


"අපි පිටරට company වල remote work කරද්දි අපේ salary එක කොහොමත් tax වෙලා එන්නෙ. අපේ employerගෙන් අදාල රටින් tax අය කරනව. ඒක මෙහෙට එද්දි අපිත් tax ගෙවනව. දෙපාරක් tax. AKD මෝඩ හරකෙක්නෙ බලන් ගියහම. මූ කොහොමද දන්නෑ freelancing කරන අයටත් tax කර කර digital ආර්ථිකයක් ගැන කියන්නෙ. කටේ එකයි

"පිස්සෙක්නෙ. ඔව් අනෙ මේකනම් කැත වැඩක් අපි මුන්ට චන්ද දිල කරගත්තු හරියක්. මමනම් finland master එකකට දරගැම්ම. newzeland හරි යනව."
"පොඩි එකාගෙ බයික් එකට.පොඩි කාර් එකට බදු කෙලලා....ධනවතුන්ට විතරක් වාහනයක යන්න සැලැස්සුව එක ගැන මාර සනීපයක් දැනෙන්නේ ..


"පුලුවන් තරම් බදු එකතු කරල රජයෙ වියදම වැඩි කරල චන්ද වැඩි කරගන්නව. 75 සාපය 80 සාපෙ වුනා. අපි image හදන platform එකක වැඩ කරනවා, අපෙන් 30% කපනවා. ඒක පෙන්නන්න මොකුත documet දෙන්නැනෙ. මෙහෙන් 15% කැපුවහම බඩුම තමයි. මේ කලකන්නිය නිසා අපිට වෙච්ච දේ. imf එකෙන් කිව්වෙ corporate tax ගහන්න. මු සේරටම කෙලිය. මුන්ගෙ පුදුම aries එකක් තියෙන්නෙ dollar ටිකක් හොයන කෙනෙක් දැක්කම. මු ඒ කාලෙ මංකොල්ලකාපු එකනෙ කලේ ඒව වෙනස් කරන්න බැ.
"මුන්ගෙ මෙ උද්දච්ච ගොන් තීරන ගන්නෙ මොකාද දන්නෑ



"මාසෙට 80$ - 100$ අතර ගානක් හොයා ගන්ඩ ර දවල් දෙකම නිදිමරණව. දැන් ඒ ගන්න පොඩි පදියටත් හුකලානේ මේ අනුර පkයා"
"කම්මැලි කාලකන්නියට නොමිලේ සහනමලුයි අස්වැසුමයි නිකන් බෙදලා දෙනවා.. වැඩ කරලා මහන්සි වෙලා සල්ලි හොයන එකාට තවත් බදු පටවනවා.
ආතල් කමෙන්ට්ස් තව ඕන නම්:

https://www.you tube.com/watch?v=xYnNA0eqKog