ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    ආහ් ඉතින් සුපුරුදු පරිදි ක්ශනික මෝචනය වෙච්ච ජෙප්පො ලයිට් බිල් අඩු වීම කරේ තියෙන් දුවන්වා. එත් ඇත්තට උනේ මොකක්ද? මෙන්න මෙකයි උනෙ

    මුලදිම CEB උන් ගනන් අඩු කරන එක මගෑරියා, extention දුන්නත් එව්වෙ නෑ. ප්‍රසිද්දියේ කිව්වා අඩු කරන්න බෑ කියලා.

    CEB submits proposal to PUCSL to continue with existing tariffs



    සියල්ලදත් මහ ජෙප්පොත් කියන්න ගත්තා "අපි කීවෙ කෙටිකලක් කියලා අවුරුදු 3කට, වැඩි කරන්න තමා වෙලා තියෙන්නෙ අඩු කරන්න බෑ, කලින් ආන්ඩුව ගහපු ගිවිසුම් නිසා තමා මේක, ඉහි ඉහි ඉහි"





    ඉතින් ලපටි බජාජ් ජෙප්පොත් ඕක හෝද හෝද ගියා. ඔන්න ඒ අස්සෙ PUCSL එකට මල පැනලා උන් මේක බලෙන් අඩු කලා. ඒකට මහජන අදසුත් බලපෑවා



    දැන් ඉතින් ජෙප්පන්ට පුරුදු පරිදි අමුඩෙ කඩන් හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ. මම දැක්කා තැන් කීපයක පොන්නයෝ ටිකක් ටොක්ස් දෙනවා, ඒත් උන්ට ඇමති පාර්ලිමන්ට් එකේ කියපු කතා ටික දැම්මාම ලිස්සලා යනවා.

    🤭 🤭

    ඔන්න ඕකයි කතාව.

    තව දෙයක් ,

    ඉස්සරනම් එකෙක් හිටියා "එක එක කොමිසම්වලින් ගනන් අඩු වැඩි කරනවනම් ආන්ඩු මොකටද? මොකක්ද මේ විහිලුව? වහාම ගෙදර යන්න?" කියලා කියපු කොට ඩයල් එකක්. පස්සෙ කට්ටිය එකතු වෙලා ඌව ජනාදිපති කලා. 🤭🤭🤭
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    1737120474162.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    සිරාවට...

    මොකෝ බං දැන් වෙලා තියෙන්නේ විදුලි ගාස්තු වැඩි කරළද වසන්ත සමරසිංහයා...
    Monawa unath karunu ekathu karala ketiyen kiyapanko idea eka.


    ජෙප්පො කරන්න බෑ කියපු එක PUCSL එක බලෙන් කරවලා ජෙප්පන්ගෙ අමුඩෙ ගලවලා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජෙප්පො කරන්න බෑ කියපු එක PUCSL එක බලෙන් කරවලා ජෙප්පන්ගෙ අමුඩෙ ගලවලා.
    එල කිරි මචං...

    ඉතින් මොකද කරලා තියෙන්නේ???

    විදුලි ගාස්තු වැඩි කරලද? හොඳ වැඩේ ජේප්පොන්ට...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Monawa unath karunu ekathu karala ketiyen kiyapanko idea eka.

    adu karan naluda bn. ketiyen kiyhnko :rolleyes:


    ආණ්ඩුව විදුලි බිල අඩුකරනවට විරුද්ධයි
    උපයෝගීතා කොමිසම මිල අඩු කරන්න කියලා
    ස්වාධීන කොමිසම් ඇති කලේ රනිල්
    ඒ නිසා මිළ අඩු කරන්නේ රනිල්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    ආණ්ඩුව විදුලි බිල අඩුකරනවට විරුද්ධයි
    උපයෝගීතා කොමිසම මිල අඩු කරන්න කියලා
    ස්වාධීන කොමිසම් ඇති කලේ රනිල්
    ඒ නිසා මිළ අඩු කරන්නේ රනිල්
    ඕකට රනිලා අල්ලන් නටලා ඇති වැඩක් නෑ. දැන් ආයි වලියක් යනවා. මම දැක්කා මුන් කියන එක මුදල් අමාත්යංශය බෑ කිව්වොත් කරන්න වෙන්නෙ නෑ කියලා. දැන් කැරිම ගූ සීන් එකක් වෙන්නෙ.

    මිනිසුන්ට එපා වෙලා යන්න පටන්ගත්ත කාලේ එක ලඟ එක නානවා කියන්නෙ ඉතින් සොහොන් ලකුනු තමා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol: