ජෙප්පන්ගෙ කමල් අද්දරාච්චි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ප්‍රසන්නයට පකේ ටෝක් දාන ජෙප්පන්ට මෙක මතක නැනේ? 🤭 🤭

    "In 1997 he was accused of the abduction and rape of a young girl. He was briefly jailed, but freed on appeal. In 2002, Addararachchi was again accused and convicted of imprisoning and raping a teenage girl. He was sentenced to ten years in jail by a High Court judge."

    මේ වගෙ convicted rapist කෙනෙක්ව ඇයි බන් ලපයා ලංකරන් ඉන්නෙ 🤭 🤭

    අර කැළනි සීන් එක වගේ එකක්ද මේක? ලපයට පුක දුන්නොත් එක පාර ඔක්කොම පවු හේදිලා යනවද? 🤭🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඇයි ජෙලද පොන්ස්....

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට................ 🤗 🤗 🤗
     
    • Haha
    Reactions: slsal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    Ramani Bartholomeusz
    Maruneth pora nisa neda?
    ඔව්, මට ලාවට වගේ මේ කතාව මතක තිබ්බා. මූ convicted rapist කෙනෙක්. අනික minor කෙනෙක් rape කලේ. එහෙම වෙලත් ලපයා මුවා බදාගෙන අනිත් උන්ට බණ කියනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ප්‍රසන්නයට පකේ ටෝක් දාන ජෙප්පන්ට මෙක මතක නැනේ? 🤭 🤭

    "In 1997 he was accused of the abduction and rape of a young girl. He was briefly jailed, but freed on appeal. In 2002, Addararachchi was again accused and convicted of imprisoning and raping a teenage girl. He was sentenced to ten years in jail by a High Court judge."

    මේ වගෙ convicted rapist කෙනෙක්ව ඇයි බන් ලපයා ලංකරන් ඉන්නෙ 🤭 🤭

    අර කැළනි සීන් එක වගේ එකක්ද මේක? ලපයට පුක දුන්නොත් එක පාර ඔක්කොම පවු හේදිලා යනවද? 🤭🤭
    ඉතිං ඌට හරියන පක්ෂය ඕක තමා බං🤣🤣
    ඌට වඩා මිනීමරුවෝ නේ ජෙප්පෝ කියන්නේ🤦🤦
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ඉතිං ඌට හරියන පක්ෂය ඕක තමා බං🤣🤣
    ඌට වඩා මිනීමරුවෝ නේ ජෙප්පෝ කියන්නේ🤦🤦
    ඒත් ප්‍රසන්නයා විතරයි "කප්පම් ප්‍රසන්න", අද්දරරාච්චි virginලු. 🤭 🤭
     
    • Haha
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    උබල බයියන්ට රුපියල් සීයට විකුන්නේ ඒවද? 😹😹

    පවු @2osama පොන්ස් ගොඩ ගහන් කෑවෙ 🙈
    ඇයි බන් ලපයා මේ වගේ convicted rapist කෙනෙක්ව ලඟ තියන් ඉන්නෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113

    මේක නීතියෙන් ඔප්පු උනේ නෑ කියපන්කො. ජෙප්පො නීතියට වැඩ, ගරු කරන උන්නෙ බන්. ඒත් මූ rapist කෙනෙක් විදියට හිරේ ඉඳලා ආපු එකෙක්නෙ. ඒ කියන්නෙ ඉතින් චොරම සීන් එකක්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් ලපයා මේ වගේ convicted rapist කෙනෙක්ව ලඟ තියන් ඉන්නෙ? 🤭 🤭

    Convicted rapist කෙනෙක් නං පොනිල්ගෙ ආණ්ඩුවෙ තියෙන කාලෙ හිරේ නෙවෙයිද ඉන්න ඕන බයියෝ? 😹😹

    ඒකද පොන්නප්පු හැදුව කියපු රට 😱🙈
     
    • Like
    Reactions: silent one

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    Convicted rapist කෙනෙක් නං පොනිල්ගෙ ආණ්ඩුවෙ තියෙන කාලෙ හිරේ නෙවෙයිද ඉන්න ඕන බයියෝ? 😹😹

    ඒකද පොන්නප්පු හැදුව කියපු රට 😱🙈

    තොට ලොක්කට වගේ english බැරිද ලැට් පනුවෝ. ඌ 10ක් ඉඳල එලියට ආවා 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේක නීතියෙන් ඔප්පු උනේ නෑ කියපන්කො. ජෙප්පො නීතියට වැඩ, ගරු කරන උන්නෙ බන්. ඒත් මූ rapist කෙනෙක් විදියට හිරේ ඉඳලා ආපු එකෙක්නෙ. ඒ කියන්නෙ ඉතින් චොරම සීන් එකක්නේ
    ඒ කෙල්ල කමල්ගේ ගෙදර ඇවිල්ලා නතර උනාම තමයි කේස් එක එයාගෙ අම්මලා ඇදලා තියෙන්නේ කුට්ටියක් ගලවන්න , මන් හිතන්නේ ඕක ඔප්පු උනා පස්සේ අභියාචනාධිකරණයයේදි 🙄

    කමල් සුද්ද කරන්න ඕනේ නෑ පොරට කළු අතීතයක් තියෙන්නේ සමහර කේස් එළියට ආවෙත් නෑ. පොර ඡන්දෙ ඉල්ලන්න සැහෙන්න උවමනාවෙන් හිටියා 2015 ත් රනිල් දුන්නෙ නෑ, ඉට කලින් මහින්ද ගාව හිටියා ෆැක්ටරිය දාගන්න. නන්දිගේ කාලේ බන්ධුලට කියලා ආසනික් වැඩි සැමන් බර තොගයක් නිදහස් කර ගත්තා. මේ වගේ පොරවල් ලං වෙන්නේ අනිවාර්යයෙන්ම ඉදිරි අරමුණු තියාගෙන ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොට ලොක්කට වගේ english බැරිද ලැට් පනුවෝ. ඌ 10ක් ඉඳල එලියට ආවා 🤭 🤭
    උඹේ වහල් ස්වාමියා නාකි හාමු ලඟ තියාගෙන ඉන්න එවුන් ගැන කතාකරමුද? 😂
     
    • Like
    • Haha
    Reactions: nul and silent one

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    පක්සෙට වැඩ කරපං සහෝදරයා. අපි පස්සේ ඔයාගේ ප්‍රශ්නේ බලමු.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ඒ කෙල්ල කමල්ගේ ගෙදර ඇවිල්ලා නතර උනාම තමයි කේස් එක එයාගෙ අම්මලා ඇදලා තියෙන්නේ කුට්ටියක් ගලවන්න , මන් හිතන්නේ ඕක ඔප්පු උනා පස්සේ අභියාචනාධිකරණයයේදි 🙄

    කමල් සුද්ද කරන්න ඕනේ නෑ පොරට කළු අතීතයක් තියෙන්නේ සමහර කේස් එළියට ආවෙත් නෑ. පොර ඡන්දෙ ඉල්ලන්න සැහෙන්න උවමනාවෙන් හිටියා 2015 ත් රනිල් දුන්නෙ නෑ, ඉට කලින් මහින්ද ගාව හිටියා ෆැක්ටරිය දාගන්න. නන්දිගේ කාලේ බන්ධුලට කියලා ආසනික් වැඩි සැමන් බර තොගයක් නිදහස් කර ගත්තා. මේ වගේ පොරවල් ලං වෙන්නේ අනිවාර්යයෙන්ම ඉදිරි අරමුණු තියාගෙන ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ :yes:
    Ranja ehema sadda na muge yaluwa nisa