ජෙප්පන්ගේ පච පත්තරේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පන්ගේ පච පත්තරේ

    71741427_2442664699323064_53854302866767872_n.jpg

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක යවපං හාවඩ් බයෝට :lol: ඌ තමා මේ වගේ ඒව කියවන්න ආස :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක යවපං හාවඩ් බයෝට :lol: ඌ තමා මේ වගේ ඒව කියවන්න ආස :lol:


    :lol::lol::lol:

    උදේ පාන්දර හිටිය අඬ අඬ(ඌට තාම සිකුරාදා රෑ )....මුකුත් කියන්න ගියේ නෑ බන්...හීනියට කොනිත්තල හිටිය.... ;)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,992
    1
    61,088
    113
    Mother Earth
    ඇයි බන් මිනිස්සු එක එකාට මඩ ගහගන්නෙ. ඇත්තට ඉඩක් නැද්ද ලංකාවෙ. ලංකාවෙ මිනිස්සු ඇයි බොරුවෙන්ම ජීවත් වෙන්නෙ. තව කෙනෙකුට මඩ ගහල රිද්දල ඇයි සතුටු වෙන්නෙ,සල්ලි හොයන්නෙ ? මම නම් කියන්නෙ ලංකාවෙ 99% කටම මානසික ආතතිය. තව කෙනකේ තලලා පෙළලා තමුන් තමයි පොර කියල (මම පොර න්‍යාය) කියනවා. මෙහෙම කුහක වෙන්න හේතුව මොකක්ද ? අනිවාර්්‍යෙයන්ම මානසික බලපෑමක්. ඒත් මොන විදිහෙ මානසික බලපෑමක්ද 99%ටම තියෙන්නෙ?:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියල චන්ද ගන්ඩ දගලන්නෙ, මෙදා රැවටෙන උන් නැ..