Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ් ඉතින් සුපුරුදු පරිදි ක්ශනික මෝචනය වෙච්ච ජෙප්පො ලයිට් බිල් අඩු වීම කරේ තියෙන් දුවන්වා. එත් ඇත්තට උනේ මොකක්ද? මෙන්න මෙකයි උනෙ

මුලදිම CEB උන් ගනන් අඩු කරන එක මගෑරියා, extention දුන්නත් එව්වෙ නෑ. ප්රසිද්දියේ කිව්වා අඩු කරන්න බෑ කියලා.

CEB submits proposal to PUCSL to continue with existing tariffs

[MEDIA=youtube]81ZxzdqoZwk[/MEDIA]

සියල්ලදත් මහ ජෙප්පොත් කියන්න ගත්තා "අපි කීවෙ කෙටිකලක් කියලා අවුරුදු 3කට, වැඩි කරන්න තමා වෙලා තියෙන්නෙ අඩු කරන්න බෑ, කලින් ආන්ඩුව ගහපු ගිවිසුම් නිසා තමා මේක, ඉහි ඉහි ඉහි"

[MEDIA=youtube]BrwJ0-2EScA[/MEDIA]

[MEDIA=youtube]rv2VGh8vBfY[/MEDIA]

ඉතින් ලපටි බජාජ් ජෙප්පොත් ඕක හෝද හෝද ගියා. ඔන්න ඒ අස්සෙ PUCSL එකට මල පැනලා උන් මේක බලෙන් අඩු කලා. ඒකට මහජන අදසුත් බලපෑවා

[MEDIA=youtube]ucCaXq1nnOQ[/MEDIA]

දැන් ඉතින් ජෙප්පන්ට පුරුදු පරිදි අමුඩෙ කඩන් හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ. මම දැක්කා තැන් කීපයක පොන්නයෝ ටිකක් ටොක්ස් දෙනවා, ඒත් උන්ට ඇමති පාර්ලිමන්ට් එකේ කියපු කතා ටික දැම්මාම ලිස්සලා යනවා.

ඔන්න ඕකයි කතාව.

තව දෙයක් ,

ඉස්සරනම් එකෙක් හිටියා "එක එක කොමිසම්වලින් ගනන් අඩු වැඩි කරනවනම් ආන්ඩු මොකටද? මොකක්ද මේ විහිලුව? වහාම ගෙදර යන්න?" කියලා කියපු කොට ඩයල් එකක්. පස්සෙ කට්ටිය එකතු වෙලා ඌව ජනාදිපති කලා.

[QUOTE="tharakaf, post: 30480824, member: 576197"] [SIZE=6]ආහ් ඉතින් සුපුරුදු පරිදි ක්ශනික මෝචනය වෙච්ච ජෙප්පො ලයිට් බිල් අඩු වීම කරේ තියෙන් දුවන්වා. එත් ඇත්තට උනේ මොකක්ද? මෙන්න මෙකයි උනෙ මුලදිම CEB උන් ගනන් අඩු කරන එක මගෑරියා, extention දුන්නත් එව්වෙ නෑ. ප්රසිද්දියේ කිව්වා අඩු කරන්න බෑ කියලා. [URL='https://www.adaderana.lk/news.php?nid=104050']CEB submits proposal to PUCSL to continue with existing tariffs[/URL] [MEDIA=youtube]81ZxzdqoZwk[/MEDIA] සියල්ලදත් මහ ජෙප්පොත් කියන්න ගත්තා "අපි කීවෙ කෙටිකලක් කියලා අවුරුදු 3කට, වැඩි කරන්න තමා වෙලා තියෙන්නෙ අඩු කරන්න බෑ, කලින් ආන්ඩුව ගහපු ගිවිසුම් නිසා තමා මේක, ඉහි ඉහි ඉහි" [MEDIA=youtube]BrwJ0-2EScA[/MEDIA] [MEDIA=youtube]rv2VGh8vBfY[/MEDIA] ඉතින් ලපටි බජාජ් ජෙප්පොත් ඕක හෝද හෝද ගියා. ඔන්න ඒ අස්සෙ PUCSL එකට මල පැනලා උන් මේක බලෙන් අඩු කලා. ඒකට මහජන අදසුත් බලපෑවා [MEDIA=youtube]ucCaXq1nnOQ[/MEDIA] දැන් ඉතින් ජෙප්පන්ට පුරුදු පරිදි අමුඩෙ කඩන් හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ. මම දැක්කා තැන් කීපයක පොන්නයෝ ටිකක් ටොක්ස් දෙනවා, ඒත් උන්ට ඇමති පාර්ලිමන්ට් එකේ කියපු කතා ටික දැම්මාම ලිස්සලා යනවා. 🤭 🤭 ඔන්න ඕකයි කතාව. තව දෙයක් , ඉස්සරනම් එකෙක් හිටියා "එක එක කොමිසම්වලින් ගනන් අඩු වැඩි කරනවනම් ආන්ඩු මොකටද? මොකක්ද මේ විහිලුව? වහාම ගෙදර යන්න?" කියලා කියපු කොට ඩයල් එකක්. පස්සෙ කට්ටිය එකතු වෙලා ඌව ජනාදිපති කලා. 🤭🤭🤭[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom