🤌 :lol: News දෙකක් ! හූ කියලා පන්නන අවස්තාවක් ! හොරා හොරා කියලා පාරදිගේ එලවාගෙන යන අවස්තාවක් ! 🤭
dilann Well-known member Jul 6, 2018 67,420 166,815 113 එකමත් එක රටක Apr 2, 2026 #1 News දෙකක් ! හූ කියලා පන්නන අවස්තාවක් ! හොරා හොරා කියලා පාරදිගේ එලවාගෙන යන අවස්තාවක් ! Last edited: Apr 2, 2026 Reactions: Nidarshana_k, BINGU_PUTHA, eksudda and 7 others
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,961 113 Apr 2, 2026 #2 වෙන ආණ්ඩු තිබුන කාලේ මිනිස්සු අවුස්සල කඩාකප්පල් කලා, දැන් මිනිස්සු පුරුද්දට ඒ ක්රමයම පාවිච්චි කරනවා Reactions: wtsamantha, kasunkaru, CohenLenstra and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,373 100,262 113 Apr 2, 2026 #3 කෝම හරි අවුරුදු පහ පුටුවල ගැටගහල හරි තියන්න ඕනි. මුන්ම ඔව්ව කරගෙන මාරු වෙයි නැත්තං Reactions: Nidarshana_k, BINGU_PUTHA, ozykolla and 6 others
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,267 113 Apr 2, 2026 #4 හෙළයෙක් said: කෝම හරි අවුරුදු පහ පුටුවල ගැටගහල හරි තියන්න ඕනි. මුන්ම ඔව්ව කරගෙන මාරු වෙයි නැත්තං Click to expand... Reactions: wtsamantha, reddit, හෙළයෙක් and 1 other person
හෙළයෙක් said: කෝම හරි අවුරුදු පහ පුටුවල ගැටගහල හරි තියන්න ඕනි. මුන්ම ඔව්ව කරගෙන මාරු වෙයි නැත්තං Click to expand...
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Apr 2, 2026 #5 #AnuraGoHome coming soon වගේ
ozykolla Well-known member Jun 20, 2022 9,804 16,702 113 Apr 2, 2026 #6 Identity said: #AnuraGoHome coming soon වගේ Click to expand... මෙහෙමයි මචං.. අනුර උත්සාහ කරනවා වටේ ඉන්න උන් තමයි ප්රශ්න ඇති කරන්නේ Reactions: dilann, Nidarshana_k, CohenLenstra and 1 other person
Identity said: #AnuraGoHome coming soon වගේ Click to expand... මෙහෙමයි මචං.. අනුර උත්සාහ කරනවා වටේ ඉන්න උන් තමයි ප්රශ්න ඇති කරන්නේ
kasun090354t Well-known member Aug 21, 2011 24,285 36,390 113 කෑගල්ල Apr 2, 2026 #7 Identity said: #AnuraGoHome coming soon වගේ Click to expand... ඒවනම් කොහෙද අපි ඉන්නකම්.. අවුරුදු පහම මරෝනව හිගන්නු ටික මුන් එක්කම කන්නත් නෑ, බොන්නත් නෑ, රෙන්නත් නෑ, ඉන්නත් නෑ Reactions: Identity and CohenLenstra
Identity said: #AnuraGoHome coming soon වගේ Click to expand... ඒවනම් කොහෙද අපි ඉන්නකම්.. අවුරුදු පහම මරෝනව හිගන්නු ටික මුන් එක්කම කන්නත් නෑ, බොන්නත් නෑ, රෙන්නත් නෑ, ඉන්නත් නෑ
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Apr 2, 2026 #8 arun nam kaawe 2.5 years gihilla mun taama 2 years wat naa
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,096 5,891 113 canada Apr 2, 2026 #9 okkoma horu yatin gama yanne Reactions: dilann