල්ස් කලෙක්ශන් එකක් තියනවා ඒ වගේම පට්ටම ගනන් එතන සමහර ටූල්ස් තියනවා Made In Japan එවා. පොඩි ඩ්රිල් එකක් එහෙම තිවුනා ඒක නම් මට පොඩි වැඩී වගේ. තව ගොඩක් වඩු වැඩ වලට ඕන බඩු තිවුනා Made In Japan Angle Grinder එකකුත් තිවුනා ජැපනීස් එකක් හැබැයි ඒකට 100mm (අගල් 4) ඩිස්ක් විතරයි දාන්න පුලුවන්. 4.5 දාන්න පුලුවන් උනා නම් එවලෙම ඒක ගන්නවා එතන ගොඩක් කෝඩ්ලස් ටූල්ස් එහෙමත් තිවුනා 18V ඒව නම් එකයි දෙකයි තිවුනේ ඒව නම් ගොඩක් ගනන් 60K ව ලින් උඩ 12V කොම්බෝ කිට් එකක් තිවුනා ඩ්රිල් + Impact Driver + 2 Battries + Fast Charger ඒක 48ක්ද කොහෙද කිවුවෙ, ඒකෙම 10v එක තිවුනා ඒක 39ක්ද කොහෙද 18V කොම්බෝ කිට් එක උන් ලග නැහැ කිවුවා ගෙනත් දෙන්නම් කිවුවා එතකොට ඒක එක පනිනවා කිවුවා ටූල්ස් වලට ආස නම් ගිහින් බලන්න පට්ම කලෙක්ශන් එකක් තියනවා එතන තව සීන් එකක් තියනවා ඇමසන් එකේ ශිපින් ගෙවලා මෙහෙට ගෙනාවත් ලංකාවෙන් ගන්නවට වඩා ලාබයි. හැබැයි හැම ටූල් එකම ලංකාවට එවන්නෙ නැහැ අර එක පනිනවා කියපු 18V කෝඩ්ලස් කොම්බෝ කිට් එක ඇමසන් එකෙන් ශිපින් ගෙවලා ගෙන්නගත්තත් 75ක් වගේ වෙද්දි ගේන්න පුලුවන් [url]https://www.amazon.com/gp/product/B01IB4NALM/ref=ox_sc_act_title_1?smid=A163F6BACEV7XG&psc=1[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom