ජෙප්පන්ගෙ කමල් අද්දරාච්චි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හොරු නෑනේ බන්, ස්ත්‍රී දූෂකයෝ නේ ඔය ඉන්නවා කියන්නේ.

    ඈත්ත ජෙප්පෝ කියන්නේ නම් උන් පට්ට ක්ලීන් කියලා. ඒ වුනාට හොරු දූශකයෝ නෑති වෙන්න බෑ. ඒ වුනත් පොහොට්ටුව ලගට කිට්ටු වෙන්නවත් ඒ අතින් උන්ට බෑ. පොහොට්ටුව කියන්නේ තනි නරාවලක්. එකෙක් නෑ හොදයි කියන්න
    ස්ත්‍රී දුෂ්කයෝ අවුලක් නැහැ නේද බං හොරු තමා අවුල🤦
    පොහොට්ටුව ලඟට කිට්ටු නොවී ජෙප්පෝ පොඩ්ඩක් හොරා කෑවටත් අවුලක් නැහැ නේද බං🥰
    හරි බං දැනුවත් උනා🙏🙏