ජෙප්පන්ගේ රෙද්ද කඩමු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,181
    4,580
    113
    පොන්සි ආණ්ඩුව
    326700392_506028958280409_7976876428661881663_n.jpg
    326434817_708944800773330_3147674782142224964_n.jpg


    327777752_731102895256476_2541306746918062195_n.jpg

    ------ Post added on Jan 29, 2023 at 8:14 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    උබල මොනව කිව්වත් මේ පාර නම් ජන බලවේගෙට තමයි. මොකද අපිට කනක් ඇහිල ඉන්න ඕන. :yes: :yes: :yes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    තෑන්ක්ස්, මේ ත්‍රෙඩ් එක දැකලා ජෙප්පන්ට දෙන්න හිතන් හිටිය ජන්දේ අලි පොහොට්ටුවට දෙන්න හිත හදාගත්තා.
    මේ ත්‍රෙඩ් එක මං යාළුවොන්ටත් පෙන්නුවා, එයාලත් අලි පොහොට්ටුවට දෙනවා කිව්වා.
    ඒ යාළුවො එයාලගේ යාළුවොන්ටත් පෙන්නලා.
    ඒ යාළුවොන්ගේ යාලුවොත් අලි පොහොට්ටුවට ජන්දේ දෙනවා කිව්වලු.
    ඒ යාළුවොන්ගේ යාළුවො ගමේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් පෙන්නලා.
    ඒ ගම් වල ඉන්න අයත් අලි පොහොට්ටුවට දෙන්නම් කිව්වලු.
    ඒ ගම් වල ඉන්න අය නගර වල ඉන්න අයටත් මේ ත්‍රෙඩ් එක පෙන්නලා.
    නගරේ කට්ටියත් දැන් ඔක්කොම අලි පොහොට්ටුවටලු.
    නගරවල ඉන්න කට්ටිය මේ ත්‍රෙඩ් එක දිස්ත්‍රික්ක වල ඉන්න අයට පෙන්නලා,
    ඒ අයත් ත්‍රෙඩ් එක දැකපු ගමන් අලි පොහොට්ටුවේ සාමජිකත්වේ අරගෙන.
    දිස්තික්ක වල ඉන්න අය පළාත් වල ඉන්න අයටත් මේ ත්‍රෙඩ් එක පෙන්නලා.
    පළාතේ හැමෝම ඇසුරු සැනින් අලි පොහොට්ටුවට ජන්දේ දෙන්න හිත හදාගෙන.
    පළාත්වල ඉන්න හැමෝම රටේ ඉන්න අයට මේ ත්‍රෙඩ් එක පෙන්නලා,
    මුළු රටම දැන් අලි පොහොට්ටු යායක් වෙලාලු.
    රටේ ඉන්න අය පිටරටවල ඉන්න අයට මේ ත්‍රෙඩ් එකම පෙන්නලා.
    පිටරටවල ඉන්න අයත් මැතිවරණෙදී අපි පොහොට්ටුවට ජන්දේ දෙන්නම් කිව්වලු.
    පිටරටවල ඉන්න අය පිට ලෝකවල ඉන්න අයටත් ත්‍රෙඩ් එක පෙන්නලා.
    දැන් මුළු සක්වලම අලි පොහොට්ටුවට ජන්දේ දෙන්න කතා වෙනවලු.
    මේ ත්‍රෙඩ් එක දැන් විශ්වය පුරා විහිදී ගිහිල්ලා,
    පොදු ජන ජය රාවේ එක හඩින් ඉල්ලන්නේ අලි පොහොට්ටුවේ ජයග්‍රහණයලු.
    අලි පොහොට්ටුවට ජයවේවා!
    සිංහල බෞද්ධ ජාතිය මුළු විශ්වයම එක්සේසත් කෙරේවා! 🌷
     
    • Haha
    • Love
    Reactions: shenat and ieannet

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ මනුස්සයා එඩුකේටඩ් මනුස්සයෙක්නෙ. මේ පොහොට්ටුවේ වගේ කසිප්පු පෙරන එකෙක් නෙමෙයිනෙ . උබලගෙ පාර්ලිමේන්තු ලයිතුවේවත් ඔය වගේ කොලිෆයිඩ් මිනිස්සු නෑනෙ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔය මොනා කිවුවත් වැඩක් නැහැ අනුරයිය පළාත් පාලන මැතිවරණෙ දිනලා ජනාධිපති වෙනවා